සුන්දර බෝඹූරු ඇල්ල

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මචං මේකට බස් එකේ ගිහින් යන්න පුළුවන් ද?
    බස් එකෙන් යන්න පුළුවන් කොච්චර දුරක් ද කොළඹ ඉදන් යනව නම්?
    අපි ගිය bus එකෙන් වැලිමඩ ට ගිහින්. එතනින් bomuru ella bus එකක් තියෙනව.
     
    • Like
    Reactions: Goviraala

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මචං මේකට බස් එකේ ගිහින් යන්න පුළුවන් ද?
    බස් එකෙන් යන්න පුළුවන් කොච්චර දුරක් ද කොළඹ ඉදන් යනව නම්?
    bus eke yanawanam welimadin bus thiyenawa...
    Uduhawara bus ekaka gehinuth ithiri podi durai wheel kattaka unath giyaki 3.5km