බෞද්ද මහින්ද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්පිටියේ සුමනරත්න හිමි

    බලපන් තොපේ සැදැහැවත් බෞද්ද මහින්ද අද භිකුන් වහන්සේලාව දාලා තියන තත්වේ. කොටියාට සර් කියන්න වෙලා. අපෙ හම්දුරුවන්ට. දීපන් තවත් රට රැක ගන්න කියලා. උට කඩේ ගිය නම් ඉන්ටකුලර්, ජීප් , බෙන්ස් ලොකු ලොකු වාහන වලින් සලකන්නේ. බෙබද්දෝ සිවුරෙන් කාල්ටන් වලවුවේ වලන් බානකොට අපේ හම්දුරුවරු පර කොටින්ට සර් කියන්න ඕනි

    හිතට ආපු තරහටයි දුකටයි මේ ත්‍රෙඩ් එක දැම්මේ

    තව තවත් මෙවැනි භික්ෂුන් වහන්සේලා පහළවේවා!!!!!!

    මේකේ ඉන්න දේශප්‍රේමි සිංහල ලේ තියන බෞද්දයෝ දෙන්න මහින්දටම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක දැම්මේ මහින්දයා මහා බෞදද නායකයා කියලා පතුරු ගහන උන්ට බලාගන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට සමාව දුන්නේ හරියට කැප්පෙටිපොල නිලමේ තුමා නිදහස් අරගලයට එකතු උනා වගේලු.....ජාතික වීරයෙක්, හාමුදුරුවරු අමු අමු මරලා දාපු මස් වැද්දෙක්ට සමාන කරන අවජාතකයෝ කියනවා පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියල......
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ට හුකන රටක් මේක...කැරි මහින්දය රටම කැවා:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හාමුදුරුවන්ගෙ කතාව සහතික ඇත්ත දැන් ඔය අපිට යහපලනයක් ගෙන්න හදන රතන සොබිත ස්වාමින් වහන්සෙලාත් ඔවාට වග කියන්න ඔන එ අය අසපු හදාගෙන දෙශපාලනය කරන උන්ට ගිලන් පස දිදි හිටියාට වැනසිලා යන පන්සලක් ගොඩ ගන්න බැලුවෙ නැහැ සිවුරක් නැති ස්.වහන්සෙලාට සිවුරක් දෙන්නෙ නැහැ

    ඔක්කොඅම් එකයි පාලකයොයි ආගමික නාය්කයොයි ඔක්කොම එකයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙ හාමුදුරුවන්ට අපිට පුලුවන් පිහිට වෙන්න දෙශපාලනය මරා ගන්න වෙලෙ අපි අපි එකතු උනත්
    ඔය ඇති වෙලා තියෙන ප්‍රශ්න විසදන්න පුලුවන් එ පැත්තෙ ඉන්න එකෙක් ඉන්නවා නම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන බෞද්ධ ද බන් ... නමෙ ඉඳන්ම බොරුව ...
    :rofl::rofl: ඔවාට කරා කියලා චන්ද ලැබෙන්නෙ නැහැනෙ බන් එකයි වෙලා ත්යෙන්නෙ මරාල විතරක් නෙමෙ සිංහලයා උන්ත් වචන වලින් විතරයි ඔය වගෙ පන්සලකට කරන්නෙ එ උනාට කතරගම කන්දෙ විහාරෙ අනිකුත් දෙවාල තියෙන පන්සල් උනොත් ලක්ශ 10 /15ක් උනත් දෙනවා කන්න අදින්න නැති උනුත් 1000ක් වත් දෙනවා මරාගෙ විතරක් නෙමෙ මෙ සමාජෙම වැරද්ද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික උබටත් ඔය පන්සල ගැනවත් හාමුදුරු ගැනවත් නෙමෙ කැක්කුම මාරගෙ නම්ට බනින්න හෙතුවක් හොයනකොට ලැබුන එකක් නිසා ඔක කර තියන් යන්නෙ :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl: ඔවාට කරා කියලා චන්ද ලැබෙන්නෙ නැහැනෙ බන් එකයි වෙලා ත්යෙන්නෙ මරාල විතරක් නෙමෙ සිංහලයා උන්ත් වචන වලින් විතරයි ඔය වගෙ පන්සලකට කරන්නෙ එ උනාට කතරගම කන්දෙ විහාරෙ අනිකුත් දෙවාල තියෙන පන්සල් උනොත් ලක්ශ 10 /15ක් උනත් දෙනවා කන්න අදින්න නැති උනුත් 1000ක් වත් දෙනවා මරාගෙ විතරක් නෙමෙ මෙ සමාජෙම වැරද්ද

    avatar312790_52.gif

    අනික උබටත් ඔය පන්සල ගැනවත් හාමුදුරු ගැනවත් නෙමෙ කැක්කුම මාරගෙ නම්ට බනින්න හෙතුවක් හොයනකොට ලැබුන එකක් නිසා ඔක කර තියන් යන්නෙ :rofl::rofl:

