උඹලගෙ ගම්වලත් ඉන්නව ද මෙහෙම සාපයක් වෙච්ච එවුන්?
අපි අලුතෙන් පදිංචියට ආපු ගමේ ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනි අනුන්ගෙ ඕපදූප හොයල ගම් වටේ ම කියනවා. ඕකිගෙ කටට හැමෝම බයයි. ඒ වගේ ගෑනුන්ට ඇයි බන් බය මුං? කවුරු හරි එකෙක් කන පැලෙන්න එකක් දුන්න නම් රට වටේ කියවන ගාය එදයින් ම ඉවරයක් වෙනවා. ඒත් ගමේ සේරම ඒ බැල්ලිට බයේ වගේ ඉන්නෙ