බෝම්බ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇත්තට ම බෝම්බ ගැහුවෙ කවුද බන්?
    මම අදටත් දන්නෙ නෑ. හරියට ම ගැහුවෙ කවුද කියල පැහැදිලි සාක්කි තියෙනවා ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඇත්තට ම බෝම්බ ගැහුවෙ කවුද බන්?
    මම අදටත් දන්නෙ නෑ. හරියට ම ගැහුවෙ කවුද කියල පැහැදිලි සාක්කි තියෙනවා ද?

    ජාතිවාදය අැවිලුවේ කවුද කියලා හොයාගෙන ගියොත් උත්තරේ ඵතන අැති..😁

    Q1ovZs3.jpeg
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ජාතිවාදය අැවිලුවේ කවුද කියලා හොයාගෙන ගියොත් උත්තරේ ඵතන අැති..😁

    Q1ovZs3.jpeg
    බලය ගන්න ඕකුන් එච්චර අපරාධයක් කරාවි ද බන්? මුන් බලෙට තණ්හාවෙන් මිනීමරල තියෙනවා ඒක පිලිගන්නවා.
    ඒත් ඔච්චර ගාණක් මරන්න පුළුවන් ද බන්
    හරි එක බෝම්බයක් ගැහුව කියමු. ඒ ඇති නෙ. හැම තැන ම බෝම්බ ගැහුවෙ ඇයි?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    බලය ගන්න ඕකුන් එච්චර අපරාධයක් කරාවි ද බන්? මුන් බලෙට තණ්හාවෙන් මිනීමරල තියෙනවා ඒක පිලිගන්නවා.
    ඒත් ඔච්චර ගාණක් මරන්න පුළුවන් ද බන්
    හරි එක බෝම්බයක් ගැහුව කියමු. ඒ ඇති නෙ. හැම තැන ම බෝම්බ ගැහුවෙ ඇයි?
    bale ganna nema kale..
    Hire yana eken berenna..

    Hira gedara tapina eken berenna nam - > bale ganna ona.
    Bale ganna nam - > plan karanna ona
    Plan eka -> oka thama
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,091
    12,054
    113
    Ohio, USA
    Mulinma Sinhalayata Podu Hathurek Haduwaa.. Eta Passe A Hathurage Metal Case Ekak use Karalaa Wadey Dunna Wenna Bari Da?

    Loke Wena Onaama Arbudayak Lannkawatath utilize Karaganna Set Ekak Thamai Loka Thrastawadak Wechcha ISIS ekath Mehe utilize Karanna Aththey...

    Aththatama kawda Ehema Karanna Aththey?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    බලය ගන්න ඕකුන් එච්චර අපරාධයක් කරාවි ද බන්? මුන් බලෙට තණ්හාවෙන් මිනීමරල තියෙනවා ඒක පිලිගන්නවා.
    ඒත් ඔච්චර ගාණක් මරන්න පුළුවන් ද බන්
    හරි එක බෝම්බයක් ගැහුව කියමු. ඒ ඇති නෙ. හැම තැන ම බෝම්බ ගැහුවෙ ඇයි?
    ඕක ඔය කියන විදියට උනාද නැද්ද නන් දන්නෙ නෑ ඒත් ඔයිට වඩා දේවල් කරල තියෙනව බන් මිනිස්සු කෑදර උනාම.

    එකද දෙකද නෙවෙයි ප්‍රශ්නෙ එහෙම දෙයක් ප්ලෑන් කරල කරා නන් එකකින් දෙකකින් නවත්තන්න බෑ සම්පූර්ණ ප්ලෑන් එකම රන් කරන්න ඕනි. සුපර් නැචුරල් එකේ එක එපියක් තියෙනව අයියද මල්ලිද මන්ද ඩීමන් කෙනෙක්ගෙ සපෝට් එක ඉල්ලනව අනිකව බේරගන්න එතකොට ඩීමන් කියන්නෙ මගෙත් එක්ක ඇග්‍රිමන්ට් එක ගැහුවට පස්සෙ ආයෙ වෙනස් කරන්න බෑ කියල. මේවත් ඒ වගේ වැඩ. ගියාට පස්සෙ ආයෙ පස්ස බලන්න බෑ. බැලුවොත් අනික් උන්ගෙන් ශොට් එක හම්බෙනව.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මේකේ ගොඩක් උන් ඉන්නවා ඔය සම්බන්ද එක්ස්පර්ට්ල. පොඩි වෙලාවක් ඉන්න ඉස්කෝල ඇරෙනකං...
     
    • Dislike
    Reactions: YelaWolf

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇත්තට ම බෝම්බ ගැහුවෙ කවුද බන්?

