විභාගෙට විකල්ප කරලා තියෙන එක ගැන තමා මේ කතා කරන්නේ. සාමාන්‍යෙයන් විකල්ප විෂයන් කියන්නේ එහෙම ඒවට.
අරූ හෑල්ල ගහල විදියට බයියො ඕක කරේ තියන් යන්නෙ සම්පූර්ණ ඉතිහාසෙ විෂයම විකල්ප කරල වගේනෙ.
විභාගෙට විකල්ප කරලා තියෙන එක ගැන තමා මේ කතා කරන්නේ. සාමාන්‍යෙයන් විකල්ප විෂයන් කියන්නේ එහෙම ඒවට.
සාමාන්‍යය දැනුම තියෙන ස්කෝලෙ ගිය මිනිස්සු දන්නවා විකල්ප විෂයන් කියන්නේ විභාගෙට ගන්න එක තෝරගන්න තියෙන විෂයන් කියලා.අරූ හෑල්ල ගහල විදියට බයියො ඕක කරේ තියන් යන්නෙ සම්පූර්ණ ඉතිහාසෙ විෂයම විකල්ප කරල වගේනෙ.
කොහොමද එහෙම හරියටම මේ විෂය නිසාමයි කියන්නේ.දැන් ඔය ඉතිහාසය ඉගෙන ගත්ත අය නිසා නේද රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ?
කොහොමද එහෙම හරියටම මේ විෂය නිසාමයි කියන්නේ.
රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්‍රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි.
එතකොට නැතිම කරන එකද විසදුම වෙනස් කරන එකද?මේ පහල තියෙන හෑල්ලේ ලොජික් එක අනුව ඒක එහෙමයි කියල නිගමනය කරන්න පුළුවන්
දැන් ඔය ඉතිහාසය ඉගෙන ගත්ත අය නිසා නේද රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ?
කොහොමත් ඉතිහාසය වෙනම ඉගෙන ගත්තේ නෑනේ අපි. තව විෂයක් ඇතුලෙන් නෙ ඕක ඉගෙන ගත්තේ. 2008 න් පස්සේ නන් ටිකක් වැඩිපුර වෙනම දේවල් තිබ්බ කියනවා. සමහරවිට ඒව හේතු වෙන්න ඇති එහෙනන් අරගලයට අළුත් generation වල සපෝට් එක ලැබෙන්න කියලා හිතන්නත් පුළුවන්.මේ පහල තියෙන හෑල්ලේ ලොජික් එක අනුව ඒක එහෙමයි කියල නිගමනය කරන්න පුළුවන්
එතකොට නැතිම කරන එකද විසදුම වෙනස් කරන එකද?
නෑ බුද්දාගම නිසා
බලපං ලද දෙයින් සතුටු වෙන්න ලු
අල්පේච්ඡ වෙන්න ලු
පුළුවන් තරම් දන් දෙන්න ලු
කම් සැපට ආස කරන්න එපාලු
සල්ලි රත්තරන් සර්පයා ලු
සේරම අනිත්‍යයි ලු
ඉතින් කොහොමද ධනවාදය පිහිටුවන්නේ 🫤
මාත් අවුරුදු 10+ වැඩ කලා, අද වෙනකන් අනුකලනය, අවකලන, සංකර සංයෝජනය, ගෝල ගැටුම් පාවිච්චි කරන්න චාන්ස් එකක් ආවෙ නෑනෙ බන්. අපරාදේ කැම්පස් එකේ ඔවා ඉගැන්නුවෙ.අවුරුදු 10 ක් වැඩ කරා
තාම එකෙක් ඇහුවේ නෑ පරාක්‍රම බාහුගේ අම්මා කව්ද කියලා
තාම එකෙක් ඇහුවේ බුද්දගේ පුංචි අම්මට කියපු සුත්තරේ මොකද්ද කියලා
හැබැයි
ලංකවේ 90% ක් උන් money manage කරන හැටි, invest කරන හැටි, responsible විදියට social media use කරන හැටි දන්නේ නැ.
වෙන රට වල syllabus වල social media වල fake news අදුරගන්න හැටි පවා තියෙනවා.
ඒ උනාට මොකද අපේ උන්ට මහා වන්සේ කට පාඩම් නේ
news එක නම් කියෙව්වේ නැ.
