බෝම්බයේ_සුල_මුල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බෝම්බයේ_සුල_මුල

චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බයේ සුල මුල සොයාගනී. මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩියේ ඌත්තසෙල්වා සමග කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලද?

1-Suicide_kit_found_30March20161.jpg

චාවකච්චේරිය, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී අද දින සොයාගන්නා ලද අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට බුද්ධි අංශය සමත් වී ඇත.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 03ක්, පැති බෝම්බ 04ක්, පතරොම් පැකට් 10 ක් සහ බැටරි පැක් 02කින් සමන්විත මෙම ආයුධ කට්ටලය මෙහි සඟවා ඇත්තේ ලබන අප්‍රේල් මස 03 වන දින ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත උත්සවය සහ ජනපති ඇතුළු ප්‍රභූවරු පිරිසක් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බව ආරක්ෂක අංශ විසින් සැක පල කරයි.
කලින් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම් දියත් කළ ආරක්ෂක අංශ අද දින මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා අවස්ථාව වන විට නිවෙස් හිමිකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය සිංහල පුවත් පතකින් ඔතා තිබීමද ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව තිබේ.
මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ LTTE හිතවාදීන් පිරිසක් සමඟ හමුදා කඳවුරක සිදු කළ කුමන්ත්‍රණයක් යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් හෙළිදරව් කළ පසු එහි සත්‍යතාව පිලිබඳ එදා සිට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටියේ ය.
ප්‍රකට රාජපක්ෂවාදී හිටපු බුද්ධි අංශ කුමන්ත්‍රණකරුවන් වන හෙන්දාවිතාරණ සහ වාකිෂ්ඨ යන දෙදෙනා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල ඡන්දය මෙහෙයැවීමත්, එල්ටීටීඊ හිතවාදියෙකු රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගලින් ඡන්දයට ඉදිරිපත් වීමත්, ත්‍යාගරාජා තුවාරකෙශ්වරම්ගේ ප්‍රකාශයත් සහ මෙම හමුවූ පුපුරණ ද්‍රව්‍යයත් අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇද්දැයි ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි
ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් සිදුකල හෙළිදරව්ව මෙසේය.
“අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළැඹෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා. එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කළ යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකළ ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17 ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා. ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්. ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා." යි ත්‍යාගරාජා බරපතල ප්‍රකාශයක් කර තිබිණ.
මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසා ඇත්තේ චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බවයි. යුද්ධයෙන් පසු විවිධ අවස්ථාවලදී මෙවැනි ආයුධ සොයාගැනීම් වාර්තා වී ඇතැයි ද චාවකච්චේරි ආයුධ වලින් ජාතික ආරක්‍ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එය රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කරන ප‍්‍රකාශයක් බවද ඔහු පැවසීය.
‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යයි හොර පොල් විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී වූ ජීඇල් පීරිස් පවසා තිබිණ.
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    හම්මා මේ තියෙන්නේ සින් එක සවිස්තරාතමකවම :lol: ඒත් බැලුවා බුද්ධි අංශ වාර්තාව එන්න පරක්කු මොකද කියලා ලොල් :lol::lol:
     
    • Like
    Reactions: blood_brotha

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    Mud+bath_02d1c5_4173546.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    tho sirikothe gooda kanne....... nodakin paharaya
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකා e නිවුස් අනාතය ..:lol::lol:

    මන් මේ දැන් ඕක මහින්දගේ වැඩක් කියල කියයි කියල කිව්වා විතරයි :lol::lol:
    අයි බන් උබල ඔච්චර පොනිලගේ ලොවන්නේ ?

    කලින් මේක c නිවුස් කියල පිළිගත්තේ නැහැ :lol:
    :lol:

    මාරයිනේ බන් දැන් ltte එකේ නායකයා උන්ගේ මහා එකාව යි ගෝලයෝ රොත්තයි මරපු මහින්දද ?:lol::lol:
    නැත්නම් මේවා මහින්ද ගෙදර හදපුව වෙන්නැති :lol::lol:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ȜMA X;19936153 said:
    හම්මා මේ තියෙන්නේ සින් එක සවිස්තරාතමකවම :lol: ඒත් බැලුවා බුද්ධි අංශ වාර්තාව එන්න පරක්කු මොකද කියලා ලොල් :lol::lol:
    :lol::lol:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මන්නම් හිතුවේ මහින්ද යුද්දේ ඉවර කළා කියලා.
    බලන් යනකොට උබලව අන්දලා මහින්ද චන්දෙ අරගෙන ලොල්