බෞද්ද කොඩියට් ලැබෙන සැලකිලි

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පැටියා;19404688 said:
    වීඩියෝ එක ගහපු එකා ඔය ගැන අර ගෑනිට කිවුවෙ නෑනෙ බං :(

    ඒක ඒ වෙලාවෙ ඒ මනුස්සයට කිව්වා නම් මේක අප්ලෝඩ් කරන්න වෙන්නෙ වලේ ඉඳලා තමයි..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තොත්ත බබා;19404912 said:
    ඕක හොරාට වීඩියෝ කරන් ඇවිල්ල රට ගිනිතියන්න හදන්නෙ නැතුව , ඒ අම්මට කාරනාව පැහැදිලිකරලා දීල , වෙන ඉටිකොළ කෑල්ලක් අරන්දුන්න නං බොහොම වටිනවා ආයුබෝවන්ඩ

    උබේ නමටම හරියන කතාව .:angry:
    උබ සුවර් එකට හම්බයෙක් නැත්නම් දේශපාලන කුක්කෙක්