බෞද්ධයන්ගේ පෝය ක්‍රමය අමු බොරුවක්.. ඇයි මම එහෙම කියන්නේ ? 😳😳😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    2023 සමහර දිනපොත් වල හැටියට අද දිනය නම් කරලා තියෙන්නේ අධි නිකිණි පෝය විදිහට..ඒ වුනාට තවත් සමහරු කියන්නේ අද තමයි ඇසළ පෝය කියලා..මෙහෙම අතීතයේ ඉඳන් එක මතයක් නැති කමින් අපිට පේනවා වෙසක් පොසොන් කියලා අපි සමරන්නේ ඇත්තටම බුදුන්ගේ තෙමඟුල සිදුවූ දිනයවත් මිහිඳු හිමි ලංකාවට ආ දිනයවත් නොවන බව..:shocked::shocked::shocked:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    machan lanakwe thibuna 60 paya kramayak.. mata science ugannapu sir nam kiyala dunne eke widiyata adika auruddak enne na.... eya ganan hadala kiyala dunna mata 2008 di wage.. e kale echcara uwamanak une na.. dan eya nathi wela.. eka ahagannath kenek na.. eyanam kohomahari kiwwe roman calandar eka api labunata passe godak ewa habak una kiyala.. budda warsha gananayath waraduna kiyala e ka nisa.. kauda suddek e kale qwa nisa thama budun piriniwan pala aurudu 500kin jesus ge ipadema una kiyanne.. eya qwe ewa accurate na kiyala.. man ithihasaya gana expert kenek nemei.. kese ho man dhanne.. lankawe samprdaika uthsawa aluth roman calandar eke thiyenne waradi widiyata.. umba kiyana kathawa dawasak mata hithila sirgen ahuwama thama eya oka mata kiyala dunne..
    poya accurate da kiyala balala wadak na bn.. ewa nivanata hethu wenne nane.. niwanaa hethu wena deyak hoyala therum ganna uthsaha karanna... eka harida kiyala hoyanawanam ita wada watinawa..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඕවා සංකේත බන්.
    උබ හිතන්නේ බුදුහාමුදුරුවෝ හද පායපු දවසම බලලා දේවල් කරා කියලද ?

    ඒ කාලෙ කරන්ට් එක තිබ්බෙ නෑ. ඉතින් හ‍ඳ එලියෙන් තමයි රෑ කරපු වැඩ කරන්නේ. බුද්දාගමෙ හැමදේකටම හෙතුවක් තියෙනවා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,391
    113
    2023 සමහර දිනපොත් වල හැටියට අද දිනය නම් කරලා තියෙන්නේ අධි නිකිණි පෝය විදිහට..ඒ වුනාට තවත් සමහරු කියන්නේ අද තමයි ඇසළ පෝය කියලා..මෙහෙම අතීතයේ ඉඳන් එක මතයක් නැති කමින් අපිට පේනවා වෙසක් පොසොන් කියලා අපි සමරන්නේ ඇත්තටම බුදුන්ගේ තෙමඟුල සිදුවූ දිනයවත් මිහිඳු හිමි ලංකාවට ආ දිනයවත් නොවන බව..:shocked::shocked::shocked:
    poya dinaya kiyana eka godak thathwikai ban nikanma dinayak kiyanwata wada. lankawe kalin tibbe chandra masa kramayak ekata anuwa awruddata masa 13 k koheda tiynwa. dan oya POYA patalenne masa 12 kiyala gaththama.
     
    • Wow
    Reactions: elakiriaddict

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2023 සමහර දිනපොත් වල හැටියට අද දිනය නම් කරලා තියෙන්නේ අධි නිකිණි පෝය විදිහට..ඒ වුනාට තවත් සමහරු කියන්නේ අද තමයි ඇසළ පෝය කියලා..මෙහෙම අතීතයේ ඉඳන් එක මතයක් නැති කමින් අපිට පේනවා වෙසක් පොසොන් කියලා අපි සමරන්නේ ඇත්තටම බුදුන්ගේ තෙමඟුල සිදුවූ දිනයවත් මිහිඳු හිමි ලංකාවට ආ දිනයවත් නොවන බව..:shocked::shocked::shocked:
    1. ඔය කියන දිනයන් අපිට කැමති දවසක සැමරුවාට වරදක් නෑ. කැමති නම් අද සිදුහත් කුමාරයා ඉපදුන දිනය වගේ දවසක් කියල හිතන්න. පෘථිවිය වටයක් කැරකිලා ආපහු හිටපු තැනට කවදාවත් එන්නෙ නෑ.

    2. පොහොය නම් කරන ක්‍රමයේ වරදක් නෑ.

    ඕවා සංකේත බන්.
    උබ හිතන්නේ බුදුහාමුදුරුවෝ හද පායපු දවසම බලලා දේවල් කරා කියලද ?

    ඒ කාලෙ කරන්ට් එක තිබ්බෙ නෑ. ඉතින් හ‍ඳ එලියෙන් තමයි රෑ කරපු වැඩ කරන්නේ. බුද්දාගමෙ හැමදේකටම හෙතුවක් තියෙනවා.
    ඒ කාලේ දිනය කියන එකට වඩා මාසය (පොහොය) තමයි පාවිච්චි කරේ. මගේ උපන්දිනය උඳුවප් පොහොය කියල තමයි ඒ ක්‍රමයට කියන්න වෙන්නෙ

    ග්‍රෙගොරි අප්පච්චි කැලැන්ඩරේ හදපු නිසා දැන් අපි හරියටම දිනේ දන්නව.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    machan lanakwe thibuna 60 paya kramayak.. mata science ugannapu sir nam kiyala dunne eke widiyata adika auruddak enne na.... eya ganan hadala kiyala dunna mata 2008 di wage.. e kale echcara uwamanak une na.. dan eya nathi wela.. eka ahagannath kenek na.. eyanam kohomahari kiwwe roman calandar eka api labunata passe godak ewa habak una kiyala.. budda warsha gananayath waraduna kiyala e ka nisa.. kauda suddek e kale qwa nisa thama budun piriniwan pala aurudu 500kin jesus ge ipadema una kiyanne.. eya qwe ewa accurate na kiyala.. man ithihasaya gana expert kenek nemei.. kese ho man dhanne.. lankawe samprdaika uthsawa aluth roman calandar eke thiyenne waradi widiyata.. umba kiyana kathawa dawasak mata hithila sirgen ahuwama thama eya oka mata kiyala dunne..
    poya accurate da kiyala balala wadak na bn.. ewa nivanata hethu wenne nane.. niwanaa hethu wena deyak hoyala therum ganna uthsaha karanna... eka harida kiyala hoyanawanam ita wada watinawa..
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: jusi

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම උඹට කි පාරක් කිව්වද අනුන්ගේ ආගම් ගැන හොයන්නෙ නැතුව පල්ලියේ පාදිලි ට නැවිල , පල්ලියේ ලැට් එක clean කරන් ඉඳපන් කියල 😂😂😂
    කල්ලතෝනි යා
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා ඒකට කමක් නෑ මේ සැරේ චන්දේ මාලිමාවට තමා
     
    • Haha
    Reactions: elakiriaddict