බෝධිධර්ම යලි උපදී- ezham arivu

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මේකයි ඕකෙ තැනක් තියෙනව ලන්කාවෙයි මැලේසියාවෙ යුද්ධෙ ගැනයි කියවෙනව, ඒ අර බෝධිදර්ම හදන්න කිට්ටුවෙන් වගේ. පුස්තකාල කතන්දරේ තියෙන්නෙ ඉවරවෙන කතාවෙ :baffled:
kammali kamata skip karapu hariye thibila thiyenne :lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එකෙක් හෝ කීප දෙනෙක් කරන වෑරදි වලට හෑමෝටම එක වගේ සලකන තමයි අපේ මිනිසුන්ගෙ හෑටිය.ඔයාගේ පෝස්ට් එකට තෑන්ක්ස් මම ඒකට කෑමතියි.මොකද කියනවනම් මම වෑඩිපුරම බලන්නේ දෙමල චිත්‍රපටි.
අලුත් දෙමල ෆිල්ම් මොනාද බන් :dull:
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    දනුශ් බැඳලා ඉන්නෙ මෙයාව :nerd:

    නෑ බන් දනුශ් බැදල ඉන්නෙ රජනිකාන්ත් ගෙ දුව අයිශ්වර්ය ව.
    118.jpg


    මෙයා කමල් හසන් ගෙ දුව ශෘතී :)

    Shruti-Hassan-8.jpg