බෞද්ද කට්ටිය කියන්න බලන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    මු කතා එකතු වෙලා හදන් එනවා ඇති අනිත් ගනයො ටික. මු ස්ටොරිය කියද්දි "සින්හයෙක් ඩැහාගත්තා" එතකොට වෙන ගනයෙක් "නැ නැ මම හිතෙන්නෙ ඔතනට හොන්ද ලොකු රාක්ශයෙක් කියලා දැම්මොත් නෙද" වගෙ. මුන් ඔවා හොන්දට හදාලා ගෙනවා නිරයෙ බයන්කර කම, පෙරෙතයෙක් වෙන හැටි එක නිසා දැන්ම පූජා කරන්න වගෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,692
    4,862
    113
    මු කතා එකතු වෙලා හදන් එනවා ඇති අනිත් ගනයො ටික. මු ස්ටොරිය කියද්දි "සින්හයෙක් ඩැහාගත්තා" එතකොට වෙන ගනයෙක් "නැ නැ මම හිතෙන්නෙ ඔතනට හොන්ද ලොකු රාක්ශයෙක් කියලා දැම්මොත් නෙද" වගෙ. මුන් ඔවා හොන්දට හදාලා ගෙනවා නිරයෙ බයන්කර කම, පෙරෙතයෙක් වෙන හැටි එක නිසා දැන්ම පූජා කරන්න වගෙ
    ඇයි බං අල්ල උඹලත් එක්ක තරහ? අල්ල හැමදාම සපෝට් කරන්නෙ ඊශ්‍රායල් / ඇමරිකා පැත්තටනෙ උඹල පුක උඩ දාගෙන වැන්දට? :unsure:
     
    • Sad
    Reactions: Little Hulk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,843
    1
    6,692
    113

    බෞද්ද කට්ටිය කියන්න බලන්න මෙයා කියන විදියට පවු නොකර ලමයි හදන හැටි

    M

    මු කොහොමද කතා ටික හදන් එන හැටි
    ------ Post added on Apr 25, 2025 at 11:17 PM

    මු ආච්චිලා සීයලා වටෙ තියන් කාමයෙ ආදුනව ගැන කියනවා. තරුන ලමයි නම් කමක් නැ
    ------ Post added on Apr 25, 2025 at 11:21 PM

    පොන්න බණ අහන්න එපා මේ වගේ 😅
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අර දුවක් ඉපදෙන්නේ පවට කියලා කීවෙත් මෙයා නේද
    මචං උඹට වැඩියෙන්ම විශ්වාස මේ හැම වෙලාවෙම බුද්ධාගමට විරුද්ධව කතා කරන තම්බියාවද? 🤷

    මේක ගත්තෙ රේරුකානෙ ස්වාමීන් වහන්සේගෙ පොතකින්.
    "බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති."

    TLDR: ඕකෙ අන්තිමට තියෙන කොටස බලන්න. අර හාමුදුරුවො බණට කියලා තිබුණෙ‍ත් ඕකනෙ.
    ඔය කරුණ සූත්‍ර පිටකයේ තැනක තියෙන එකක්. හැබැයි හාමුදුරුවො ප්‍රසිද්ධ හින්දා මොනවා හරි කෑල්ලක් අල්ලගෙන මඩ ගහනවා අපේ හරක්. ඒකෙන් හොඳටම ප්‍රයෝජන ගන්නෙ බුද්ධාගමට විරුද්ධ සෙට් එක.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    මචං උඹට වැඩියෙන්ම විශ්වාස මේ හැම වෙලාවෙම බුද්ධාගමට විරුද්ධව කතා කරන තම්බියාවද? 🤷

    මේක ගත්තෙ රේරුකානෙ ස්වාමීන් වහන්සේගෙ පොතකින්.
    "බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති."

    TLDR: ඕකෙ අන්තිමට තියෙන කොටස බලන්න. අර හාමුදුරුවො බණට කියලා තිබුණෙ‍ත් ඕකනෙ.
    ඔය කරුණ සූත්‍ර පිටකයේ තැනක තියෙන එකක්.
    ඔයාගෙ ප්‍රශ්නෙ මොකක්ද? අරු ඇහුව මු මෙහ්ම කිව්වුආද, මම ඔවු කිව්වුවා
     
    • Haha
    Reactions: Little Hulk

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මචං
    සමාවෙන්න
    මම එච්චර දුර හිතුවේ නැ
    මට කලින් හැමතැනම ගිය වීඩියෝ එක මතක් උනා

    එත් මට ගැටළුවක් තියනවා
    මේ කියන තරම් ලේසියෙන් යක්කු එක්ක කතා කරන්න පුළුවන් ද
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දවසක් පොසොන් පුර පසලොස්වක දාක

    තෙල්මල් රැගෙන මම පන්සල් යන දාක

    බෑ බෑ කියද්දිත් දාගෙන දන් ගේක

    සීලය රකින හිමි සෝමට හිකු සේක
    :-)
    හොල්ලන වල්ල දැක කුරුසෙක එල්ලීලා
    සෝමෙට ගියා හිත ගැට්ටම කැලැබීලා
    කටටත් අරං හිතෙ හැටියට පුක දීලා
    සෝමේ පන ලැබුවා Candid-B වීලා
    :cool:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    සමාවෙන්න
    මම එච්චර දුර හිතුවේ නැ
    මට කලින් හැමතැනම ගිය වීඩියෝ එක මතක් උනා

    එත් මට ගැටළුවක් තියනවා
    මේ කියන තරම් ලේසියෙන් යක්කු එක්ක කතා කරන්න පුළුවන් ද
    Ay muta machan kiyanna barida? Kawuda mu?
     
