බෝඹුරු ඇල්ල | නුවර එළිය

amilaonline77

Member
Nov 27, 2018
16
4
0
Meegoda
බෝඹුරු ඇල්ල | නුවර එළිය

ඉතින් යලුවනේ හරියටම සතියකට පස්සේ මං අද අරන් අවේ ලංකාවේ මං දැක්ක ලස්සම දිය ඇල්ලක් අරගෙන. බෝඹුරු දිය ඇල්ල ලංකාවේ ඇති පලලින් වැඩි දිය ඇල්ලක් කිව්වොත් හරි. ඔයාලත් බල්ලන්කෝ විඩියෝ එක. ලස්සනයි නම් commnet එකකුත් දාන් යන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,219
    2,414
    113
    Srilanka
    ඉතින් යලුවනේ හරියටම සතියකට පස්සේ මං අද අරන් අවේ ලංකාවේ මං දැක්ක ලස්සම දිය ඇල්ලක් අරගෙන. බෝඹුරු දිය ඇල්ල ලංකාවේ ඇති පලලින් වැඩි දිය ඇල්ලක් කිව්වොත් හරි. ඔයාලත් බල්ලන්කෝ විඩියෝ එක. ලස්සනයි නම් commnet එකකුත් දාන් යන්න

    use karapu sinhala font eka mokakda bn
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔතන සුපිරි පොට් එක..යන එක ලේසිමත් නැහැ..මාරම ලස්සනයි :love:

    උඹේ video එක ප්ලේ කරහම මෙහෙම එනවා..

    Video unavailable
    Watch this video on YouTube.
    Playback on other websites has been disabled by the video owner.

    ඒක හදන්න..All the best :yes:
     
    amilaonline77

    Member
    Nov 27, 2018
    16
    4
    0
    Meegoda
    ඔතන සුපිරි පොට් එක..යන එක ලේසිමත් නැහැ..මාරම ලස්සනයි :love:

    උඹේ video එක ප්ලේ කරහම මෙහෙම එනවා..

    ඒක හදන්න..All the best :yes:

    ස්තූතියි මචං. මං ඒ erro එක හදන්න try කරනවා තාමත්