බෝරා මුස්ලිම්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය.
    සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.

    පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.

    එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.

    ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.

    ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

    මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන්

    විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Bohra eunnam Sunni un tharam aulak na, un awilla Shia nikayakata aithi un tikak, mehe muslim un 98% withara unta kamathi na.

    Hemas ekath aithi Bohra unta, oya Eusufally, Mohomadally, Anverally, Patel wasagam thiyenne unta thama
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බෝ‍රා බෝරා විල්පත්තුවෙ ඔටුගාලක් හදන්න යනව කියල අාරංචියි..අපිට ඊට පස්සෙ ඔටු කිරි බොන්‍න පුළුවන්.:)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    වැඩට යන්නත් නෑ කාලකන්නි marine drive එක පුරාම

    ඔව් බන් එපාවෙනවා පාර මැද උන් බඩු බානවා ..කරන්න දෙයක් නැ අපේ අර්ටිකයට ඔය ඉවෙන්ට් එක ලොකු බූස්ට් එකක් එනිසා සතියක් ඉවසල ඉම්මු ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය.
    සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.

    පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.

    එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.

    ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.

    ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

    මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන්

    විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.

    ado sira kathawa bn mama seen eka makada kynna danne na iye marine drive eke patta traffic :angry::angry::angry::angry: balinnam MUSLIM seen ekak hammatsiri ubata kynna bn muslim wahi wahala eth un foreign kyl thama bn matanm terune :no::no:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    bohra muslims kiyanne Shia muslim kattiyak. Egollo sunni wage darunu na. anika mehe pirila inna ape ewun sunni ewun. un wadi kamaththak na.

    Lankawe sillara business arenna international companies bahutharayak bohra kattiya inne. Example : Hemas.
    enisa mehe thambi gana balana widihatama balanna epa.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    MUn denata awurudu 8k 10kata kalinuth lankawe unge event eka thibba . munge kellonam patta lassani. hebei wayasata yanakota FAT ...
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    බොරා කියලා සමහරුන්ට හරි අනුකම්පවක් තියෙන්නේ
    ශියා කියන්නෙ හරි හොද මුස්ලිම් කියල හිතේ ඇති.පව් කිය්ලත් හිතෙනව වෙලවකට
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    bora ewun higana muslim ewun newei oya wilpattuwe wage inna.. pattama salli thiyana ewun. unta eham agama wapurana adahas anan manan na. habai business nam alla gena inne. lankawe top ma business karayo innawa hugak bora aya. me event eken economy ekata patta boost ekak enne. ae nisa poddak iwasan imu. hotels ehema serama full.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් මේක ලෝකෙම ටොයිලට් එකනේ .ලෝකේ හැමතැනම කුණු කන්දල් එකතු වෙන්නේ මේකේ .

    බෝම්බ ගහන එක අහන්න දෙයක්ද ඉතින් :angry::angry: