හලාවත නේ බන් කොටකෙතන එහෙම ආගමේ අයද ඉන්නෙ?
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Dec 10, 2015 #21 HarshaLulzSec said: හලාවත නේ බන් Click to expand... කොටකෙතන එහෙම ආගමේ අයද ඉන්නෙ? Reactions: ruchira55
iresh041 Well-known member Oct 25, 2007 6,166 1,693 113 Dream World Dec 10, 2015 #22 පැටියා;19404688 said: වීඩියෝ එක ගහපු එකා ඔය ගැන අර ගෑනිට කිවුවෙ නෑනෙ බං Click to expand... ඒක ඒ වෙලාවෙ ඒ මනුස්සයට කිව්වා නම් මේක අප්ලෝඩ් කරන්න වෙන්නෙ වලේ ඉඳලා තමයි..
පැටියා;19404688 said: වීඩියෝ එක ගහපු එකා ඔය ගැන අර ගෑනිට කිවුවෙ නෑනෙ බං Click to expand... ඒක ඒ වෙලාවෙ ඒ මනුස්සයට කිව්වා නම් මේක අප්ලෝඩ් කරන්න වෙන්නෙ වලේ ඉඳලා තමයි..
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 10, 2015 #23 තොත්ත බබා;19404912 said: ඕක හොරාට වීඩියෝ කරන් ඇවිල්ල රට ගිනිතියන්න හදන්නෙ නැතුව , ඒ අම්මට කාරනාව පැහැදිලිකරලා දීල , වෙන ඉටිකොළ කෑල්ලක් අරන්දුන්න නං බොහොම වටිනවා ආයුබෝවන්ඩ Click to expand... උබේ නමටම හරියන කතාව . උබ සුවර් එකට හම්බයෙක් නැත්නම් දේශපාලන කුක්කෙක්
තොත්ත බබා;19404912 said: ඕක හොරාට වීඩියෝ කරන් ඇවිල්ල රට ගිනිතියන්න හදන්නෙ නැතුව , ඒ අම්මට කාරනාව පැහැදිලිකරලා දීල , වෙන ඉටිකොළ කෑල්ලක් අරන්දුන්න නං බොහොම වටිනවා ආයුබෝවන්ඩ Click to expand... උබේ නමටම හරියන කතාව . උබ සුවර් එකට හම්බයෙක් නැත්නම් දේශපාලන කුක්කෙක්