බෝම්බය හා අපි 18 +++?????????????????????????????

chip

Well-known member
  • Jul 25, 2006
    5,812
    32
    48
    බෝම්බය හා අපි 18 +++?????????????????????????????

    බොම්බය යනු ???
    Mk17.jpg



    බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි

    1345280429_medium.jpeg


    පිපිරිම


    **බෝම්බයක් සාමානයෙන් පිපිරිමටට ඩෙටනේටරයක් අවශ්‍ය වේ ,එසේම ගැනුන් පිපිර වීමට
    පිරිමින් අවශ්‍ය වේ .සමරහක් බෝම්ඹ වලට ඩෙටනේටරයක් අවශ්‍ය නැත , ඒලෙසම ගැහැණිය පිපිරීමට හේතුවක් අවශ්‍ය නැත .සමහර බෝම්බ එක් බෝම්බයක් පිපිරුණු විට පිපිරේ
    එලෙසම ලස්සණ ගැහැනුන් දකිනකල ගැහැනුන් පිපිරේ.
    ef9e7e969a0f6bfd60ba5b6b50ce4497e44f3daf_full.jpg

    Detonator.jpg



    හානිය


    බෝම්බයෙන් සිදුවන හානිය ඒහි තරම මත තීරණය වේ .ගැහැනියගේ හැසිරීම අනුව සිදුවන
    හානිය ඇස්තමේන්තුකල හැක.

    images


    බෝම්බ වර්ග

    බෝම්බ වර්ග රාශියකි,එලෙසම ගැහැනුන් ගේ හැසිරීම් කෝටියකි

    1 බිම් බෝම්බ
    M16A2_CF.jpg
    Bombs.jpg
    Natasha-Rathnayake10%20sexy%20girls,%20sri%20lankan%20sexy%20actress,%20sri%20lankan%20big%20boobs,%20Sri%20Lankan%20bikini%20photos,%20sri%20lankan%20big%20cleavage.jpg


    ඒවා පැගුනු විට පුපුරයි.පෙම්වතිය මුලින් ගෑවුණු විට පුපුරයි ,පසුව ඕනෑ දෙයක් කලද
    පුපුරා නොයයි .උතුරා යයි

    2ක්ලේමෝ බෝම්බ (පැති බෝම්බ )

    images
    2ijg21g.jpg


    මේවා පැතට පුපුරයි ,විවාහයෙන් පසු වන දේ දන්නෝ දනිති

    Tom-Dwan-Sexy-Girls-in-Poker-2+2-Photoshop-Thread-8-207x300.jpg


    3 Grenades
    MKIIFrag.jpg
    Most+Beautiful+Srilankan+Girls.jpg


    මේවා පිපිරවීම සදහා කටින් කොටසක් ඇද අවශ්‍ය ස්ථානයට විසිකරනු ලබයි,ගැහැනියක් කට ඇරිය විට අවශ්‍ය ස්ථාන හා අනවශ්‍ය සියල්ල එක් තත්පරයෙන් විනාශ කර දමයි

    4 මෝටාර්

    266x200-images-stories-newstext-Security-ARTILLERY_AMMO.jpg
    10.jpg


    මේවා යම් කෙටි දුර ස්ථානයකට ස්ථානගත කර පහර දීමට යොදා ගනී ,
    ගැහැණිය ස්ථාන ගත කිරීමට දාක්ෂතාවය දක්වයි .එය කියනා වූ
    ඇනුම් පද වලින් වැටහේ .

    5 කාල බෝම්බ

    7608858-time-bomb.jpg


    Lankan+Sexy+Model.jpg


    මේවා නියමිත වේලාවකදී පුපුරා යාමට සකස් කල හැක ,එසේම ගැහැණිය පඩි ගත් විගස
    පුපුරා යන අතර සාක්කුවට බැස පඩිය සතියෙන් සුනද්දුලි කර දමයි ,මෙමෙ දිනය අනිවාර්යෙන්ම අමතක නොවෙයි .


    මෙලෙස ඒකි නොකී බෝම්බ වර්ග රාශියක් දක්නට ඇත .එලෙසම ගැහැනියගේ ස්බාවය කියා නිමකළ නොහැක

    බෝම්බයක් දුටු විට

    Sexy%20girls%20cell%20phone%20wallpapers%20640x480%20(07).jpg


    අපේ ඇයෝ බෝම්බයක් දුටුවිට එය පිළිබද විස්තර බැලීමට යයි ,ඉවත් නොවෙයි
    ලස්සණ කැල්ලක් දුටු විට කොල්ලෝ කෙලින් බලා පැණි පෙරයි,බැදපු අය හොරෙන් බලා සතුටු වණ අතර සමහරුන් බිරිදව පුපුරවා ඇය ලබාගැනීමට යාමෙන් පුපුරා යයි



    මෙසේ ගැහැණිය ,පෙම්වතිය ,මව ,බිරිද ආදී සියලු චරිත මවන ගැහැණිය බෝම්බයකට සමාන වන්නේ පුපුරා යාමට ආසන්න වූ විටදී පමණි ,එසේ නොවනවිට ඇය සුරන්ගානාවකි,දේව දුතිකවකි
    කදුලට සැනසුමකි ,විඩාවට මිණිපහනකි .ආදරයේ උල්පත ඔබයි .පුපුරායාමට නොදී
    දිවි හිමියෙන් රැක ගැනීම මනුස්ස සංහතියේම වගකීමකි .ලොව දරන්නේ ඔබයි රජුන් තනන්නේ ඔබයි.ඔබනැති ලොව හිරු සදු තරු නැති අහස වැනිය .

    Mother-and-baby.jpg


    mother_teresa_love_o7lLjqV1zdzx.jpg


    water%20queen.jpg