අයින් කරලා නැනේ. ඔච්චර්ර ඕන කමක් තියෙන උන් ඉන්නවා නම් තෝරාගෙන කරන්න තියෙන්නේ.
------ Post added on Jul 17, 2025 at 5:55 AM
වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?ඉතිහාසය ඉගෙන ගත්ත එකෙක්ගෙයි ඉගෙන ගත්තෙ නැති එකෙක්ගෙයි වෙනසක් තියෙනවද?
දැන් ඔය ප්‍රාතකු එහෙම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ විෂයයක් විදියට. දෙමළ එහෙම මුල ඉදලා කරනවා අනිවාර්ය නැති නිසා හළල දානවා. තිබ්බත් වැඩක් නෑ අන්තිමට.නැති කරලා නෑනෙ නෙ
ඉතිහාසය ඉගෙන ගත්ත එකෙක්ගෙයි ඉගෙන ගත්තෙ නැති එකෙක්ගෙයි වෙනසක් තියෙනවද? අද රාජ්‍යය මෙහෙයවන්නෙ කලා උපාධිකාරයො. උන් ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වගේ දේවල් කට පාඩම් කරල ඇති. රටට වැඩක් වුනාද? පටු චින්තකයො රටේ බිහිවෙන්න හේතුවක් ඔය වගේ දේවල් ඉගෙන ගන්න එක.
අපි තීරණය කරන්න ඕන පුස්කාපු පරණ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට ගෙනියනවද නැද්ද කියල. ඒකෙ ප්‍රතිපල සමාජයටම ලැබෙයි
තමන් කැමති නම් ඉගෙනගන්න ඉඩ දෙන එක තමයි හොඳම විදිහ.වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?
මෙන්න මේ කොටස ඉගෙන ගත්ත නිසා තමා මේ වැඩේ කරන්න පුළුවන් උනේ එකට මේ දැනුම නන් ඕනි නෑ කියලා. එහෙම තියෙනවා නන් ඕක කරන්න පුළුවන්. එහෙම උනොත් ඔය ගණන් විද්‍යාව වගේ ඒවගෙනුත් ඕනි නෑ කියලා හිතෙන ටික අත ඇරලා ආ මේ doctor වෙන්න ඉන්න ලමයිගේ සිලබස් එක මේ engineer වෙන්න ඉන්න ළමයිගේ සිලබස් එක කියලා වෙන් කරගෙනම ඉගෙන ගන්න පුළුවන් එක වසරේ ඉදලම.
පහුගිය කාලෙ දිගටම ඉතිහාසය විශයක් විදිහට තිබුනනේ. උඹ සෑහීමකට පත්වෙනවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉතිහාස දැනුම ගැන? මම නං නෑ. ෆේස්බුක් වල ගෘප් වල එහෙම තියන ගජබින්න වලට රැවටෙන රැවටිල්ල දැක්කාම තේරෙනවා 99%ක්ම රටේ මිනිස්සුන්ට ඉතිහාසය ගැන අලබෝලෙක විතර වත් දැනුමක් නැහැ කියලා.වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?
මෙන්න මේ කොටස ඉගෙන ගත්ත නිසා තමා මේ වැඩේ කරන්න පුළුවන් උනේ එකට මේ දැනුම නන් ඕනි නෑ කියලා. එහෙම තියෙනවා නන් ඕක කරන්න පුළුවන්. එහෙම උනොත් ඔය ගණන් විද්‍යාව වගේ ඒවගෙනුත් ඕනි නෑ කියලා හිතෙන ටික අත ඇරලා ආ මේ doctor වෙන්න ඉන්න ලමයිගේ සිලබස් එක මේ engineer වෙන්න ඉන්න ළමයිගේ සිලබස් එක කියලා වෙන් කරගෙනම ඉගෙන ගන්න පුළුවන් එක වසරේ ඉදලම.
දැන් ඔය ප්‍රාතකු එහෙම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ විෂයයක් විදියට. දෙමළ එහෙම මුල ඉදලා කරනවා අනිවාර්ය නැති නිසා හළල දානවා. තිබ්බත් වැඩක් නෑ අන්තිමට.