පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද 🥺
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Feb 10, 2022 #1 පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද Reactions: Walter Hartwell White, gnilukshi, IMMuhandiram and 2 others
shan4djfun Well-known member Jun 18, 2007 14,066 4,665 113 Feb 10, 2022 #2 wesak aran tiyena kattiyane inne
iworld Well-known member Sep 8, 2007 17,803 23,364 113 චී ලංකාව Feb 10, 2022 #3 රටටම සාපයක් වැදුනා වගේ ඒ අහින්සක මිනිස්සු මරපු එක. කැද නෑ රටට. ආගම ජාතිය මොකක් වුනත් පල්ලි පන්සල් වල මිනිස්සු මරනවා කියන්නෙ කරන්න පුලුවන් පහත්ම වැඩක්. Reactions: NVt69, SuperX, Any.key and 3 others
රටටම සාපයක් වැදුනා වගේ ඒ අහින්සක මිනිස්සු මරපු එක. කැද නෑ රටට. ආගම ජාතිය මොකක් වුනත් පල්ලි පන්සල් වල මිනිස්සු මරනවා කියන්නෙ කරන්න පුලුවන් පහත්ම වැඩක්.
SK29 Well-known member Apr 14, 2017 8,009 9,389 113 Feb 10, 2022 #4 vee_kurulla said: පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද Click to expand... me paara vesak thiyei.
vee_kurulla said: පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද Click to expand... me paara vesak thiyei.
A AEG Well-known member Jul 5, 2012 3,539 6,416 113 Feb 10, 2022 #5 vee_kurulla said: පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද Click to expand... Eka nm aththa bn ... Ara kisi deyak nodanna podi unui ahinsaka minissui marapu eka mona tharam kalakanni wedakda, oya wage dewal unama sapa wenawa thamayi ratata, ookata wachanayakin hari udaw karapu hema ekatama neethiyen nethath marenakn mathak wewi widawanna wenawa ... Reactions: vee_kurulla and iworld
vee_kurulla said: පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද Click to expand... Eka nm aththa bn ... Ara kisi deyak nodanna podi unui ahinsaka minissui marapu eka mona tharam kalakanni wedakda, oya wage dewal unama sapa wenawa thamayi ratata, ookata wachanayakin hari udaw karapu hema ekatama neethiyen nethath marenakn mathak wewi widawanna wenawa ...
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Feb 10, 2022 #7 සාප උනා තමයි තිබ්බ පාන්ඩුවට උන් සීසීකඩ ගියා, උන්ට සපෝට් කරපු කුක්කන්ට අද උනත් ෆේක් මිසක් කෙලින් ඒ ගන්ඩම බැ ..
සාප උනා තමයි තිබ්බ පාන්ඩුවට උන් සීසීකඩ ගියා, උන්ට සපෝට් කරපු කුක්කන්ට අද උනත් ෆේක් මිසක් කෙලින් ඒ ගන්ඩම බැ ..