බෞද්ධකම සහ නිරාගමිකත්වය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තව දෙයක් තියෙනවා සන්ස්කෘතිකමය වශයෙන් බවුද්ද දර්ශනය කලවම් වෙලා තියෙන්නේ. .
    හින්දු, දෙමල, කතෝලික, දේවල් එකතුවෙලා අච්චාරුවක් වෙලා. .

    උදාහරනෙකට කතරගම දේවාලේ ගන්න. . ඒකයි කිව්වේ බවුද්දයෙක් නම් තමන්ගේ දර්ශනය ත්‍රිපිටකය තුලින්ම සොයාගන්න කියලා. .
    ඔබට එවිට වැටහේවි බවුද්ද කියාගන්නා බුද්ද දර්ශනය ගැන නොදන්න අය කරනදේ. .
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    බටහිර කොයි රටේද කියහන්කො අවසර දීලා තියෙන්නේ බස්වල ගැනු දූශනය කරන්න.. උබට පිස්සුද?

    රාගය කියන්නෙ මනුශ්ය අවශ්යතාවක්. ඒ රාගය නැත්තම් උබත් ඔතන නැ මමත් මෙතන නැ.. හැබැයි ඒක පාලනය කරගැනීමයි මනුස්සයගේ දියුනුව.. බටහිර රටවලත් ස්ත්‍රී දූශකයො ඇති. හැබැයි සාපේක්ශව අඩු වැඩි වෙන්නේ ක්‍රියාව තුලයි..
    මචන් උඹ පොර වෙන්න හදන්න කලින් කියන්නෙ මොකද්ද කියන එක තේරුම් ගනින්. උඹෙ කතා කොහෙද යන්නෙ මල්ලෙ පොල්. බටහිර රටවල ගෑනු දූෂණය කරන්න අවසර දීල තියනව කියලද මන් කියල තියෙන්නෙ. රාගය හැමෝටම තියනව තමා. ඒක නැතිකරන වැඩපිළිවෙල බුද්දාගම. නැතුව රාගය පිනවන්න අවස්ථාව සලසන එක නෙමේ. ස්ත්‍රී දූෂකයො නෙමේ බඩු ගහන එකා උනත් කරන්නෙ ඒ වැඩේම තමා. දැන් කියයි තමන්ගෙ බිරිදත් එක්ක ඉන්න එකත් එහෙමමනෙ කියල. ඔව් ඇත්ත බිරිදත් එක්ක වාසය කරන එකත් රාග නැති කිරීමට අයිති වෙන්නෙ නෑ. විවාහය උනත් නිවනට බාධාවක්. ඒත් ගිහි ජීවිතේ ඉදං නිවන් දකින්න බැරිත් නෑ.

    රාගය අපි හැමෝටම තියනව තමා. ඒක තිබ්බ හින්ද තමා මේ ආත්මෙ ඉපදිලා ඉන්නෙ. බුදු හාමුදුරුවො කිව්වෙ ඒක නැත්තටම නැති කරන්න කියල. එතකොට ඒක මානව අවශ්‍යතාවයක් වෙන්නෙ කොහොමද?
     
    Last edited: