බෝධිපාක්ෂික ධර්ම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo

    සත්තිස් බෝධිපාක්ෂික ධර්ම​

    සතර සතිපට්ඨානය -:​

    කායානු පස්සනාව
    වේදනානු පස්සනාව
    චිත්තානු පස්සනාව
    ධම්මානු පස්සනාව

    සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය-:​

    නූපන් අකුසල් නූපදවීමේ වීර්යය
    උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමේ වීර්යය.
    නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය
    උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය

    සතර සෘද්ධිපාද-:​

    ඡන්ද සෘද්ධිපාද
    චිත්ත සෘද්ධිපාද
    විරිය සෘද්ධිපාද
    වීමංසා සෘද්ධිපාද

    පංච ඉන්ද්‍රිය-:​

    ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය
    විරිය ඉන්ද්‍රිය
    සති ඉන්ද්‍රිය
    සමාධි ඉන්ද්‍රිය
    ප‍්‍රඥා ඉන්ද්‍රිය

    පංච බල-:​

    ශ‍්‍රද්ධා බල
    විරිය බල
    සති බල
    සමාධි බල
    ප‍්‍රඥා බල

    සප්ත බොජ්ජංග-:​

    සති බොජ්ජංගය
    ධම්මවිජය බොජ්ජංගය
    වීරිය බොජ්ජංගය
    ප‍්‍රීති බොජ්ජංගය
    පස්සද්ධි බොජ්ජංගය
    සමාධි බොජ්ජංගය
    උපේක්ෂා බොජ්ජංගය

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:​

    සම්මා දිට්ඨි
    සම්මා සංකප්ප
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජීව
    සම්මා වායාම
    සම්මා සති
    සම්මා සමාධි



    සත්තිස්බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතර සම්බන්ධය-:​



    a-profile




    satisbodipaksika
     
    • Like
    Reactions: castellain