බෝම්බ පුපුරන්න පෙර රිහසල් | MUST READ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
logo.gif
 

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කරන්න කිසිම දෙයක් ආන්ඩුවට නෑ. පොහොට්‍ටුව එක්ක එකතු වෙලා කුමන්ත්‍රනය කරලා ආන්ඩුව ගත්තා.ආරක්ෂක ලේකම් කුඩු ලේකම් කෙනෙක් දාගත්තා.පොහොට්‍ටු කාරයෙක්.පොලිස්පති ගිහින් මරාට සැලියුට් ගැහුවා. අගැමතිව අත් අඩංගුවට ගන්න පොහොට්‍ටුව එක්ක කුමන්තරනය්ක් කරා. පස්සේ ආන්ඩුව අධිකරනයෙන් අගමැතිකම දුන්නට පස්සේ ආරක්ෂක ඇමතිකම ආන්ඩුවට දුන්නේ නෑ.ඒක ගන්නත් බෑ. ආරක්ෂක මන්ඩලයට අගමැතිව ගත්තේ නෑ. අන්තිමට පොලිස්පතිවත් අඩපන කරලා තිබ්බේ. ආන්ඩුවට වඩා පොහොට්‍ටුවට මේක ගැන ක්‍රියා කරන්න තිබ්බා.මොකද රටේ ආරක්ෂාව සිරිසේන එක්ක පොහොට්‍ටුව අතේ ඒ වෙනකොට තිබ්බේ.දැනුත් ආරක්ෂාව ආන්ඩුවට නෑ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Pasku praharayata siri waradi kiala gota kiala thiyanawada? Gota awama parliment commission eke finding walata anuwa sirata danduwam denawa kiala kiwwada?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    8.32 ට නිලන්ත ජයවර්ධන මේ පිලිබදව පොලිස්පති හා ආරක්ශක ලේකම් දැනුවත් කර අවසානයි


    ඇයි මෙතනින් පස්සේ පඹයාට ඒවා රිපොට් කරලා නැද්ද? කරලා තියෙනවානම් ඒ කෑලි ටික කෝ?


    ඇයි මේ නිලදාරිටික විතරක් වැරදි වලට අහු කරන්නෙ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
    මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට... :yes::yes:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: inspiron

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විය ේෂ කාරක සභාව

    ගරු තේ.එේ. ආනන්තෙ කුමාරසිරි මහො, නිතයෝජය කථානායක
    (සභාපති)

    ගරු රවුෆ්හකීේ
    ගරු රවි කරුණානායක
    ගරු (වවෙය) රාජිෙ තස්නාරත්න
    ෆීල්් මාර්ලෂල් ගරු සරත් තෆාන්තතස්කා
    ගරු එේ.ඒ. සුමන්තතිරන්ත , ජනාධිපති නීතිඥ
    ගරු (වවෙය) නින්තෙ ජයතිස්ස
    ගරු (මහාචාර්ලය) ආශු මාරසිංහ
    ගරු (ආචාර්ලය) ජයේපති වික්‍රමරත්න , ජනාධිපති නීතිඥ
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    විය ේෂ කාරක සභාව

    ගරු තේ.එේ. ආනන්තෙ කුමාරසිරි මහො, නිතයෝජය කථානායක
    (සභාපති)

    ගරු රවුෆ්හකීේ
    ගරු රවි කරුණානායක
    ගරු (වවෙය) රාජිෙ තස්නාරත්න
    ෆීල්් මාර්ලෂල් ගරු සරත් තෆාන්තතස්කා
    ගරු එේ.ඒ. සුමන්තතිරන්ත , ජනාධිපති නීතිඥ
    ගරු (වවෙය) නින්තෙ ජයතිස්ස
    ගරු (මහාචාර්ලය) ආශු මාරසිංහ
    ගරු (ආචාර්ලය) ජයේපති වික්‍රමරත්න , ජනාධිපති නීතිඥ
    :rolleyes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විය ේෂ කාරක සභාව

    ගරු තේ.එේ. ආනන්තෙ කුමාරසිරි මහො, නිතයෝජය කථානායක
    (සභාපති)

    ගරු රවුෆ්හකීේ
    ගරු රවි කරුණානායක
    ගරු (වවෙය) රාජිෙ තස්නාරත්න
    ෆීල්් මාර්ලෂල් ගරු සරත් තෆාන්තතස්කා
    ගරු එේ.ඒ. සුමන්තතිරන්ත , ජනාධිපති නීතිඥ
    ගරු (වවෙය) නින්තෙ ජයතිස්ස
    ගරු (මහාචාර්ලය) ආශු මාරසිංහ
    ගරු (ආචාර්ලය) ජයේපති වික්‍රමරත්න , ජනාධිපති නීතිඥ

    ;););)