බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ
14 වෙනිදා බෞද්ධ තරුන තරුනියන්ට එන්නලු 2ට BMICH වැලන්ටයින් බෞද්ධ වැඩසටහනකට..හපොයි,,,ආගමට වෙන දෙයක්
අනේ හාමුදුරුවනේ,,,අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මියයන මොහොතෙ හරි ආගම ධර්මය විතරයි,,අපේ බෞද්ධාගමට මේ පින් එන විකාර ඇතුල්කරල,,අපේ ථෙරවාදි බෞද්ධාගම වෙනස් කරන්න එපා,,
මොනා එක්ක සෙල්ලම් කලත් ආගම ධර්මය සෙල්ලමට සුදුසු දෙයක් නෙවේ
ඒක මුලු සංසාරෙ ටම බලපාන දෙයක්
ඇයි මේ සිංහල බෞද්ධ අපි විතරක් පිටින් එන ඕන වහුකුනක් අපේ ආගමට එකතු කරගන්නෙ..
.අපේ ධර්මය සර්වසම්පුර්ණයි,,ඒකෙ කපන්න කොටන්න,එකතුකරන්න දේවල් නෑ
එලකිරි එකේ අයියලගෙ අදහස් කියන්න
මෙහෙම යනකොට 2018 වෙනකොට බෞද්ධ කියල විශේශය්ක් ඉතුරු වෙන් නෑ..ඔක්කොම කලවම් මැල්ලුම් කරල,,,සර්වාගමික,,සහජීවන කොල කැදවෙලා...
2025 වගෙ වෙනකොට මේ රටේ බෞද්ධාගම කියල තියෙන්නෙ කලව්ම් වෙච්ච වෙන ආගමක් වේවි,,ඉස්ලාම්,,හින්දු,,කතොලික විතරක් නොවෙනස් වෙලා තියෙවි
මේ රටේ සිංහල බෞද්ධයො බයියොයි, ටොයියොයි කියලා බෙදිල ඉන්න නිසා ඕන කෙනෙක්ට සිංහල බෞද්ධයව විනාසකරන එක කජුකනව වගෙ ලේසි වෙලා

Last edited: