බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව 😂😂😂

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ගෞතම බුදුන් වහන්සේ නියත විවරණ ලැබුවෙත් මෙහෙම වැඩක් කරල කියල තියෙන්නෙ
    ඒ කරා කියන්නෙ බුදු කෙනෙකුට වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නැති නිසා... මෙතන යන්ඩ පාර තියෙද්දි මුන් මඩ ගොඩේ දඟලනව :lol:
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මේකට තමා කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව කියලා.. 😪
    1750423110845.png
     
    • Sad
    Reactions: Heshan Daminda