බෝපත්තලාවේ හරිත කන්ද...

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    කෑම්පින් කරන්න බැරිද උඩ? පට්ට විව් එකක්නෙ තියෙන්නෙ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෑම්පින් කරන්න බැරිද උඩ? පට්ට විව් එකක්නෙ තියෙන්නෙ

    උඩ වතුර නම් නෑ. ඔය හරිය NLDB farm එකක් තියේ. අවසර එහෙම ඕනෙද දන්නේ නෑ.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සුපිරි මචෝ...!!!:yes:
    උබනම් පට්ට ආතල් අරන් sape ඉන්න යක්ස පොරක් පුතී.... !!! :cool:
    :rolleyes:;):rofl:
    Tfs! :cool: