බෝම්බ ගෑනු

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹලගෙ ගම්වලත් ඉන්නව ද මෙහෙම සාපයක් වෙච්ච එවුන්?
    අපි අලුතෙන් පදිංචියට ආපු ගමේ ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනි අනුන්ගෙ ඕපදූප හොයල ගම් වටේ ම කියනවා. ඕකිගෙ කටට හැමෝම බයයි. ඒ වගේ ගෑනුන්ට ඇයි බන් බය මුං? කවුරු හරි එකෙක් කන පැලෙන්න එකක් දුන්න නම් රට වටේ කියවන ගාය එදයින් ම ඉවරයක් වෙනවා. ඒත් ගමේ සේරම ඒ බැල්ලිට බයේ වගේ ඉන්නෙ :lol:
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මම නම් ලයින් කරන් ජිගි ජිගියක් දාන්න සෙට් වෙනව.
    හැබැයි බය තියෙන්නේ ඒකි ගම වටේටම මගේ පිප්පිප පොඩියි කිය කිය යයිද කියන එක.
     
    • Haha
    Reactions: malakadss

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    හැම ගමකම ඉන්න කොමන් චරිතයක්. උන් අස්සෙ ඉන්න ඉගෙන ගනින්. එච්චරයි.
     
    • Like
    Reactions: NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලගෙ ගම්වලත් ඉන්නව ද මෙහෙම සාපයක් වෙච්ච එවුන්?
    අපි අලුතෙන් පදිංචියට ආපු ගමේ ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනි අනුන්ගෙ ඕපදූප හොයල ගම් වටේ ම කියනවා. ඕකිගෙ කටට හැමෝම බයයි. ඒ වගේ ගෑනුන්ට ඇයි බන් බය මුං? කවුරු හරි එකෙක් කන පැලෙන්න එකක් දුන්න නම් රට වටේ කියවන ගාය එදයින් ම ඉවරයක් වෙනවා. ඒත් ගමේ සේරම ඒ බැල්ලිට බයේ වගේ ඉන්නෙ :lol:

    ow bn innnwa samahara ewunta marama amruwak tynnne anunge magul hoyanna

    kawe na wage eham kre nathnm
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උඹලගෙ ගම්වලත් ඉන්නව ද මෙහෙම සාපයක් වෙච්ච එවුන්?
    අපි අලුතෙන් පදිංචියට ආපු ගමේ ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනි අනුන්ගෙ ඕපදූප හොයල ගම් වටේ ම කියනවා. ඕකිගෙ කටට හැමෝම බයයි. ඒ වගේ ගෑනුන්ට ඇයි බන් බය මුං? කවුරු හරි එකෙක් කන පැලෙන්න එකක් දුන්න නම් රට වටේ කියවන ගාය එදයින් ම ඉවරයක් වෙනවා. ඒත් ගමේ සේරම ඒ බැල්ලිට බයේ වගේ ඉන්නෙ :lol:
    උඹල ඒ ගමට ගියේ අලුතෙන් නං මොනවත් කරන්න යන්න එපා බං.මොනා හරි සීන් එකක් ගියොත් අන්තිමට මුළු ගමම එක පැත්තක් වෙලා උඹල තනි වෙයි..හොඳම දේ උඹල ඩීසන්ට් පිට හිටපල්ල වැඩිය භජනෙට යන්නැතුව ඒ ගෑනිත් එක්ක... :lol: :lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹල ඒ ගමට ගියේ අලුතෙන් නං මොනවත් කරන්න යන්න එපා බං.මොනා හරි සීන් එකක් ගියොත් අන්තිමට මුළු ගමම එක පැත්තක් වෙලා උඹල තනි වෙයි..හොඳම දේ උඹල ඩීසන්ට් පිට හිටපල්ල වැඩිය භජනෙට යන්නැතුව ඒ ගෑනිත් එක්ක... :lol: :lol:
    පිස්සු ද බන් ඕකුන්ව ගණන් ගන්න හේතුවක් නෑ මට. මම නම් බය නෑ මොන හුත්තෙක්ටවත්. ඕකුන් පැති ගත්ත කියල මොනව කරන්නද බන් උගත් උන් කීප දෙනා ගමෙ අනිත් උන්ගෙන් ඈත් වෙලා ඉන්නෙ. 2.50 උන් එක පැත්තක් ගත්ත කියල මට ඇති වැඩක් නෑනෙ බන්. කොහොමත් අලුත් ගමක දී මගේ පැත්තට මොකෙක් වත් ඕන නෑ තනියම ගේම ගහනවා කියල හිතන් තමයි වැඩට බහින්නෙ මම.
     
    • Like
    Reactions: PrasangaSPerera