බෝධි පූජා තියන එක ගල් යුගයේ දෙයක්ද?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බෝධි පූජා තියන එක ගල් යුගයේ දෙයක්ද?

    12523988_941692415945832_7460923145757266126_n.jpg


    බෝධි පූජා තියන එක ගල් යුගයේ දෙයක්ද?
    දන්නේ නැති හින්දා අහන්නේ....
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    https://www.facebook.com/8017641799...1764179938657/941692415945832/?type=3&theater
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඕක ගැන විද්‍යාත්මකව බැලුවොත් ඔව්..උදාහරණයක් විදිහට පාඩම් නොකර විභාගයක් පාස් වෙන්න කියලා බෝධි පූජාවක් තිබ්බට වැඩක් නැහැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝධි පූජා තියල වැස්ස වස්ස්සවන්න නං බෑ :oo:
    ප්‍රශ්න හිතට ආව වෙලාවට ගමේ පන්සලට ගිහින් බෝධි පුජාවක් කරලා හිතට මානසික සහනයක් ගන්නව මිසක් මෙහෙම මේ වාහන පුරවගෙන සල්ලි වියදන් කරලා ෂෝ එකට කරන ඒව නං බොරු වැඩ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meka shena kal idla athiunacdeyak ,,yam shnthiyak enna puluwnan ,issra nm pirith kiyala wassala thibba ,'
    kala ge kathawa mathakanm kiyawagana
     

    blue_in_rio

    Well-known member
  • බෝධි පූජාව කියන එක මහත්ඵල මහානිසංශ ලැබෙන ලොකුම ලොකු පුන්‍ය කර්මයක්.නිකන්ම ගහකට උනත් වතුර ටිකක් දැම්මම කොච්චරක් නම් සේවයක් වෙනවද ?මේ වගේ රස්නේ දවසකට ඒක ගැන කියලා දෙන්න බුදු හාමුදුරුවෝ ඕනා නෑනේ මහත්තයෝ.කෝටි ගනන් සත්වයින්ට සංසාරෙන් එතෙර වෙන හැටි කියා දුන්න උතුම් ශාස්තෘවරයෙක්ට බුදු වෙන්න සෙවන දුන්න වෘක්ශයකට කෘත ගුණ සලකන එක, අඩු ගානේ ඒ උදව්ව මතක තියෙන එක උතුම් මානුෂීය ගුණයක්.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, අපේ මිනිස්සු ඒක කරන ක්‍රමයෙයි.කරන තරමක් කුපාඩි වැඩ කර කර, බෝධිය නහවලා, රටේ නැති දේවල් බෝධීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා නම්, කවදාවත් දියුණුවක් ලබන්න බැහැ.
     
    • Like
    Reactions: wije99000

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බෝධි පූජාව කියන එක මහත්ඵල මහානිසංශ ලැබෙන ලොකුම ලොකු පුන්‍ය කර්මයක්.නිකන්ම ගහකට උනත් වතුර ටිකක් දැම්මම කොච්චරක් නම් සේවයක් වෙනවද ?මේ වගේ රස්නේ දවසකට ඒක ගැන කියලා දෙන්න බුදු හාමුදුරුවෝ ඕනා නෑනේ මහත්තයෝ.කෝටි ගනන් සත්වයින්ට සංසාරෙන් එතෙර වෙන හැටි කියා දුන්න උතුම් ශාස්තෘවරයෙක්ට බුදු වෙන්න සෙවන දුන්න වෘක්ශයකට කෘත ගුණ සලකන එක, අඩු ගානේ ඒ උදව්ව මතක තියෙන එක උතුම් මානුෂීය ගුණයක්.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, අපේ මිනිස්සු ඒක කරන ක්‍රමයෙයි.කරන තරමක් කුපාඩි වැඩ කර කර, බෝධිය නහවලා, රටේ නැති දේවල් බෝධීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා නම්, කවදාවත් දියුණුවක් ලබන්න බැහැ.

    :yes: