බෞද්ද කොඩියට් ලැබෙන සැලකිලි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බෞද්ද කොඩියට් ලැබෙන සැලකිලි

    බලපන් මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියල ..
    අවුලක් නැ කියන උනුත් ඉන්නවා අපේ කරුමෙට ..

    :angry::no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200px-Flag_of_Buddhism.svg.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    පරපන නසන හෝ නසන්න අනුබල දෙන කෙනාට බෞද්ධ කොඩිය කජ්ජක්ද.
    මස් මාංශ සල්ලි වලට ගන්න අය බෞද්ධ කොඩිය ගැන එච්චර හිතන්න අවශ්‍ය නැහැ. එහෙම නැති අය හිතුවට කමක් නැහැ. හිතුවා කියලා කරන්න දෙයකුත් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19404587 said:
    එදාවේල හොයන් කන දුප්පත් මිනිස්සු ඉගෙනීමක් ලැබිලා නැ එකයි මුල

    එකේ අත්තක් තියෙනවා .එත් බෞද්ද කොඩිය ලංකාවේ මිනිස්සුන්ට අලුත් නොදන්නා දෙයක් නෙමේ නේද බන් ..

    බෞද්ද උන් ඔයිට වඩා කුප්ප කම් කරනවා .

    හැබැයි මෙහෙම එකක් තියෙනවා .ඔතන ඔය කොඩිය වෙනුවට වෙනත් ආගමක සලකුණක් හෝ කොඩියක් තිබ්බනම් කොහොම හිටීද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරපන නසන හෝ නසන්න අනුබල දෙන කෙනාට බෞද්ධ කොඩිය කජ්ජක්ද.
    මස් මාංශ සල්ලි වලට ගන්න අය බෞද්ධ කොඩිය ගැන එච්චර හිතන්න අවශ්‍ය නැහැ.

    බ කියන විදිහට එහෙනම් මස් මාළු කන උන්ට පන්සල් යන්න බුදුන් සරණ යන්න බෑනේ බන් :P

    උබ බෞද්දද දන්නේ නැ .උබ වෙන ආගමක නම් මම මෙහෙම කියන්නන් .
    බුදු හාමුදුරුවෝ ජීව මාන කාලේ 999 මිනී මරපු අංගුලිමාල කියන කෙනාව යහමගට අරන් ශාෂනෙට ඇතුල් කරලා පස්සසේ ශාශ්නේ ප්‍රසිද්ද රහතනවහන්සේ නමක් වුනා .

    අදටත් පොඩි ළමයින්ට සජ්ජායනා කරන අංගුලිමාල පිරිත දේශනා කරන්න බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ අංගුලිමාල මහරහත්න වහන්සේට ..

    මේ කිව්වේ එක උදා හරණයක් විතරයි ..
    :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19404625 said:
    එකේ අත්තක් තියෙනවා .එත් බෞද්ද කොඩිය ලංකාවේ මිනිස්සුන්ට අලුත් නොදන්නා දෙයක් නෙමේ නේද බන් ..

    බෞද්ද උන් ඔයිට වඩා කුප්ප කම් කරනවා .

    හැබැයි මෙහෙම එකක් තියෙනවා .ඔතන ඔය කොඩිය වෙනුවට වෙනත් ආගමක සලකුණක් හෝ කොඩියක් තිබ්බනම් කොහොම හිටීද ?

    හලාවත ඔය පොලිසිය පැත්තෙ මාකට් එක තියෙන්නෙ එ පැත්ත 100/100 දිවරයො බන් ඉගෙනිමක් නැ හැබැයි එ මිනිස්සු ආගමෙ ඔක ගැන දැනිමක් නැ බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    මරුසිරා;19404647 said:
    බ කියන විදිහට එහෙනම් මස් මාළු කන උන්ට පන්සල් යන්න බුදුන් සරණ යන්න බෑනේ බන් :P

    උබ බෞද්දද දන්නේ නැ .උබ වෙන ආගමක නම් මම මෙහෙම කියන්නන් .
    බුදු හාමුදුරුවෝ ජීව මාන කාලේ 999 මිනී මරපු අංගුලිමාල කියන කෙනාව යහමගට අරන් ශාෂනෙට ඇතුල් කරලා පස්සසේ ශාශ්නේ ප්‍රසිද්ද රහතනවහන්සේ නමක් වුනා .

    අදටත් පොඩි ළමයින්ට සජ්ජායනා කරන අංගුලිමාල පිරිත දේශනා කරන්න බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ අංගුලිමාල මහරහත්න වහන්සේට ..

    මේ කිව්වේ එක උදා හරණයක් විතරයි ..
    :D

    බුදු හාමුදුරුවෝ නීති දාලා හිර කරලා නැහැ. උපදෙස් හා අනුශාසනා විතරයි දීලා තියෙන්නේ. මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා පැහැදිලිව අනුශාසනා කරලා තියෙනවා. උන් වහන්සේ කවදාවත් වදාලේ නැහැ, බෞද්ධ කොඩි රකින්න කියලා, උන් වහන්සේ ගිහියන්ට අනුශාසනා කරේ පංච ශීලය රකින්න කියලා. ඒත් මහා හයියෙන් බෞද්ධයෝ කියා ගන්නා කොටසක් ආරක්ෂාකරන්න අමාරු පංච ශීලය පැත්තකින් තියලා, පද පහම කඩාගෙන යනවා බෞද්ධ කොඩි රකින්න. මෙව්වට ඉතින් හිනා යනවා බන්. මං මේ උබට මුකුත් කිව්වා නෙවේ බන්. අහ් මම වෙන ආගමක කෙනෙක් නෙවෙයි. මම සිංහල බෞද්ධයෙක්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    බුදු හාමුදුරුවෝ නීති දාලා හිර කරලා නැහැ. උපදෙස් හා අනුශාසනා විතරයි දීලා තියෙන්නේ. මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා පැහැදිලිව අනුශාසනා කරලා තියෙනවා. උන් වහන්සේ කවදාවත් වදාලේ නැහැ, බෞද්ධ කොඩි රකින්න කියලා, උන් වහන්සේ ගිහියන්ට අනුශාසනා කරේ පංච ශීලය රකින්න කියලා. ඒත් මහා හයියෙන් බෞද්ධයෝ කියා ගන්නා කොටසක් ආරක්ෂාකරන්න අමාරු පංච ශීලය පැත්තකින් තියලා, පද පහම කඩාගෙන යනවා බෞද්ධ කොඩි රකින්න. මෙව්වට ඉතින් හිනා යනවා බන්. මං මේ උබට මුකුත් කිව්වා නෙවේ බන්. අහ් මම වෙන ආගමක කෙනෙක් නෙවෙයි. මම සිංහල බෞද්ධයෙක්.

    බෞද්ද කොඩි තියා පිළිම පන්සල් රකින කියලත් නැ .අනික බෞද්ද කොඩිය අනගාරික දර්මපාල තුමා සහ ඕල්කට් තුමා බුදුදහම ලෝකේ තුල වියපත කරන්න බුදු සසුන සංකේතයක් විදිහට නිර්මාණය කරපු එකක් .

    හැම දෙකම දෙපැත්තක් තියෙනවා .අපේ හාමුදුරුවෝ දිවි හිමියෙන් අපේ පරණ පන්සල් පිළිම සහ දර්මය රැක්ක .ඒ අනාගත පරපුරටත් මේ දහම දායාද කරන්න .ඒ හාමුදුරුවොත් වනවදිල තමන්ගේ නිවන විතරක් හිතුවනම් අද ලංකාවේ අපිත් ඉන්දියානුවෝ වගේ ගස් ගල් වලට වදිනවා .

    බෞද්දයෙක් ලෙස අපේ දේ රක ගන්න යුතුකමක් තියෙනව .පන්සිල් රකිනවා වගේම .

    මේක දැක්කම දුකක් ඇතිවුනා .එකයි දැම්මේ .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සොහොන;19404587 said:
    එදාවේල හොයන් කන දුප්පත් මිනිස්සු ඉගෙනීමක් ලැබිලා නැ එකයි මුල

    and most probably christian too. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    මරුසිරා;19404775 said:
    බෞද්ද කොඩි තියා පිළිම පන්සල් රකින කියලත් නැ .අනික බෞද්ද කොඩිය අනගාරික දර්මපාල තුමා සහ ඕල්කට් තුමා බුදුදහම ලෝකේ තුල වියපත කරන්න බුදු සසුන සංකේතයක් විදිහට නිර්මාණය කරපු එකක් .

    හැම දෙකම දෙපැත්තක් තියෙනවා .අපේ හාමුදුරුවෝ දිවි හිමියෙන් අපේ පරණ පන්සල් පිළිම සහ දර්මය රැක්ක .ඒ අනාගත පරපුරටත් මේ දහම දායාද කරන්න .ඒ හාමුදුරුවොත් වනවදිල තමන්ගේ නිවන විතරක් හිතුවනම් අද ලංකාවේ අපිත් ඉන්දියානුවෝ වගේ ගස් ගල් වලට වදිනවා .

    බෞද්දයෙක් ලෙස අපේ දේ රක ගන්න යුතුකමක් තියෙනව .පන්සිල් රකිනවා වගේම .

    මේක දැක්කම දුකක් ඇතිවුනා .එකයි දැම්මේ .

    ඔව් බන් දුකයි තමයි. බුදු දහමේ හරය පිලිනොපදින සමාජයක කොඩියකින් මොනා කරන්නද.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕක හොරාට වීඩියෝ කරන් ඇවිල්ල රට ගිනිතියන්න හදන්නෙ නැතුව , ඒ අම්මට කාරනාව පැහැදිලිකරලා දීල , වෙන ඉටිකොළ කෑල්ලක් අරන්දුන්න නං බොහොම වටිනවා ආයුබෝවන්ඩ