බෝනස් අරන්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    12කට නිලියකට නෙමේ මිනියකට තමා ගහන්ඩ වෙන්නෙ. ;) :D
    අනේ මේ කැමති එකෙක් මතක් කරන් වැලක් ඇදල නිදා ගනිං.
    12න් කාල බීල හිටහං පහුවෙනිද.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඕන්න ඔය බෝනස් එක ඉතුරු කරලා අහවල් වැඩේට හොද කැල්ලක් Set කරගනින් බඩු කාරයෙක් වෙන්නේ නැතුව

    :):) සිරා...බඩු ගහන එක නම් මහා පජාතයි...සල්ලි ගෙවල හු#$න තරම් අනාත මට්ටමට වැටෙනවා කියන්නේ...:shocked::shocked::lol:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අම්මට තාත්තට මොනව හරි අරගෙන දීපන් . ඊට පස්සෙ නිකන් ඉන්න වෙලාවක ඕක ගැන පොඩ්ඩක් හිතල බලපන් . හිතට දැනෙනෙ නිදහස මිහිරියාව කොච්චර ද කියල.

    ඕක උඹ කරන්න යන වැඩෙන් කොහොමත් ගන්න බෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට තාත්තට මොනව හරි අරගෙන දීපන් . ඊට පස්සෙ නිකන් ඉන්න වෙලාවක ඕක ගැන පොඩ්ඩක් හිතල බලපන් . හිතට දැනෙනෙ නිදහස මිහිරියාව කොච්චර ද කියල.

    ඕක උඹ කරන්න යන වැඩෙන් කොහොමත් ගන්න බෑ.

    සිරාවට...බඩු ගියාට පස්සේ අය්යෝ සල්ලි කියල හිතෙනවට වඩා ඒ වගේ දෙයක් කරලා දැනෙන සැනසීම වචන වලින් කියන්න බැහැ :):)
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    12කට නිලියකට නෙමේ මිනියකට තමා ගහන්ඩ වෙන්නෙ. ;) :D
    අනේ මේ කැමති එකෙක් මතක් කරන් වැලක් ඇදල නිදා ගනිං.
    12න් කාල බීල හිටහං පහුවෙනිද.

    :eek::lol::lol::lol::lol: