බෝම්බ & උපාධිධාරීන්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බෝම්බ & උපාධිධාරීන්

    ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි බෝම්බ ගහන්න උපාධිධාරීන් තෝරගන්නේ ඇයි කියන එක. නිකමට හිතන්න අපේ දේශපාලකයෝ ඔය බෝම්බ ගහන්න තෝරගත්තනම් මොකද වෙන්නේ...??

    රනිල් වික්‍රමසිංහ - ඌට බෝම්බ බෑග් එක අරන් යන්න පණ නෑ

    නිමල් සිරිපාල- ඌට ඉදගත්තු තැන නින්ද යනව

    රන්ජන් රාමනායක- බෝම්බෙ අරන් යනවා එෆ් බී ලයිව් ඇවිල්ලා පෙන්නනවා

    දුමින්ද දිසානායක- බෝම්බෙ තියන්න කලින් මාස ගාණකට කලින් ඌට නවතින්න ලක්ෂ ගාණක් දීලා ගෙයක් ගනී

    රවී කරුණානායක - ඔය බෝම්බ හදන්න ගේන බඩු උස්සයි

    හර්ෂ ද සිල්වා- පල්ලිය ඉස්සරහා බෝඩ් එකක් ගහයි "මිනිසුනේ මියයෑමට සූදානම් වන්න කියලා"

    ඉසුර දේවප්‍රිය- ඌ බෝම්බෙත් උගේ නම ගහයි "ඉසුර බෝම්බ" කියලා

    රෝසි සේනානායක- ඕකිට ඉලක්කම් පැටලෙන හින්දා අද ගහන්න ඕන එක හෙට ගහයි

    අනුර කුමාර- ඌට කොහෙට බෝම්බ ගහන්න කිව්වත් ගහන්නේ මහින්දට

    පාලිත තෙවරප්පෙරුම- බෝම්බෙ පැත්තක තියලා ගස් නගී

    මෛත්‍රීපාල සිරිසේන- අද ගහන්න ඕනෙ බෝම්බෙ ගහනවද නැද්ද කියලා තීරණයක් ගන්න මාසෙකට වඩා යනවා.

    ඔය කිව්ව උන්ගෙන් එකෙක්ටදුන්නත් එස්.බී, දයාසිරි, වසන්ත සේනානායක වගේ උන්ට දෙන්න හොද නෑ උන්ගෙන් බෝම්බ අරන් මගදි පැත්ත මාරු කරලා උන්ටම ගහන බඩු.

    -Copied-
    :lol::lol::lol:
     
    chamtalks

    Member
    Mar 14, 2019
    518
    39
    0

    :yes::yes::yes::love::yes: