බෞද්ද කට්ටිය කියන්න බලන්න

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Ithin un bayawela marenne nadda yakku hamathanama daka daka?
    ඔව් සමහරු බයවෙනවා, මම උගන්නන්න ගිහින් මේකේ කෙනෙක් බය උනා.නමුත් මගේ ගුරුවරයාගේ සහයෙන් ඔහුට අවබෝදය තරමක් දුරට ලබා දුන්නා.ඔහු දැන් කිරියේ වැඩිය පෙන්න නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔව් සමහරු බයවෙනවා, මම උගන්නන්න ගිහින් මේකේ කෙනෙක් බය උනා.නමුත් මගේ ගුරුවරයාගේ සහයෙන් ඔහුට අවබෝදය තරමක් දුරට ලබා දුන්නා.ඔහු දැන් කිරියේ වැඩිය පෙන්න නෑ
    අපිට physically හානියක් කරන්න බැරිද උන්ට? (මනුස්ස ඇගකට ආරූඨ නොවී)
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔව් සමහරු බයවෙනවා, මම උගන්නන්න ගිහින් මේකේ කෙනෙක් බය උනා.නමුත් මගේ ගුරුවරයාගේ සහයෙන් ඔහුට අවබෝදය තරමක් දුරට ලබා දුන්නා.ඔහු දැන් කිරියේ වැඩිය පෙන්න නෑ
    Apitath ugannapanko ithin
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    හොල්ලන වල්ල දැක කුරුසෙක එල්ලීලා
    සෝමෙට ගියා හිත ගැට්ටම කැලැබීලා
    කටටත් අරං හිතෙ හැටියට පුක දීලා
    සෝමේ පන ලැබුවා Candid-B වීලා
    :cool:
    සිවුරක් පෙරෝගෙන කහ පැහැයෙන් රුවිනා
    දං ගෙයි තමයි හොඳ හොඳ වැඩ සිද්දවෙනා
    කොල්ලන් ගසන්නට සිවුරත් උස්සගෙනා
    ලංකා එල්කෙගේ පුක අද මට්ටු වෙනා
    🤷‍♂️
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට සෙනසුරු අශ්ටම ඒරාශ්ටකයක් යන්නේ මේ දවස් වල 😎
    ශනි බලවත් කියන්නේ ඒකද?
    ගනයනම් දේව
    ------ Post added on Apr 27, 2025 at 8:53 PM
    නෑ, ඔබ සිංහ ලග්නේ. උරුමය (බවාන්ගය)-වීර්ය,විතක්කය,ද්වේශය. ඔබේ ශනි බලවත් වෙන්නේ කේන්දරේ 6 7. 6 7 අයිති ශනි 8 ගෝචර යනු මනසිකාරය පිරිහීමයි. පාරේ පරිස්සමෙන් අවධානයෙන් යන්න.එකග්ගතාව පිරිහුනොත් (යොදන විදිය වැරදුනොත්) දුක් විඳින්න වෙයි.

    Apitath ugannapanko ithin
    මට pm එකක් දාල වරෙන්, උබේ කැප වීමත් හොඳ නං ඉගෙන ගන්න ලේසියි
    ------ Post added on Apr 27, 2025 at 9:00 PM

    සිවුරක් පෙරෝගෙන කහ පැහැයෙන් රුවිනා
    දං ගෙයි තමයි හොඳ හොඳ වැඩ සිද්දවෙනා
    කොල්ලන් ගසන්නට සිවුරත් උස්සගෙනා
    ලංකා එල්කෙගේ පුක අද මට්ටු වෙනා
    🤷‍♂️
    සිවුරට බයයි Candid- B,ඇරලා තියනවා එකෙන්ම
    ------ Post added on Apr 27, 2025 at 9:01 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නෑ, ඔබ සිංහ ලග්නේ. උරුමය (බවාන්ගය)-වීර්ය,විතක්කය,ද්වේශය. ඔබේ ශනි බලවත් වෙන්නේ කේන්දරේ 6 7. 6 7 අයිති ශනි 8 ගෝචර යනු මනසිකාරය පිරිහීමයි. පාරේ පරිස්සමෙන් අවධානයෙන් යන්න.එකග්ගතාව පිරිහුනොත් (යොදන විදිය වැරදුනොත්) දුක් විඳින්න වෙයි.

    මට පොඩි කාලෙ ඉදන්ම තියෙනවා සෙනසුරු ඒරාස්ට හරි මොකක්හරි..
    තව අවුරුදු 3 න් ඉවරයි. ඊට පස්සෙ හොදටම හොදයි කියලා කියන්නේ කේනිදර බලන අයනම්

    දැන් ගත කරන්නේ අර අස්ටම ඒරාස්ටක.. සීන් එක

    ලග්නෙ තුලා
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මට පොඩි කාලෙ ඉදන්ම තියෙනවා සෙනසුරු ඒරාස්ට හරි මොකක්හරි..
    තව අවුරුදු 3 න් ඉවරයි. ඊට පස්සෙ හොදටම හොදයි කියලා කියන්නේ කේනිදර බලන අයනම්

    දැන් ගත කරන්නේ අර අස්ටම ඒරාස්ටක.. සීන් එක
    Sowan wechcha ewunta graha apala na

    සාදූ සාදූ සාදූ...
    ධර්මයක් ඇසුනා...
    මට තමයි දර්ම දානෙ පින
    ------ Post added on Apr 27, 2025 at 9:04 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට පොඩි කාලෙ ඉදන්ම තියෙනවා සෙනසුරු ඒරාස්ට හරි මොකක්හරි..
    තව අවුරුදු 3 න් ඉවරයි. ඊට පස්සෙ හොදටම හොදයි කියලා කියන්නේ කේනිදර බලන අයනම්

    දැන් ගත කරන්නේ අර අස්ටම ඒරාස්ටක.. සීන් එක
    ඉපදුනේ එරෂ්ටකෙන් නං දැන් ලොකු ගැටළු නෑ.

    Sowan wechcha ewunta graha apala na
    යමෙක් තමන් දන්නේ නැති දේ ගැන කතා කරනකොට දන්නා අයට විහිළුවක් වෙනවා.නොදන්නා දේ ඉගෙන ගෙන කතා කරන්න.
    ------ Post added on Apr 27, 2025 at 9:07 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Sowan wechcha ewunta graha apala na

    ලෝක විශයන් වෙනයි
    නිවන් මග වෙනයි
    ලෝක විශය ආර්යභූමිය තුල අසත්යයි, ලෞකික ලෝකේ සත්යයි

    මට pm එකක් දාල වරෙන්, උබේ කැප වීමත් හොඳ නං ඉගෙන ගන්න ලේසියි
    "කාලය" ගැන මොකද හිතන්නේ?
    කෙනෙක්ට දියුනු කර ගත්ත සමාධියක් තුලින්, ලෞකිකව, තමන්ට සාපේකසව ගත වන කාලය වෙනස් කරලා මේ දැන් යන කාලය විනාඩි 5 සීමාව තුල ඒයා විසින්ම සකස් කර ගත්ත වෙන යතාර්තයක් ඇතුලේ අවුරුදු 100 ජීවත් වෙලා ඉදලා එනවා වගේ.. දෙයක් කරන්න පුලුවන් වෙයිද?

    ex: අන්තප්පුර කාන්තාවන් 1000 ඉන්න රජෙක් වෙලා අවුරුදු 100 ජීවත් වෙලා ඉදලා එන්න.. වගේ

    අහලා තියේ "nearly අමරනීය" වෙන්නම පුලුවන් කියලා ඔහොම සහ තවත් ඒ වගේ විදි වලින්, ඒත් අනේමන්ද

    ඕකේ hypothesis එක, every possibility එකක්ම තියෙන යතාර්ථයක් සමාන්තරව පවතිනවා සහ අත්දකින්න පුලුවන් කියන එක
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    මට පොඩි කාලෙ ඉදන්ම තියෙනවා සෙනසුරු ඒරාස්ට හරි මොකක්හරි..
    තව අවුරුදු 3 න් ඉවරයි. ඊට පස්සෙ හොදටම හොදයි කියලා කියන්නේ කේනිදර බලන අයනම්

    දැන් ගත කරන්නේ අර අස්ටම ඒරාස්ටක.. සීන් එක

    ලග්නෙ තුලා
    මිත්‍යා දුට්ටි අවිද්‍යා 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මිත්‍යා දුට්ටි අවිද්‍යා 🤷‍♂️

    මේවා ඇවිල්ලා ලෞකික දේවල් බන්, මිත්යා දෘස්ටි තියා සක්කාය දිට්ටියෙන් වත් මේවා ගන්නැහැ මන් කොහොමත්
    ලෝකොත්තර පැත්තෙන් දැන් ගගට පැනලා ඉවරයි, ඉතුරු ටික ගහන් යනවා
    ලෞකික ආතල් ටික ගන්න ඕනේ තව ඉස්සරහට ගිහින් ඉතුරු lower fetters සම්පූර්නෙන් ක්ෂය වෙන්න කලින් 😝
     
    • Love
    Reactions: Candid-B

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මචං උඹට වැඩියෙන්ම විශ්වාස මේ හැම වෙලාවෙම බුද්ධාගමට විරුද්ධව කතා කරන තම්බියාවද? 🤷

    මේක ගත්තෙ රේරුකානෙ ස්වාමීන් වහන්සේගෙ පොතකින්.
    "බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති."

    TLDR: ඕකෙ අන්තිමට තියෙන කොටස බලන්න. අර හාමුදුරුවො බණට කියලා තිබුණෙ‍ත් ඕකනෙ.
    ඔය කරුණ සූත්‍ර පිටකයේ තැනක තියෙන එකක්. හැබැයි හාමුදුරුවො ප්‍රසිද්ධ හින්දා මොනවා හරි කෑල්ලක් අල්ලගෙන මඩ ගහනවා අපේ හරක්. ඒකෙන් හොඳටම ප්‍රයෝජන ගන්නෙ බුද්ධාගමට විරුද්ධ සෙට් එක.
    අපේ උන් හදන්නේ බොරු කියලා නිවන් යන්න.
     
    • Like
    Reactions: Little Hulk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "කාලය" ගැන මොකද හිතන්නේ?
    කෙනෙක්ට දියුනු කර ගත්ත සමාධියක් තුලින්, ලෞකිකව, තමන්ට සාපේකසව ගත වන කාලය වෙනස් කරලා මේ දැන් යන කාලය විනාඩි 5 සීමාව තුල ඒයා විසින්ම සකස් කර ගත්ත වෙන යතාර්තයක් ඇතුලේ අවුරුදු 100 ජීවත් වෙලා ඉදලා එනවා වගේ.. දෙයක් කරන්න පුලුවන් වෙයිද?

    ex: අන්තප්පුර කාන්තාවන් 1000 ඉන්න රජෙක් වෙලා අවුරුදු 100 ජීවත් වෙලා ඉදලා එන්න.. වගේ

    අහලා තියේ "nearly අමරනීය" වෙන්නම පුලුවන් කියලා ඔහොම සහ තවත් ඒ වගේ විදි වලින්, ඒත් අනේමන්ද

    ඕකේ hypothesis එක, every possibility එකක්ම තියෙන යතාර්ථයක් සමාන්තරව පවතිනවා සහ අත්දකින්න පුලුවන් කියන එක
    ලග්නේ තුලා නං කොහෙද අෂ්ටම එරෂ්ටකයක්.:lol: මේ ඉදිරි අවුරුදු 2 1/2 හොඳම තුලාවට.
    කාලය ගැන හිතන්න දෙයක් නෑ කාලය ඇතිවන්නේ කොහොමද කියල දකින කෙනාට.ඔබ ප්‍රඥාව ඉන්ද්‍රිය බල දර්මයක් විදියට දියුණු කළා නම් ශ්‍රද්ධාවෙන් ඔය ඔබ දකින වයි කියන යථාර්ථයේ රාමුව(සැකිල්ල හා උප්පාද යාන්ත්‍රනය) පෙනෙයි.

    ඔව් නාගර්ජුන හිමියන් ක්‍රිස්තු උපතින් අවුරුදු 400 පස්සේ මිය ගියේ.නමුත් ඔහු නිර්වාන දාතුව ඇසුරු කර නැති බව පැහැදිලියි.මගේ ගුරුවරයෙක් ඉන්නවා ඔබ ඔය කියන විදියට ජීවත් වෙන.අතේ පිච්චියක් නෑ ,බැංකු ගිණුම් නෑ හැදුනුම් පත පමණයි තියෙන්නේ. ඔහු පවසන ලෝක විෂය අදාළ කරුණු සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට මොහොතින් අවබෝද වෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    පොන්න බණ අහන්න එපා මේ වගේ 😅
    අපො ඔවු, උගෙ ඔක්කොම සුරන්ගනා කතා. අපෙ ජෙසු වතුර වයින් කරා කිව්වුවාම, මුදෙ ඇවිද්දාය, මරනෙන් නැගිට්ටාය කිව්වුවොත්, එවා බැ
     
    • Like
    Reactions: Yeezus

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අපො ඔවු, උගෙ ඔක්කොම සුරන්ගනා කතා. අපෙ ජෙසු වතුර වයින් කරා කිව්වුවාම, මුදෙ ඇවිද්දාය, මරනෙන් නැගිට්ටාය කිව්වුවොත්, එවා බැ
    අනේ පල පොන්නයෝ...තොගේ යේසු අවජාතක වෙසියෙක් ගේ අවජාතක දරුවෙක්