බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

deadshot003

Member
Feb 10, 2016
5
0
0
Kurunegala
ඇයි බන් උඹට මේක නරක දෙයක් වගේ පෙන්නෙ?? Clz කට් කරන් room ගානෙයි park ගානෙයි යනවට වඩා හොඳ නැද්ද බන් ධාර්මිකව හෙට දවස ගෙවන එක
 
nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මුකුත් නොදැන ගොනෙක් වගේ කෑගහන්න එපා බන්. ඔකේ කොහෙද තියන්නේ Valentine වලට බන කියනවා කියලා. උබත් ගිහින් බලපන්, ඊට පස්සේ කැගහපන්. මෝඩයෙක් කියලා එක ප්‍රදර්ශනය කරන්න එපා හැමතනම.
     
    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    මුකුත් නොදැන ගොනෙක් වගේ කෑගහන්න එපා බන්. ඔකේ කොහෙද තියන්නේ Valentine වලට බන කියනවා කියලා. උබත් ගිහින් බලපන්, ඊට පස්සේ කැගහපන්. මෝඩයෙක් කියලා එක ප්‍රදර්ශනය කරන්න එපා හැමතනම.
    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,100
    34,649
    113
    අනේ බන් උඹ මීහරකෙක් උන පලියට තප්පුලන්න එපා. මේක යකෝ ධර්මය දේශනා කරන වැඩසටහනක්. මේකෙන් කොහොම බුදුදහම විනාශ වෙන්නේ. අයාලේ යන තරුණ ජීවිත වලට සදහම් ආලෝකය දෙන්නයි මෙය සංවිධානය කරලා තියෙන්නේ. කොහෙද ඉතින් මොලේ තියෙන්න එපැයි ඉතින් මේක තෙරුම් ගන්න. උඹලා වගේ ගොන් නාම්බෝ හින්ද තමයි මහින්දයා, නානසාර, විමල් වගේ එවුන් රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන උඹලව අල්ලේ නටවගෙන හිටියේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඉතින් ගොනො මේක කොච්චර හොද වැඩක්ද??? රෑම් වල රිංගන වෙලාවේ දෙන්නත් එක්ක හිත නිවෙන්න බණ පදයක් අහන එක කොච්චර වටිනවද???

    :yes::yes::yes::yes: