බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්

ඇෆ්ඝනිස්තානය: බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක්
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 6 සඳුදා - 13:02 GMT

140104051618_afghan_police_arrive_at_the_site_of_a_suicide_car_bomb_attack_on_the_jalalabad-kabul_road_in_kabul_afghanistan_friday_dec_27_2013_304x171__nocredit.jpg


මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.

කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ.

තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි


බෝම්බය පුපුරුවා ගන්න 'අයියා බල කළා'

140106141322_afghan_police_304x171_pa.jpg

පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය.

පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ.

"මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය.

"ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා."

ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය


BBC Sinhala Sandeshaya
 
  • Like
Reactions: counter dr

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙන ගහනවා මුන්ට.. ඇමෙරිකන් කාරයො නැත්තම් මුන් මෙලහට සැහෙන ගේම් ටිකක් දීලා.. ඇමෙරිකන් උන්ට බැන්නට උන් තමා මේ මුස්ලිම් රටවලට ඇරියේ..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ado allata mokuth kiyannepa hariya. mbalata padayak giyath eka allata onenam witharai wenne. alla thama me loke control karanne. allage pada list eak thiyenawa me welawe muta padayak arinna one kiyala. allata gon talk dala umbalta pada arinne nethuwa thama inna wenne merenakan
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    එතකොට උබ බල්ලාගේ පුතා ද නැතිනම් බැල්ලිගෙ පුතාද. ලොල්. උබේ වලිගෙ දැන් දිගට වැවිලද

    umbe mawthumiya nam dannawa natte diga ;)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචන් ටැග් එක දාපු එකාට හරියට ඇමරිකන් කියලවත් ලියාගන්න බැහ ඉංග්‍රීසියෙන්.


    !!siripala amrican kukka, !siripala ballige putha, :cool: