බෝම්බේ සාපයක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රටටම සාපයක් වැදුනා වගේ ඒ අහින්සක මිනිස්සු මරපු එක. කැද නෑ රටට. ආගම ජාතිය මොකක් වුනත් පල්ලි පන්සල් වල මිනිස්සු මරනවා කියන්නෙ කරන්න පුලුවන් පහත්ම වැඩක්.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ වෙසක් තිබ්බේ නෑ නේ ද 🥺
    Eka nm aththa bn ... Ara kisi deyak nodanna podi unui ahinsaka minissui marapu eka mona tharam kalakanni wedakda, oya wage dewal unama sapa wenawa thamayi ratata, ookata wachanayakin hari udaw karapu hema ekatama neethiyen nethath marenakn mathak wewi widawanna wenawa ... ☹️☹️☹️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Fran Healy Love GIF by Travis
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාප උනා තමයි තිබ්බ පාන්ඩුවට උන් සීසීකඩ ගියා,🤭🤭🤭 උන්ට සපෝට් කරපු කුක්කන්ට අද උනත් ෆේක් මිසක් කෙලින් ඒ ගන්ඩම බැ ..