බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව 😂😂😂
Jihadi john Well-known member Aug 22, 2024 4,190 8,329 113 Jun 25, 2025 #1 Reactions: Pol hora, jhnnwp, Asmodeus and 3 others
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jun 25, 2025 #2 හිනාවෙන්න හිතෙන්නැහැ (ඔව් හිනා ගියා ඒත්), පව් අසරන මිනිස්සු.
EVC Well-known member Sep 15, 2008 28,896 21,140 113 Jun 25, 2025 #5 Kari pissu tiakak Ohomaa fascial ekak mara nam hari
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jun 25, 2025 #6 හෙළයෙක් said: Click to expand... තව ටික කාලෙකින් පටිඝය නැත්තටම නැති වුනාම මේවා දැකලා මල පන්නගන්න වෙන්නැහැ මට
හෙළයෙක් said: Click to expand... තව ටික කාලෙකින් පටිඝය නැත්තටම නැති වුනාම මේවා දැකලා මල පන්නගන්න වෙන්නැහැ මට
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,345 100,204 113 Jun 25, 2025 #7 Fiona Dabare said: තව ටික කාලෙකින් පටිඝය නැත්තටම නැති වුනාම මේවා දැකලා මල පන්නගන්න වෙන්නැහැ මට Click to expand... ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ.
Fiona Dabare said: තව ටික කාලෙකින් පටිඝය නැත්තටම නැති වුනාම මේවා දැකලා මල පන්නගන්න වෙන්නැහැ මට Click to expand... ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ.
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jun 25, 2025 #8 හෙළයෙක් said: ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ. Click to expand... ඔයාට නෙමෙයි මට.. මට මල පනින දේවල් මට සාපේකශයි. මට මල පනින හේතුව සාදාරනීකරනය කරන්න කැපිටලිසම් වල ඉදන් පටන් අරන් වචන 2000 ක විතර රචනාවක් ලියන්න වෙනවා. Reactions: හෙළයෙක්
හෙළයෙක් said: ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ. Click to expand... ඔයාට නෙමෙයි මට.. මට මල පනින දේවල් මට සාපේකශයි. මට මල පනින හේතුව සාදාරනීකරනය කරන්න කැපිටලිසම් වල ඉදන් පටන් අරන් වචන 2000 ක විතර රචනාවක් ලියන්න වෙනවා.
jhnnwp Well-known member Jan 6, 2012 44,258 31,997 113 Jun 25, 2025 #9 Jihadi john said: Click to expand... kohenda hina wenna on katharagama ewa othana karanna kiwe kauda?
Jihadi john said: Click to expand... kohenda hina wenna on katharagama ewa othana karanna kiwe kauda?
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,612 113 Jun 25, 2025 #10 දැන්නම් සිංහල බුද්ධාගම උපරිමේටම ඇවිදින් තියෙන්නේ මෙසිරිලකේ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,295 30,038 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 25, 2025 #11 ගල් යුගේ මිට්ටෝ තාමත් ගස් ගල් වඳිනවා, මල මිනී, ඇටකටු වලට මල් තිය තිය, හඳුංකූරු තියතිය, කෑම බීම තිය තිය වඳිනවා, හැබැයි පෙරලි පෙරලි වැන්දම අවුල් Reactions: nalin0001
ගල් යුගේ මිට්ටෝ තාමත් ගස් ගල් වඳිනවා, මල මිනී, ඇටකටු වලට මල් තිය තිය, හඳුංකූරු තියතිය, කෑම බීම තිය තිය වඳිනවා, හැබැයි පෙරලි පෙරලි වැන්දම අවුල්