ආයෙ බස් එකට නැග්ගලු
අම්ම ඒ වෙලාවෙ තමා දැං කෝල් කෙරුවෙ
මම උදෙන්ම කාමරේ ටිකක් අස් කෙරුව
ඊට පස්සෙ නෑව
බලල් තුමී කිසිම දෙයක් කන්නෙ නෑ
නාල ඉක්මනට ගිහින් චීස් කෑල්ලක් ගෙනාව
ඒක ඉතිං මූ කාල ඉවර වෙනකං පැය කාලක් විතර මම අල්ලං ඉන්න ඕනෙ
දවල්ට රයිස් එකක් ගන්න සල්ලි දුන්න
ඒක ගෙනල්ල බල්ලයි මායි කනව. චිකන් කෑලි ටික බළල් තුමීට දෙනව
බළල් තුමීගෙ නම වෙනස් කරන්න බැලුවෙ
බළල් මෙනවිය, අද ඉදං නම වෙනස් කරනව
මොකද එයාව ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
පූසෙක් ආවොත් පිඹල එලෝනව
අනික මෙයා ටිකක් කැලෑ බළල් ගති තියෙන එකෙක්
තනියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නත් කල්පනා කෙරුව. බඩු ෂුවර් නෑ. මූ ගහල එලවයිද දන්නෙ නෑනෙ.
සැරයක් එහෙම වුණා
අම්ම ඒ වෙලාවෙ තමා දැං කෝල් කෙරුවෙ
මම උදෙන්ම කාමරේ ටිකක් අස් කෙරුව
ඊට පස්සෙ නෑව
බලල් තුමී කිසිම දෙයක් කන්නෙ නෑ
නාල ඉක්මනට ගිහින් චීස් කෑල්ලක් ගෙනාව
ඒක ඉතිං මූ කාල ඉවර වෙනකං පැය කාලක් විතර මම අල්ලං ඉන්න ඕනෙ
දවල්ට රයිස් එකක් ගන්න සල්ලි දුන්න
ඒක ගෙනල්ල බල්ලයි මායි කනව. චිකන් කෑලි ටික බළල් තුමීට දෙනව
බළල් තුමීගෙ නම වෙනස් කරන්න බැලුවෙ
බළල් මෙනවිය, අද ඉදං නම වෙනස් කරනව
මොකද එයාව ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
පූසෙක් ආවොත් පිඹල එලෝනව
අනික මෙයා ටිකක් කැලෑ බළල් ගති තියෙන එකෙක්තනියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නත් කල්පනා කෙරුව. බඩු ෂුවර් නෑ. මූ ගහල එලවයිද දන්නෙ නෑනෙ.
සැරයක් එහෙම වුණා