අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පසුගියදා අප නිවසේ සවස ධර්ම දේශනා පිංකමක් සහ ඊට පසුවදා උදේ මහා සංඝරත්නය උදෙසා හීල් දානය පුජා කිරෙමේ පිංකමක් පැවැත්වුවා. ඒ ඒ මොහොත වලදී ලබා ගත්තු පින්තුර කිහිපයක් තමයි පහලින් තියෙන්නේ.

    1.jpg

    ගරු ස්වාමීන්වහන්සේ වැඩිම කිරීමෙන් පසු ධර්ම දේශනාව සදහා ආරාධනා කිරීමේ අවස්ථාව පහල පින්තුරයෙන්.

    2.jpg

    ධර්ම දේශනය

    5.jpg

    ඔය පහල පින්තුරේ තියෙන්නේ ධර්ම දේශනාවෙන් පසුවදා උදේ මහා සංඝරත්නය උදෙසා පුජා කිරීමට සකස් කරගත් හීල්දානය.

    3.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නිවන සාක්ෂාත් කර ගැනීමට හේතුවන විවට්ටගාමිණී කුසලයක් වේවා !
    තෙරුවන් සරණයි
    බණ kiyana හිමි නමත් කෑම රස කර කර කනවාද?
    නැහැ. උන් වහන්සේලා සවසට ලබා ගන්නේ උණු පැන් වීදුරුවක්, සීනි රහිත තේ එකක් වගේ දෙයක්.
    🙏
    🙏
    ජෝන් ඉතින් පිං දහම් හොදට කරන කෙනෙක් කියා අපි දන්නවා.. තව තවත් මෙවැනි පින් දහම කරන්න වැඩි වැඩියෙන් ලැබේව.
    ස්තුතියි. තෙරුවන් සරණයි ඔබටත්.
    John bauddada? islamda?
    සාමාන්‍ය මනුස්සයෙක්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    රෙනෝ දානෙ දුන්න වගේ තමා. @Heshan Daminda ට එහෙම කරන්න පුළුවන් කැරි වැඩ සේරම කරල පොන්නයා දානෙ දෙන ෆොටෝ 2ක් දාල කිරියෙ සැදැහැවත්තු ටිකත් සාධුකාර දීල 🤣🤣🤣🤣🤣. දාන 100ක් දුන්නත් වැඩක්නෑ බොක්ක හොඳ වෙන්න ඕන පොන්නයෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රෙනෝ දානෙ දුන්න වගේ තමා. @Heshan Daminda ට එහෙම කරන්න පුළුවන් කැරි වැඩ සේරම කරල පොන්නයා දානෙ දෙන ෆොටෝ 2ක් දාල කිරියෙ සැදැහැවත්තු ටිකත් සාධුකාර දීල 🤣🤣🤣🤣🤣. දාන 100ක් දුන්නත් වැඩක්නෑ බොක්ක හොඳ වෙන්න ඕන පොන්නයෝ.
    Hema Thread ekama boga halanna epa pons 🤮
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Hema Thread ekama boga halanna epa pons 🤮
    රෙනෝ දානෙ දුන්න වගේ තමා. @Heshan Daminda ට එහෙම කරන්න පුළුවන් කැරි වැඩ සේරම කරල පොන්නයා දානෙ දෙන ෆොටෝ 2ක් දාල කිරියෙ සැදැහැවත්තු ටිකත් සාධුකාර දීල 🤣🤣🤣🤣🤣. දාන 100ක් දුන්නත් වැඩක්නෑ බොක්ක හොඳ වෙන්න ඕන පොන්නයෝ.
    ජනතා සේවය පිණිසයි!
    ස්තුතියි. තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: Cypress