බෝම්බ අස්සේ රවිගේ විදුලි මංකොල්ලය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රවියාට මුස්ලිම් කටයුතු ඇමති කම දීපල්ලා දැන් ඉතිං
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහිංසක මිනිස්සුන්ගේ චන්දෙන් මහතැනට ගිහින් කරන තරමක් කරන්නෙ වංචාව. ඒත් ඊලග චන්දෙදිත් මනාප දෙන්න සෙට් එකක් ඉන්නවනේ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    අහිංසක මිනිස්සුන්ගේ චන්දෙන් මහතැනට ගිහින් කරන තරමක් කරන්නෙ වංචාව. ඒත් ඊලග චන්දෙදිත් මනාප දෙන්න සෙට් එකක් ඉන්නවනේ....

    මොන වැරැද්ද කරත් උබලා මහින්ද රනිකවා වගේ තමයි බන්.. පිටින් බලන එකෙකුට තේරෙනවා උබලගේ බොරුව හොදටම..

    මහින්දගේ වැරද්දක් දැම්මම හිමිට මාරු වෙනවා.. අනික් වෙලාවට රෙදි නැතිව කඩේ යන්නේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන වැරැද්ද කරත් උබලා මහින්ද රනිකවා වගේ තමයි බන්.. පිටින් බලන එකෙකුට තේරෙනවා උබලගේ බොරුව හොදටම..

    මහින්දගේ වැරද්දක් දැම්මම හිමිට මාරු වෙනවා.. අනික් වෙලාවට රෙදි නැතිව කඩේ යන්නේ..

    ඔය ඉතින් ආයේ මහින්ද....මහින්ද බැරි උනොත් ගෝටා....

    පිස්සු වගේ බන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන වැරැද්ද කරත් උබලා මහින්ද රනිකවා වගේ තමයි බන්.. පිටින් බලන එකෙකුට තේරෙනවා උබලගේ බොරුව හොදටම..

    මහින්දගේ වැරද්දක් දැම්මම හිමිට මාරු වෙනවා.. අනික් වෙලාවට රෙදි නැතිව කඩේ යන්නේ..

    මහින්දලගේ වැරදි තිබුන බන්... ඒත් ඌ අවුරුදු 10 ක් රට පාලනය කරල මේ වගේ විනාශයක් රටට කරාද?. අද බලපන් රටේ තත්වේ? අවුරුදු 30 ක යුද්දයක් ඉවර කරපු රටේ දරුවා ඉස්කොලේ යවන්න බැරිව දෙමාපියන් දෙගිඩියාවෙන් ඉන්නවා.. යුද්ද කාලෙවත් මෙහෙම උනාද? සංවර්ධනය ජාතික ආරක්ෂාව? කෝ අද?...... ඇස් ගෙඩිවලට හෙණ වැදිල හින්දද උඔලට මේව නොපෙනෙන්නේ?