    ගෝටට චන්දෙ දුන්නම හරි බන් ඔ‍ය බෝම්බ ගහපු උන් ටික අල්ලනවා කියල පොරොන්දු වුනා. කන්න නැතත් මට ඒ ඇති :love:
     
    • Like
    Reactions: YelaWolf

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගොන් වහල් බයියො මොනා කිව්වත්.. ජනපතිවරණෙට මාස ගාණක් තියලා බෝම්බ පුපුරනවා..ඒකම සැකයක් නෙමෙයිද..මෝදි ඵහෙම බලේ ගන්න කරපුව හොයල බලපං..ISIS ඵකට කිසිම පුකේ අමාරුවක් නෑ ලංකාවේ church වලට ගහන්න..ගහනවනම් ගහන්නෙ පන්සල් වලට රාජපක්ෂල මුස්ලිම් උන්ට ලංකාවේ ඒ දවස්වල කරපු දේවල් වලට රිටර්න් ඵක දෙන්න..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බුද්ධාගම මාකට් කරල බලේ ගත්ත උන්ට මොනාද බං කරන්න බැරි..මාත් අහුවුනා ඔය වේස රාජපක්ෂ බල්ලොන්ගෙ ඩ්‍රාම වලට ඒ කාලේ..රටේ මිනිස්සු පව්..තවත් ඕකුන්ට පුක දෙන උන්ගෙ පවුල් පිටින් පාරක හරි චප්ප වෙලා යන්න ඕන.නඩු ටිකෙන් ගැලවෙන්න රටම හිඟමනට දැම්ම පාහර බල්ලො ටික.

    https://elakiri.com/threads/ත්‍රීවීල්-ඵකක්-ගත්තා-මේ-ස්ටිකර්-ගන්න-තැනක්-තියෙනවද.2038907/#post-27520774
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තට ම බෝම්බ ගැහුවෙ කවුද බන්?
    මම අදටත් දන්නෙ නෑ. හරියට ම ගැහුවෙ කවුද කියල පැහැදිලි සාක්කි තියෙනවා ද?
    ඇයි දැන් පාස්කු ප්‍රහාරේට ගෑවිච්ච ගෑවිච්ච එව්වෝ ඔක්කොටොම අපේ අලුත් ආණ්ඩුවෙන් දඩුවම් දුන්නේ... දැක්කේ නෑ....

    මෙච්චර නාට්‍යනුසරයෙන් පෙන්නලා ත් උබලා දැක්කේ නෑ.. බබා ලා උබලා
    ඊට පස්සෙත් පෙන්නුවේ හදුන් කුරක් ගහලා, ගිනි කූරකින් ටයිම් තියලා බෝම්බෙකට
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇයි දැන් පාස්කු ප්‍රහාරේට ගෑවිච්ච ගෑවිච්ච එව්වෝ ඔක්කොටොම අපේ අලුත් ආණ්ඩුවෙන් දඩුවම් දුන්නේ... දැක්කේ නෑ....

    මෙච්චර නාට්‍යනුසරයෙන් පෙන්නලා ත් උබලා දැක්කේ නෑ.. බබා ලා උබලා
    ඊට පස්සෙත් පෙන්නුවේ හදුන් කුරක් ගහලා, ගිනි කූරකින් ටයිම් තියලා බෝම්බෙකට
    තෝ මරු විකල්ලෙන් කියෝනව ද මන් මේ පකයොන්ට කඩේ යන්නෙ නෑ ගිහිල්ලත් නෑ
    මන් මේ කිව්වෙ මුන් බෝම්බ ගැහුව කියන එක හිතා ගන්න අමාරු නිසා මිසක් වේස ජරාපස්සලට කඩේ ගිහිල්ල නෑ පොන්නයො
     
    • Haha
    Reactions: Champ HB and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෝ මරු විකල්ලෙන් කියෝනව ද මන් මේ පකයොන්ට කඩේ යන්නෙ නෑ ගිහිල්ලත් නෑ
    මන් මේ කිව්වෙ මුන් බෝම්බ ගැහුව කියන එක හිතා ගන්න අමාරු නිසා මිසක් වේස ජරාපස්සලට කඩේ ගිහිල්ල නෑ පොන්නයො
    එහෙනම් ඔය වගේ ප්‍රශ්න අහන්නත් දෙයක් ද ?
    පැහැදිලි සාක්කි එලියට එයිද ?
    බෝම්බ ගහපු එව්වොත් එකයි. ගහනවා කියලා ක්‍රියාමාර්ග නොගත්ත එව්වොත් එකයි. ගැහුව එව්වෝ අල්ලනවා කියල ඇවිල්ල උන් පරිස්සම් කරන්න එව්වෝ ඊට වඩා බයානකයි. උන්ට කිසි ප්‍රශ්නයක් ඉතුරු වෙන්න බෑ නේ දඩුවම් දෙන්න පරිස්සම් කරන්න දෙයක් නැති නම්.
    අවසානයේ උන් ඔක්කොම යාලුවෝ මල්ලි තමා... කියපු එකත් ඉස්සර ඒ ගොඩේ තමා. කෙල වෙනකොට එලියට ආවට.
     
    • Sad
    Reactions: rahal jayasekara