නියමයි මචං. මාත් ආසකරන සබ්ජෙක්ට් එකක් Travelling කියන්නෙ. මට ප්‍රශ්න දෙකක් තියෙනව.
1. හැටන් ඉඳන් බොගවන්තලාවට පැය දෙකක් විතර Drive කරන්න තියෙනවනෙ. ඒ පාරෙ කාර් එකකට යන්න පුලුවන්ද, යට වදින්නෙ නැතුව?
2. බොගවන්තලාව අවට නවතින්න ප්ලේස් එකක්, කෑම බීම එක්ක, හොයාගන්න පුලුවන්ද?
තව අතුරු ප්‍රශ්නයක්.
අර එක පොටෝ එකක පොඩි එකෙක් යනව නේද family එකක් එක්ක? පොඩි උන් අරන් යන්න පුලුවන්ද ඔතෙන්ට?

Niyamayi, machan cam and lens details daapan... + + + + +