    • Haha
    Reactions: Little Hulk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    ශුවර් මූ පොහොට්ටුවෙ ගල් සෙට් එකේ එකෙක්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේ කියන තරම් ලේසියෙන් යක්කු එක්ක කතා කරන්න පුළුවන් ද
    ඒ කාලෙනම් සෘද්ධිමතුන් අතර අගතැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, බුදුන්.. වගේ අය විතරයි දැක්කේ
    දැන් කොල්ලටයි, බල්ලටයි, කට්ටඩියටයි හැමෝටම පේනවා 😎
     
    • Wow
    Reactions: amino

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සමාවෙන්න
    මම එච්චර දුර හිතුවේ නැ
    මට කලින් හැමතැනම ගිය වීඩියෝ එක මතක් උනා

    එත් මට ගැටළුවක් තියනවා
    මේ කියන තරම් ලේසියෙන් යක්කු එක්ක කතා කරන්න පුළුවන් ද
    යක්කු වැහුණ අය නම් අපේ පැති වලත් ඉඳලා තියෙනවා. ඔයාලගෙ පැති වලත් ඇති.
    ඒ අය එක්ක කතා කරන කොට මැරුණ සීයා, ආච්චි විදිහට කතා කරනවා කියලා තමයි අත්දැකීම් තියෙන අය කියන්නෙ. (මට අත්දැකීම් නෑ)

    * යක්කු වැහිලා කියලා දඟලන සමහර ඒවා නම් මානසික රෝග.
     
    • Love
    Reactions: amino

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කතා කරන

    යක්කු ඔක්කොම සිංහලෙන්ද බන් කතා කරන්නේ?
    ඔන්න සිංහල විතරක් දන්න එකෙක්ට යකෙක් වැහිලා ඌ දන්නැති බාෂාවකින් කතා කරනවනම් පිලිගන්න පුලුවන් මොකක් හරි අමුතු දෙයක් තියේ කියලා
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    යක්කු ඔක්කොම සිංහලෙන්ද බන් කතා කරන්නේ?
    ඔන්න සිංහල විතරක් දන්න එකෙක්ට යකෙක් වැහිලා ඌ දන්නැති බාෂාවකින් කතා කරනවනම් පිලිගන්න පුලුවන් මොකක් හරි අමුතු දෙයක් තියේ කියලා
    Yakku innawada nadda?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ කාලෙනම් සෘද්ධිමතුන් අතර අගතැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, බුදුන්.. වගේ අය විතරයි දැක්කේ
    දැන් කොල්ලටයි, බල්ලටයි, කට්ටඩියටයි හැමෝටම පේනවා 😎
    නෑ ශනි (එකක්ගතව/මෝහය) බලවත් ඕන කෙනෙක්ට දේව හෝ රාක්ෂ ගණ ඇති,පුළුවන් දියුණු කරන්න දිබ්බ චක්කු/සෝත .එහෙම අය ලංකාවේ ඉන්නවා,ඔබට මුණ නොගසුනාට.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    යක්කු ඔක්කොම සිංහලෙන්ද බන් කතා කරන්නේ?
    ඔන්න සිංහල විතරක් දන්න එකෙක්ට යකෙක් වැහිලා ඌ දන්නැති බාෂාවකින් කතා කරනවනම් පිලිගන්න පුලුවන් මොකක් හරි අමුතු දෙයක් තියේ කියලා
    🤷
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    නෑ ශනි (එකක්ගතව/මෝහය) බලවත් ඕන කෙනෙක්ට දේව හෝ රාක්ෂ ගණ ඇති,පුළුවන් දියුණු කරන්න දිබ්බ චක්කු/සෝත .එහෙම අය ලංකාවේ ඉන්නවා,ඔබට මුණ නොගසුනාට.
    Ithin un bayawela marenne nadda yakku hamathanama daka daka?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Yakku innawada nadda?

    පැවැත්මක් ගැන මට කියන්න දෙයක් නැහැ
    ලෞකිකව, මන් දැකලා නැහැ ඉතින් දන්නැහැ

    ශනි

    මට සෙනසුරු අශ්ටම ඒරාශ්ටකයක් යන්නේ මේ දවස් වල 😎
    ශනි බලවත් කියන්නේ ඒකද?
    ගනයනම් දේව
    ------ Post added on Apr 27, 2025 at 8:53 PM
     
    • Like
    Reactions: lankalk