    :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හාමුදුරුවන්ගෙ කතාව සහතික ඇත්ත දැන් ඔය අපිට යහපලනයක් ගෙන්න හදන රතන සොබිත ස්වාමින් වහන්සෙලාත් ඔවාට වග කියන්න ඔන එ අය අසපු හදාගෙන දෙශපාලනය කරන උන්ට ගිලන් පස දිදි හිටියාට වැනසිලා යන පන්සලක් ගොඩ ගන්න බැලුවෙ නැහැ සිවුරක් නැති ස්.වහන්සෙලාට සිවුරක් දෙන්නෙ නැහැ

    ඔක්කොඅම් එකයි පාලකයොයි ආගමික නාය්කයොයි ඔක්කොම එකයි

    මහින්දය මදලපුවේ සැලකිය යුතු සිංහල චන්ද ප්‍රමාණයක් නැති නිස කලේ දෙමල එකෙක්ට යි මුස්ලිම් එකකටයි දුන්න. ඉන්න සිනහලය මැරුවත් බැලුවේ නැහැ, විමල් ගේ ලයිට් බිල එක්ලාශ ගානක්, මහජනතාවගේ සල්ලි වලින් ගෙවන්නේ. රටට කරන වැදැල් තියනවද. මහින්දයා ග්නානසරයි හමිලයි සලිලයි දමලා ජතිඅවාදය ඇවිස්සුවේ දෙපැත්තේම චන්ද ගන්න. ඒ අස්සේ බෞද්දයනට කෙලවෙලා තියනවා.

    ලනකාවේ දේශපාලනයට ආපු කිසිම සම්විදනෙකට බෞද්දයෝ ගැන සබැ කැක්කුමක් තිනුනේ නැහැ.
    අඩුම ගානේ මල්වත් අස්ගිරි හම්දුරුවරු වත් හොයලා බැලුවේ නැහැ. මේ ගැන. bbs ඇවිත් කලේ නිකම් මේවා අව්ස්සලා මහින්දට චන්දේ අරන් දෙබ්න්න හදපු එක. කතා කරපු එකම කෙනා සෝම හැමදුරුවෝ. අද කොටි එනව කොටි එනවා කියා කියා මහින්ද දිනවන්න හදන කට්ටියට දැන් පේනවනේ මහින්දගේ සිංහල කම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: ඔවාට කරා කියලා චන්ද ලැබෙන්නෙ නැහැනෙ බන් එකයි වෙලා ත්යෙන්නෙ මරාල විතරක් නෙමෙ සිංහලයා උන්ත් වචන වලින් විතරයි ඔය වගෙ පන්සලකට කරන්නෙ එ උනාට කතරගම කන්දෙ විහාරෙ අනිකුත් දෙවාල තියෙන පන්සල් උනොත් ලක්ශ 10 /15ක් උනත් දෙනවා කන්න අදින්න නැති උනුත් 1000ක් වත් දෙනවා මරාගෙ විතරක් නෙමෙ මෙ සමාජෙම වැරද්ද

    වැඩිය ඕනේ නැහැ බලපන් අර ගාල්තැන්නේ හොර කපුවට මිනිස්සු කොච්චර දේවල් දෙනවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනික උබටත් ඔය පන්සල ගැනවත් හාමුදුරු ගැනවත් නෙමෙ කැක්කුම මාරගෙ නම්ට බනින්න හෙතුවක් හොයනකොට ලැබුන එකක් නිසා ඔක කර තියන් යන්නෙ :rofl::rofl:

    උබ ඔය කතාව කියන බව මම දැනගෙන හිටිය
    එකයි මන් මුල්දීම් දාලා තියෙන්නේ බන්,
    කට්ටිය මහින්දව පත්තිනි අම්ම හෙන බෞද්දයෝ කරන්න හද නිසා දැම්මේ කියලා

    අනික මම මම කරන වැඩ, කියන දේවල් හිතන ඒවත් එක්ක තමයි මම බුද්දද ඒ ගැන කැක්කුමක් තියනවද කියලා තීරණය වෙන්නේ. එක මේ එක ත්‍රෙඩ් එකකින් විතරක් මනින්න බහ.