අම්පිටියේ සුමනරත්න හිමි
බලපන් තොපේ සැදැහැවත් බෞද්ද මහින්ද අද භිකුන් වහන්සේලාව දාලා තියන තත්වේ. කොටියාට සර් කියන්න වෙලා. අපෙ හම්දුරුවන්ට. දීපන් තවත් රට රැක ගන්න කියලා. උට කඩේ ගිය නම් ඉන්ටකුලර්, ජීප් , බෙන්ස් ලොකු ලොකු වාහන වලින් සලකන්නේ. බෙබද්දෝ සිවුරෙන් කාල්ටන් වලවුවේ වලන් බානකොට අපේ හම්දුරුවරු පර කොටින්ට සර් කියන්න ඕනි
හිතට ආපු තරහටයි දුකටයි මේ ත්‍රෙඩ් එක දැම්මේ
තව තවත් මෙවැනි භික්ෂුන් වහන්සේලා පහළවේවා!!!!!!
මේකේ ඉන්න දේශප්‍රේමි සිංහල ලේ තියන බෞද්දයෝ දෙන්න මහින්දටම.