බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව 😂😂😂

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හිනාවෙන්න හිතෙන්නැහැ (ඔව් හිනා ගියා ඒත්), පව් අසරන මිනිස්සු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,201
    113
    තව ටික කාලෙකින් පටිඝය නැත්තටම නැති වුනාම මේවා දැකලා මල පන්නගන්න වෙන්නැහැ මට 😞🥀
    ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔය වදින විදියක්. ඕකේ මොකද්ද අපිට මළ පන්නගන්න තියෙන්නේ.

    ඔයාට නෙමෙයි මට..
    මට මල පනින දේවල් මට සාපේකශයි. මට මල පනින හේතුව සාදාරනීකරනය කරන්න කැපිටලිසම් වල ඉදන් පටන් අරන් වචන 2000 ක විතර රචනාවක් ලියන්න වෙනවා.

    😞🥀
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,069
    34,610
    113
    දැන්නම් සිංහල බුද්ධාගම උපරිමේටම ඇවිදින් තියෙන්නේ මෙසිරිලකේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගල් යුගේ මිට්ටෝ තාමත් ගස් ගල් වඳිනවා, මල මිනී, ඇටකටු වලට මල් තිය තිය, හඳුංකූරු තියතිය, කෑම බීම තිය තිය වඳිනවා, හැබැයි පෙරලි පෙරලි වැන්දම අවුල්🤣🤣😊
     
    • Love
    Reactions: nalin0001