බෝනස් එක කීයක් හම්බුනාද?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    bonus ekan hena ganak tax, hithaganna bari tharam tax ekak. e nisa katha karala wadak nah
    Ado bonus එකට tax වදින්නෙ කොහොමද? Lumpsum කියලා එකක් නේද එකේ rate එක කොහොමද
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Ado bonus එකට tax වදින්නෙ කොහොමද? Lumpsum කියලා එකක් නේද එකේ rate එක කොහොමද
    ow bn lumpsum kiyala thamai wadila tiyenne, rate haduwe na bn, ehemmama amathaka karala demma :-(
     
    • Like
    Reactions: vgp