බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]බුදු දහමට මුවා වී සිංහල සංස්කෘතියට කරන විනාශය හෙළා දකිමු.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අත්ථො බාලං උපච්චගා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]කිං කරිස්සන්ති තාරකා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පින්වත් යාලුවනේ බුදුහිමියන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට. අපිට පුලුවන්නම් යමක් ස්ථිර සිතින් කරන්න ආයිත් නැකැත් තරු අවශ්‍ය නෑ. එහෙත් බුදුහාමුදුරුවො කොතනකවත් ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැකැත් තරු බොරුවක් බව පෙන්වල නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බැහැර කිරීමක් පමණයි කරල තියෙන්නෙ. පළමුවෙන්ම පැහැදිලිවම කියන්න ඕනි කාරණයක්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මොකද ජෝතිෂ්‍යය බොරුවක් කියල පෙන්වන්න බැරි තරම් සාධක ශාසන ඉතිහාසය තුල ඕනිතරම් තියෙනව. මේ බලන්නකො. වණ්ණුපථ ජාතකයෙ පැහැදිලිවම තියෙනව බෝසතාණන් වහන්සේ නැකැත් තරු අනුව කාන්තාරය මැදදෙන් ගිය බව. මහා මායාදේවිය මවු කුස පිළිසද ගත් වෙලාවෙ බමුණන් ඇවිත් සිහිනයේ ඵල විපාක බලල කීව පින්වත් පුතෙක් කුසට පහල වෙලා කියල. ඒක බොරුවක් උනාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට බමුණන් [/FONT][FONT=&quot]108[/FONT][FONT=&quot] දෙනෙක් ගෙන්වල සිද්ධාර්ථ කියන නම තියන්න හේතු උනේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මතු දිනකදි ලෝකයට අර්ථයක සිදු කරනව කියපු නිසා නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අජසත්ත කුමාරය තාත්ත මරණව කිය ‍ජෝතිෂ්‍යවේදීන් කීවෙ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අපේ රට ගන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණ්ඩුකාභය කුමාරය උපදින බවත් මාමල මරා දමල රජවෙනව කියල කියපු දේවල් නිවැරදි උනේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යාලුවනේ එක් අවස්ථාවක යම් තරමකට හෝ නැකැත් තරු ගැන ඉගෙන ගන්න කියල බුදු හාමුදුරුවො භික්ෂූන් වහන්සේලාට කීවලු. මොකද පොහොය දින ගණනය කරගන්න අවශ්‍ය නිසා. මේබව සදහන්වෙනව පොහොය වර්ණනාව කියන පොතේ. මිරිස්සේ සෝමිස්සර වාමුදුරුවො ලියපු පොතේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවො පෙරවදනක් ලියල තියෙනව. ඔයාලත් කියවල බලන්න. එහෙනම් ජෝතිෂ්‍යය බොරු කියල බුදුහාමුදුරුවො කියයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ යාලුවනේ. බොරුකීවෙ නෑ. ඒක ඇතුලෙ වැරදි දැකීම් තියෙනව.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]උදාහරණයක් විදිහට රාහු කාලය කියල වැඩපල කල්දමන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැකැත් නෑ කියල වැඩ පසුකරල දාන එක මොනතරම් මෝඩ කමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යාලුවනේ සමකාලීන ඉන්දියාවෙදි මේවගේ ශාස්ත්‍ර බොහොමයක් තිබුන. මට හරියටම නම මතක නෑ. ඔය බන්ධුමතී කියල වගේ නමක් තියෙන ශාස්ත්‍රයක් මගින් මැරුණ කෙනාගෙ හිස් කබලට තට්ටු කරල එයා නැවත උපන් තැන කියන්න පුලුවන් කම තිබුන කියනව. ( ශාසන ඉතිහාසයේ සදහන් වෙනව එක් පිරිනිවන් පෑ රහතන් වහන්සේ නමකගෙ හිස්කබලක් දීල බුදුහාමුදුරුවො ඇහුවලු එයා උපන් තැන. නමුත් හිතින් ආයෙ ඉපදීමක් නැති නිසා හොයන්න බැරි වෙලා. )[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]තව විවිධ ඍද්ධි ප්‍රාතිහාර්යය කරන දේවල් තිබුන කියනව. ඉතින් ඒවයින් දෙලොවටම පලක් ප්‍රයෝජනයක් නැති නිසා ඒවත් බුදු දහම තුලින් ප්‍රතික්ෂේප උනා. අන්න ඒනිසය කියන්නෙ ඒව ප්‍රතික්ෂේප උනාට ඒව බොරු කියල කොතනකවත් කියල නෑ. ඒව සත්‍යයි. ඒවයින් වැඩ කල කට්ටිය ඉන්නව. ඒත් මිසදිටුයි. ඒවයින් ප්‍රයෝජනයක් නෑ. කියන දෙයයි සදහන් වෙන්නෙ. වරක් බුදු හාමුදුරුවො ගමනක් යන්න භික්ෂු සංඝයා එක්ක ගගකින් එතෙරවෙන්න බලන් හිටිය ඔරුව එනකල්. ගොඩක් වයස්ගත උන පුද්ගලයෙක් ගග ලගට ඇවිත් අත තිබුන රෙදිකඩ වතුරෙ එළල ඒමත වාඩිවෙලා ගගින් එතෙරට ගියා. ඍද්ධි බලයක් එයා පෙන්නුවෙ. ඔය අවස්ථාවෙ භික්ෂූන් වහන්සේල කියනව ස්වාමීනී අපිත් ඇයි මේ විදිහට නොයන්නෙ කියල. ඒවෙලාවෙ එතනට ආපු තොටියගෙන් බුදුහාමුදුරුවො ඇහුව ගගින් එතෙර වෙන්න ගාන කීයද කියල. ඔහු අඩු ගණනක් කීව. අපි කියමුගො අදකාලෙ හටියට රු. [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් කියල. මහණෙනි මේ මිනිසා මුලු ජීවිතයම කැප කලේ මේ සුලු මුදල වෙනුවෙන් කියල බුදුහිමියන් දේශනා කලා. මේවයින් පැහැදිලි වෙනව බුදු හාමුදුරුවො හැම විටම අදහස් කලේ දෙලොවටම වැඩදායී වැඩ කරන්න කියලයි‍.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවනේ මේ තරම් පැහැදිලි කලේ මේ ජෝතිෂ්‍යය සත්‍යයි කියන තර්කය ඉදිරිපත් කරන්න නෙවෙයි. අපි හිතමු ජෝතිෂ්‍යය නිෂ්ඵලප ශාස්ත්‍රයක් කියල. ඒත් ඒ දේවල් අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ. අපිට ඒව එකවරම ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද එහෙම කලා කියල අපිට ක්ෂණිකව ලබන නිවනක් නෑ. ඒව ඔලුවට නොගෙන තමන්ගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගමන නිසි අයුරින් යන්න පුල්වන්නම් එච්චරයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]අයි මම මෙහෙම කියන්නෙ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිංවත් යාලුවනේ ලෝකෙ උත්තම ජාතිය උනේ සිංහල බොදුනුවායි. ලෝකෙ අනික් රටවල් වලටත් බුදු දහම රැගෙන ගියා කියල අපි දන්නව. කාශ්මීරයේ ගාන්ධාර රට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහිස මණ්ඩලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වනවාසී දේශ්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපරන්ත දේශය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝණකය ... ... ... ආදී ‍බොහෝරටවල්වලට බුදු දහම රැගෙන ගියා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් ඒ කිසිම රටක මේතරම් උත්තම ජාතියක් ජනිත උනාද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් බුදු දහම විතරක් නෙවෙයි සිංහල කමත් අපිට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න හේතු උනා. බුදු දහම එන්නත් ඉස්සර කලගුණ සලකපු ජාතියක් අපි. කුවේනි ඒ නිසයි විජය කුමාරයට සලකන්න ඉදිරිපත් උනේ.( අන්තිමට අමාරුවෙ වැටුන එක වෙනම කථාවක්. නමුත් ආගන්තුක සත්කාරය තිබුන. ) ඒ උත්තම සංස්කෘතිය බුදු දහමත් එක්ක එකතුවෙලා රත්තරන් වලට බෙහෙත් කලවම් කරල දඹ රත්තරන් වෙනව වගේ මහා පූජනීය ජාතියක් බවට පත් උනා. අපි අපේ සංස්කෘතික අංගත් එක්ක බුදු දහම ඒකාබද්ධ කරගත්ත. ඔය අලුත් සහල් මංගල්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවර මංගල්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසළ මංගල්‍යය ආදී මේ සියලු දේවල් අපේ සංසකෘතියත් එක්ක බද්ධ වෙච්ච දේවල්. නමුත් ඒකෙන් කිසිම විටක බුදු දහමට බාධාවක් උනේ නෑ. නිවන් අවබෝධයට බාධාවක් උනේ නෑ. ඔයාල අහල ඇති ගොයම් කවි කියනව අහල රහත් උන හාමුදුරුවරු ගැන. එහෙනම් ඔය අපේ එදිනෙදා සංස්කථිතික අංග අපිට නිවනට බාධාවක් නෙවෙයි නේද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවනේ මම මේ ගැන ලිපියක් ලියන්න ගත්තෙ සමහර භික්ෂු වේෂධාරියො අපේ සංස්කෘතික අංග විනාශ කරන්න උත්සාහ දරණ නිසයි. බලන්න මේ අය සිංහල අලුත් අවුරුද්ද බැහැර කරනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිකුත් සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කරනව.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පාංශුකූලය පවා ප්‍රතික්ෂේප කරනව. පාංශූකූලය වැඩක් නැතිලු. නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ කෙරීගෙන ආපු චාරිත්‍රනෙ මේව. අපිට ඒව ප්‍රතික්ෂේප කලා කියල එක් වරම නිවන හම්බ වෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජයේ කැපීමෙනෙන්න හදන මානසික අසනීපකාරයො මොඩිෆයි කල බුදුදහම ගමට ගෙනැල්ල අර මෝඩ මිනිස්සුත් රවට්ටගෙන මේ සංස්කෘතික විනාශය ආරම්භ කරල තියෙන්නෙ. දැන් බලන්න බුදුහාමුදුරුවො මළ මිනිය ගැන කියල තියෙන දේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]අචිරං වතයං කායො[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පඨවිං අධිසෙස්සති[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඡුද්ධො අපෙත විඤ්ඤාණො[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නිරත්ථං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ව කලිංගරං[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] “[/FONT][FONT=&quot]මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]දැන් මේ ගාථාව අපිට විද්‍යාත්මක යුගයෙ ලැබුන එකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේක බුදු දහමත් එක්ක ලංකාවට ආපු දෙයක්. මේක අපිට ලැබුන කියල අපි ඒ අනුව අපි මිනිහෙක් මැරුණ ගමන් ගිහින් විසිකරනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ. අපි දවස් දෙක තුනක් ගෙදර තියන් අවසන් ගෞරව දක්වනව. වැඩක් නෑ තමයි. ඒත් මේක අපේ සංස්කෘතික අංගයක්. ගෙදරට හැමෝම ඥාතියො එකතුවෙලා හඩල වැලපිල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මතක වස්ත්‍ර පූජා කරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැන් වඩල අවසන් කරනව. පැරණි ඥාති මිතුරුකම් අලුත් කරගෙන ඒ අයට කන්න බොන්න දීල ආගන්තුක සත්කාර කරල තමයි එයාල යන්නෙ. බලන්න ඒතුල මොනතරම් වටිනා සංස්කෘතික අංග ඇතුලත් වෙලාද කියල. පින්වත් යාලුවනේ මේව ‍සිදුකලේ අදඊයෙ ඉදල විතරද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]රහත්න් වැඩසිටි කාලෙ ඉදල එන දේවල්. කාටද රහත් වෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවන් දකින්න බාධා උනේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඊලගට හත් දවසෙ බණ කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැමොම එකතුවෙලා දානෙ බෙදල එයාලත් බත්කාල සමු අරගෙන යනව කියන්නෙ මොනතරම් නම් වටින දේවල්ද මේව. ඊලගට මේ තැන් වලදි භාවිත කරන සංස්කෘතික අංග බලන්න. මළබත උයන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙහි කපල වතුර භාජනවල දාන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනියට ඉහලින් පහණක් පත්තු කරන එක වගේ දේවල් මොනතරම් නම් අපිට වැදගත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිරිත් ගෙවල්වල ගොප්කොළ වලින් වෙනම කළාවක් කියෙනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවයින් අපිට මොන තරම් වටිනාකමක් ඇතිවෙලා කියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇයි මේ සංස්කෘතිය විනාශ කරන්න හදන්නෙ. ඒවයින් ලැබෙන නිවන මොකක්ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]පිංවත් යාලුවනේ ඔයාල දන්නවද බුදුහාමුදුරුවො ශික්ෂාපද වැඩි ප්‍රමාණයක් පැනෙව්වෙ සමාජයේ සම්මතයන් දිහා බලල. ඔය වස්සාන කාලය පැනෙව්වෙ වැසි කාලෙ ඇවිදිනකොට පැලෑටි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුංචි සත්තු පෑගිල විනාශ වෙනව කියල. ඇත්තමට මේකෙන් පවක් සිදුවෙන්නෙ නෑ. ඒත් සමාජ සම්මතයට ගරු කලා. වතුර පෙරන්නෙ නැතිව බොනකොට සත්තු බඩට ගිහින් මැරෙනව කියල කරන චෝදනාවෙන් බේරෙන්න පෙරහන අනුමත කලා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එකෙන් පවක් වෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒක වැරදි දැකීමක් නැතිනම් මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් ඒක විනය නීතියක් විදිහය අනුමත කලේ නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගහක අත්තක් කපන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒත් විනය නීතියක් දැම්මෙ නැද්ද උපසම්පදා භික්ෂූන්ට ගස්වලට හානිකිරීම වලක්වමින්. ගස් කැපීමෙන් පව් සිද්ධවෙනව කියන එක මිත්‍යා දෘෂ්ඨියක් නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒත් විනය නීතියක් දැම්මෙ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජ සම්මතයන් නිසා නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නමුත් සමාජ සම්මතයන්ට ගරුකිරීමක් නේද මේ. මිහිදු හාමුදුරුවො ලංකාවෙ සංස්කෘතිය පෝෂණය කලා මිස විනාශ කලේ නැත්තෙ මේ නිසා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජයට ඍජුව හානි කරන බිලිපූජා වගේ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප කලේ ඒව නිවනට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීලයට ඍජුවම බාධා කරන නිසයි. පිංවත් යාලුවනේ පාංශුකූලයක් තිබ්බ කියල නිවනට වෙන බාධාව කියන්න මට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැඩෙන සිල්පදේ කියන්න මට. මේ ලගදි මට ඇමරිකාවෙ ඉන්න අක්ක කෙනෙක් කථා කලා. ( අක්ක ඔයා මේ ලිපිය බලල කොමෙන්ට් එකක් දාන්න. ) එයා කියනව එහෙ ඉන්න අපේ ලාංකිකයෙක් මැරිනලු. වැඩ ඉවර කරල පාංශුකූලය දෙන්න හදකොට ඔය අසපුවකට යන ගෑණු මනුස්සයෙක් ඔරෝල ගස්සගෙන ගියාලු. ඔවයින් වැඩක් නෑ කිය. පේනව නේද විහාශයෙ බරපතලකම. ඔය අසපුවල කිසිකෙනෙක් එන්නෙ නෑ පාංශුකූලය දෙන්න. දැන් ඔයාලට පේනව නේද අපේ සංස්කෘතිය විනාශකරල දාන්න දගලන කදපණුවො නේද මේ විනාශය ගේන්නෙ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]යහලුවනේ කිරි කියන්නෙ අපිට සිතේ සතුට වඩවන දෙයක් නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කිරි උතුරවනව කියන්නෙත් හිතේ ඒ ඒ අවස්ථාවලදි සුභදායි හැගීම් ඇති කරවන දෙයක්නෙ. ඉතින් නිවසකට යනකොට කිරි උතුරුවන එකත් මිත්‍යාදෘෂිඨිකයිද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]එහෙමනම් ඒමගින් නවනට ඇතිවන බාධාව මොකක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේව බමුණු මත වෙන්න පුලුවන්. නමුත් දැන් මේ දේවල් සංසකෘතික අංග විදිහට අපේ ජීවිතයට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]බලන්න අපි අගහරුවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිකුරාද දිනවලට මිනී උස්සන්නෙ නෑ. පැහැදිලිවම මිත්‍යාදෘෂ්ඨිකයි. බමුණු මතයක්. ඒත් දැන් ඒක සමාජ සම්මතයක්. අපි ඒකට විරුද්ධ වෙන්න ගියොත් එතන ගැටුමක් ඇතිවෙනව. බුදු දහම කියනවිදිහට ගැටුම ඇතිකරගන්න එකද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොද සහජීවනයද හොද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ දේවල් වෙනස් කරන්න යන එක අපේ සංස්කෘතියට ඍජුව බලපෑම් කරනව. හොදයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක කලා කියල නිර්වාණයට ඇතිවන බාධාව කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]චිත්ත පාරිශුදධියට ඇතිවන බාධාව කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඔක්කොම පැත්තකින් තියමු. ඔබට පිනක් හෝ පවක් දිදුවෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් මේ සංස්කෘතික අංග විනාශ කරන්න එපා එක එක ශාසන විලෝපිකයො කියන විදිහට.[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT]
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]පිංවත් යාලුවනේ බුදු හාමුදුරුවො පැහැදිලිවම කියනව තමයි මිත්‍යාදෘෂ්ඨිය දස අකුසලයක් කියල. ඒත් ඒ කියන්නෙ සංසාර ගමන විනාශවන දේවල්. ඔය බිලිපූජා පැහැදිලිවම මිත්‍යාවක්. ඒකෙන් දෙලොවටම සිදුවෙන්නනෙ අයහපතක්. තමන්ගෙ හෝ අනුන්ගෙ මෙලොව හෝ පරලොව ජීවිතයට අයහපතක් වෙන දෙයක් නම් ඒවයින් වලකින්න ඕනි. ඒත් අගහරුවාද. සිකුරාද ඇරල මිනියක් ඉස්සුව කියල ඔයාගෙ ‍මෙලොව හෝ පරලොව කියන කොයි ජීවිතයටද අයහපතක් වෙන්නෙ කියන්න බලන්න. එහෙනම් ගහක අත්තක් කඩන එකත් මේකට අයිතියි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වතුර බෙනකොට සත්තු මැරෙනව කියන එකත් මෙතෙන්ට අයිතියි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවට එහෙමනම් ශික්ෂා පද පනවන්න ඕනි නෑනෙ. මේව සමාජ සම්මත නිසයි එහෙම වෙනස් කරන්න එපා කීවෙ.[/FONT]

    [FONT=&quot]ඊලගට සිංහල අලුත් අවුරුද්ද. පැහැදිලිවම බුදුදහමට අනුව ප්‍රතික්ෂේප වෙන ජෝතිෂ්‍ය අංගයක්. ඒත් අපිට මොනතරම් වටිනා සංස්කෘතික අංගයන් රාශියක් මේතුල අන්තර්ගත වෙනවද බලන්න. අන්න ඒනිසයි බිලිපූජා ආදිය මිහිදු හිමියන් බැහැරකලත් මේවගේ දේවල් බැහැර නොකලෙ. මොකද බුදු දහම එන්නත් ඉස්සර නැකැත් සැනකෙලිය තිබුන ලංකාවෙ. සිංහල අලුත් අවුරුද්ද සමාජ සහජීවනයට මොනතරම් අපිට උදව්වක්ද බලන්න යාලුවනේ.[/FONT]

    [FONT=&quot]අපි අවුරුද්දට සූදානම් වෙන්නෙ කොයිතරම් කාලයක ඉදලද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අම්මල ගේ ගොම පිරියම් කරල ලක ලැහැත්ති වෙනව. කැවුම් කොකිස් ගෙවල්වල ඉදෙනව. බලන්න කැවුම් ගෙඩියක මොනතරම් පොෂණයක් අන්තර්ගත වෙනවද තියල. මුන්කැවුම් ගෙඩියක තියෙන දේවල් බලන්න. මුං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වගේ දේවල් වලින් සිරුරට ලැබෙන පොෂණය බලන්න. සිංහල අවුරුද්දක් නැතිනම් අපිට මේ දේවල් ලැබෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට අපි ගෙදර අලුත්වැඩියා කරනව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වත්ත ශුද්ධ පවිත්‍ර කරනව. ගෙදර අස්පස් කරනව. නැවත ජීවිතය අලුත් වීමක් නේද මේ වෙන්නෙ. මේව මොන තරම වටිනා දේවල්ද. අවුරුද්දකට සැරයක් වත් ජීවිතය අලුතින් පටන් ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්නම් අඩුපාඩු හදාගන්න එක මොනතරම් උතුම් දෙයක්ද බලන්න. ඒ විතරක්ද දරුවන්ගෙ පාසුල් නිවාඩුවත් එක්ක අම්මල තාත්තල එක්ක අම්ම ආච්චිල බලන්න[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සීය තාත්තල බලල ආශිර්වාද ගන්න එන්නෙ මේ අවුරුද්දෙ. හැමදාම පත්තු වුන ලිපට පැය ගාණක හරි නිදහසක් දෙන්නෙ මේ දවසෙ. හැමදාම අපට වතුරටික දීපු ලිදට වැදල කළගුණ සලකන්නෙ මේ දවසෙ. අපිට කන්න බොන්න දුන්න කැත්ත උදැල්ලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හරකබානට වැදුම් පිදුම් කරන්නෙ මේ දවසෙ. ඔය මේව වැඩක් නෑ කියන උදවිය හරකබානට වැදුම් පිදුම් කරනකොට හිනාවෙනව ගොන්නුන්ට වදින්නෙ ගොන්නු කියල. හැබැයි බුදුහාමාදුරුවො ජීවිතයක් නැති හිතක් පපුවක් නැති ජයසිරිමහ බෝධින්වහන්සේ දිහා සතියක් තිස්සෙ බලා ඉදල කලගුණ සැලකුව කියන ඒක මේ කදපණුවො මහා ඉහලින් වර්ණනා කරනව. ඒක වර්ණනා කරන්න ඕනි කාරණයක් තමයි. ඒතරම් කළගුණයක් සැලකුවෙ බුදුවෙන්න හෙවන සදපු හින්දයි. එහෙමනම් අපිට කන්න බොන්න දෙන හරක බානට වැදුම්පිදුම් කලා කියල පවක් වෙන්නෙ නෑ. අරදේ වර්ණනා කරල මේවට අගරු කරනව. මේවට තමයි මේ අය මිත්‍යාදෘෂ්ඨික දේවල් කියනව. ඒකෙන්ම පේනව දෙබිඩි හැසිරීම. බලන්න අලුත් අවුරැද්දෙ දරුමුණුපුරෝ එකතුවෙලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩිහිටියන්ට වැදුම් පිදුම් කරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෑගිබෝග හුවමාරුකරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිරිබත් ටිකක් කාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන්ගෙ හිත්වල තිබුන පරණ තරහ මහ අමතක කරල දානව කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේව බුදු දහමට අනුකූල නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට නොනගතය වෙලාව. නැකැත් නැති කථාව පැත්තකින් තියමුකො. ගමේ හැමෝම පන්සලට එකතුවෙලා බුදුන් පුදල හාමුදුරුවන්ටත් අවුල්පත් අරන් ඇවිත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුලත් දුන්කල දීල කථාකරනව කියන්නෙ මොනතරම් දෙයක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමහර වෙලාවට බරපතල විදිහට සහෝදර පවුල් දෙකක් තරහ වෙලා[/FONT][FONT=&quot]ඉන්න වෙලාවට හාමුදුරුවො ඒ දෙගොල්ල සමගි කරල ගෙදර යවනව. මොනතරරම් නම් වටිනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊලගට නැකතට වැඩ අල්ලන එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රැකී රක්ෂා සදහා පිටත්ව යනව කියන්නෙ වෙලාවට වැඩකරන හැටි අපට උගන්වන දේ නෙවෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]http://yakparapuresinhalayaa.blogspot.com/2012/11/blog-post_1237.html[/FONT]
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]යාලුවනේ අපට අලුත් අවුරුද්ද නිසා මෙන්න මේ දේවල් ලැබෙනවද නැත්ද කියල ඔයාලම හිතන්න.[/FONT]


    [FONT=&quot] 1.[/FONT][FONT=&quot]අනවශ්‍ය දේවල් ඉවතට ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසි කර දැමීම[/FONT]
    [FONT=&quot] 2. [/FONT][FONT=&quot]අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තැබීම. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක[/FONT]
    [FONT=&quot] 3. [/FONT][FONT=&quot]කුණු රොඩ්ඩක්වත් නො තිබෙන ලෙස ඔ‍බේ වැඩපොල හා නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගැනීම[/FONT]
    [FONT=&quot] 4. [/FONT][FONT=&quot]සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගැනීම[/FONT]
    [FONT=&quot] 5. [/FONT][FONT=&quot]මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුලමනය කිරිමට පුහුණු කිරිම.[/FONT]

    [FONT=&quot]මේව ලැබෙනව කියල ඔයාල දන්නව. එහෙනම් මේ කාරණා පහට නමක් තියෙනව. මොකක්ද[/FONT][FONT=&quot]? S5 [/FONT][FONT=&quot]සංගල්පය කියන්නෙ මේකටම නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ බලන්න.[/FONT]

    [FONT=&quot] 1) [/FONT][FONT=&quot]සෙයිරි[/FONT]
    [FONT=&quot] 2) [/FONT][FONT=&quot]සෙයිටෝන්[/FONT]
    [FONT=&quot] 3) [/FONT][FONT=&quot]සෙයිමෙසෝ[/FONT]
    [FONT=&quot] 4) [/FONT][FONT=&quot]සෙයිකෙත්සු[/FONT]
    [FONT=&quot] 5) [/FONT][FONT=&quot]ෂිත්සුකේ[/FONT]
    [FONT=&quot]කියන කාරණා පහේ සිංහල තේරුම් තමයි උඩින් දක්වල තියෙන්නෙ[/FONT]
    [FONT=&quot]මේ බලන්න අපිට මේ නිසා ලැබෙන වාසි.[/FONT]
    [FONT=&quot]එස් [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot] කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි.[/FONT]
    [FONT=&quot]එස් [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව්[/FONT]
    [FONT=&quot]එස් [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති.[/FONT]
    [FONT=&quot]එස් [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට හේතු වෙනව.[/FONT]

    [FONT=&quot] . [/FONT][FONT=&quot]එතකොට නැකැත් සැනකෙලියක් උනත් එකෙන් අපට යහපතක් වෙනවනම් බුදුහාමුදුරුවොවත් මිහිදු මහ රහතන් වහන්සේවත් මේ දේවල් බැහැර කරයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිලිවෙල කියන දේ නිවන් මගෙහි යන්න වැදගත් දේවල් නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අපිට දැන් පැහැදිලි නේද මේ අපේ සංස්කෘතිය විනාශ කරන්නයි මේව බැහැර කරන්නෙ කියල. සමහර අසපු වල අලුත් අවුරුදු දාට නොයෙක් ආගමික වැඩ සටහන් දාල ආගමික වැඩ. මෙතන ගැටලුව තියෙන්නෙ ආගමික වැඩ කරන එක නෙවෙයි. මේ දිනයම තෝරා ගානීම. මොකක්ද මේකෙ යටි අරමුණ සංස්කෘතිය විනාශ කරල දැමීම. සුද්දට මහරුජින කීවෙ ලංකාවෙ මිනිස්සු ක්‍රිස්තියාණි ආගමට හරවන්න කියල. සුද්ද ආපහු කියල ඇරියෙ ක්‍රිස්තියාණි කරන්නනම් බෑ. නරක බොදුනුවො කරන්නම් කියල. ඒකට පළවෙනියෙන්ම කල දේ තමයි පන්සල මිනිසුන්ගෙන් ඈත් කිරීම. අදත් වෙන්නෙ මේ දේ නෙවෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගමේ පන්සලට දානෙ ටිකක් දෙන්න කවුරුත් නෑ. සමහරු පන්සලේ දානෙ වේල අමතක කරල අසපු බුදුන් වදින්න ගිහින්. වැඩියෙන් පින් කරන්න ගිහින් ගමේ පන්සලේ හාමුදුරුවො බඩගින්නෙ තියල ගෙවා ගන්න බැරි පවක් කරගන්නව. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. ගමේ පන්සල්වල ඉන්නෙ බාල උපසම්පදාවක් තියෙන [/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]අයියල‍නෙ [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]එංගලන්තෙ විතරයි නියම උපසම්පදාව තියෙන්නෙ. රටම විනාශ කරපු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රටට කසිප්පු බොන්න පුරුදු කරපු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හාමුදුරුවරු කඩුවලින් පෙති ගහපු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුන්චි ළදරුවො උඩදාල කඩුව අල්ලපු සුද්ද ගාවයි නියම උපසම්පදාව තියෙන්නෙ. මේ තරම් ‍සංස්කෘතියට විනාශයන් කරද්දි ඇයි මේ අපේ බත්කන වෘෂභයන්ට මේක තේරෙන්නෙ නැත්තෙ කියන එකයි ගැටලුව.[/FONT]
    [FONT=&quot]බලන්න පින්වත් යාලුවනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේම මිනිස්සු අපේම සංස්කෘතිය බාල්දු කරන හැටි. අපි නොයෙක් ලෙඩරෝග හැදුනම ශාන්ති කරර්ම කරගත්ත නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යකෙක් වැහුනම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොල්මනක් දැක්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වසංගත රෝගයක් ගමට ආවම අපි හැමෝම එකතුවෙලා තොයිලයක් නටල බලියක් ඇරල ඒ දෙවල් ගමෙන් අතුගාල දැම්ම. තොලොන්චි තරල ඇරිය. එහෙම නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමහර විට මේවගෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්. සමහර විට සම්පූර්ණම විද්‍යාත්මක දේවල් වෙන්නත් පුලුවන්. ඔය අතර වැඩක් නැති දෙයක් වෙන්නත් ඉඩ තියෙනව. ඒත් යාලුවනේ ඒ ඕස්සේ මොනතරමි විශිෂ්ඨ සංස්කෘතික අංග අපිට එකතු උනාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බලන්න අපිට තියෙ ශාන්තිකර්ම කන්දරාව.[/FONT]
    [FONT=&quot]දෙවොල් මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැල්ලුම් මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිරි මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූජා මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පහන් මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දේවාල මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තුන් දා ගී මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හත් දා ගම් මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගරා මඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වෙනව. මේවට ගන්න බෙර වර්ගත් මොනතරම් තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යත්බෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවොල් බෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තම්මැට්ටම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දවුල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආදිය අපිට තියෙන මෙනාතරම් වස්තුන්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]උඩරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පහතරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සබරගමු ආදී විදිහට මොනතරම් කලා සම්ප්‍රදායන් අපිට තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ලෝකයේ ඉහලම නර්තන කලාව අපිට ති‍යෙන්නෙ. මේව විනාශ කරන්න නේද මේ හදන්නෙ. මේව තිබ්බ කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙව ඉගෙන ගත්ත කියල නිවන මග ඇරුන එක්කෙනෙක් කියන්න බලන්න. එහෙමනම් බුදු හාමුදුරුවන්ට මාලිගා හදන්න ඕනිත් නෑ. ඊලගට දෙවියන් කෙරේ කරන යම් යම් ශාන්ති කර්ම මොනතරම් ඉහල සංස්කෘතික වටිනා කමක් ගන්නවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යාලුවනේ බුද්ධිමත්ව කල්පනා කරන්න. මේ මම කියන්නෙ බොරුද කියල. මේව ඔයාල වෛරයෙන් බැහැර කරන්න එපා. හදවතින් අහන්න මේ කියන්නෙ මොනවද කියල.[/FONT]
    [FONT=&quot]මේ ශාන්තිකරම හැම දේකටම පන්සලෙන් සහයෝගය ලැබුන. ඒ කියන්නෙ හාමුදුරුවො ඔතන නටන්න ආවෙ නෑ. ඒත් මේව මිත්‍යා මත කියල හාමුදුරුවො සමහර වෙලාවට දැන දැනත් ඒවට කිසිම බාධාවක් කලේ නෑ. උන්වහන්සේල තමන්ගෙන් කෙරෙන්න ඕනි යුතුකම් ඒ විදිහටම කලා.මේවටත් හැකි පමණින් උදව් කලා. ඒ මොකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේව අපේ උත්තරීතර කලා ශ්ලිප නිසා. මේව නොතිබුනානම් අද දළදා පෙරහැරක් තියෙයිද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඔය සංස්කෘතිය විනාශ කරන ඇත්තො ක්‍රිස්තියාණි ආක්‍රමණයන්ට විරුද්ධව වචනයක්වත් කියන්නෙ නෑ. මුස්ලිම් ආක්‍රමණයන්ට විරුද්ධව වචනයක් වත් කියන්නෙ නෑ. දැන් අපිට පැහැදිලි නේද මේ අපිට අටවපු උගුලක්.[/FONT]
    [FONT=&quot]බුදුහාමුදුරුවො ශාසනේ ඇතුලට මේ සංස්කෘතික අංග ගන්න දුන්නෙ නෑ. නමුත් බාහිර සමාජයෙ තියෙන දේවල් වලක්වන් උත්සාහ කලෙත් නෑ. අපිට ශාසන ඉතිහාසයෙ පැහැදිලිවම ඉගෙන ගන්න තියෙනව ඒකාලෙ තිබුන නොයෙක් නැකැත් සැනකෙලි ගැන. ඒත් බුදු හිමියන් ඒවට විරුද්ධව වචනයක් වත් කනීවෙ නෑ. සසරේ භයානක කම පමණක් වටහල දීල ඒ ඒ අයට ඒවගෙ නිස්සාරකම අවබෝධ වෙන්න ඇරිය.[/FONT]
    [FONT=&quot]අද අපේ රට තුල ක්‍රියාත්මකවන මේ සංස්කෘතික සොදාපාලුවට වඩා ඉස්සර තිබුන සංස්කෘතිය මොනතරම් වැදගත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අද තරම් ස්ත්‍රී දූෂණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මංකොල්කෑම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොරකම් ඉස්සර තිබුනද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඔය කියන මිත්‍යාදෘෂ්ඨින් තිබුන කාලෙ. මිනිස්සු ඒවත් කරගෙන ආගම දහමත් අදහගෙන නිවන් දැකපු කාලයක් ඒක. අද ‍බුදු දහම මොඩිෆයි කරල සංස්කෘතික විනාශය කරනවට වඩා එදා සමාජය මොනතරම් උසස්ද කියල ඔයාලම හිතාගන්න. මිහිදු හාමුදුරුවො පවා නොකරපු පිරිත් සිංහල කිරීම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙපිටකයක් ගැන කියල ඒකත් සරළ කරල කරන මේ විනාශයට වඩා ඔය කියන නැකැත් සැනකෙලි හොදයි. අලුත් අවුරුද්ද හොදයි. මොකද ඒකෙන් බුදු දහමටවත් සංස්කෘතියටවත් කිසිම හානියක් සිදු නොවුන නිමා.[/FONT]
    [FONT=&quot]මේ ඔබ වෙනුවෙන් අපමණ මෙත් සිතින් මේ ඉල්ලීම කරන්නෙ. කරුණාකරල අපේ සංස්කෘතිය විනාශ වෙන්න දෙන්න එපා. මේ තිබුන විදිය හොදයි. මොඩිෆයි බුදු දහම තව කල් යනකොට දළදා පෙරහැරත් මිත්‍යාදෘෂ්ඨිකයි කියයි. එදාටත් ඉතින් වෙනද වගේම සාධු සාධු සාධු කියමු.
    [/FONT]
    [FONT=&quot]උපුටාගත්තේ මෙතනින්[/FONT]
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This is the thread I published about New Year:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1547241



    :yes::yes::yes::yes::yes::yes::yes:


    [FONT=&quot]සිංහලයා ගෙට වෙලා.....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දැරිවියන් ගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]සවනතට තරමක් නුහුරු විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.[/FONT][FONT=&quot]නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන්[/FONT][FONT=&quot]බහින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත්[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විටෙක නීච වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය[/FONT][FONT=&quot]……. [/FONT][FONT=&quot]ඒ ගෙට වූ දැරිවිය යි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සාමාන්ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී[/FONT][FONT=&quot]ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව [/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගෙට වෙති[/FONT][FONT=&quot]'. [/FONT][FONT=&quot]ර‍ටේ සියළු ආයතන වල[/FONT][FONT=&quot]සේවකෙයෝ නිවාඩු යති. බැංකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කායාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම[/FONT][FONT=&quot]ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති.[/FONT][FONT=&quot]නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. සූර්යා ගේ දෙක මාරු වනතුරු බලා සිටිති.[/FONT][FONT=&quot]අනේ අනිච්ඡං....![/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක්[/FONT][FONT=&quot]බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි.[/FONT][FONT=&quot]පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ[/FONT][FONT=&quot]ජාතිය වනසන මිථ්යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට [/FONT][FONT=&quot]brain wash [/FONT][FONT=&quot]එකක් වුවමනාය.[/FONT][FONT=&quot]නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම[/FONT][FONT=&quot]නොවැළක්විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා[/FONT][FONT=&quot]අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති[/FONT][FONT=&quot]බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම[/FONT][FONT=&quot]පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්[/FONT][FONT=&quot]කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක්[/FONT][FONT=&quot]මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය[/FONT][FONT=&quot]ලෝකයටම ඔප්පු කොට තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ[/FONT][FONT=&quot]හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම[/FONT][FONT=&quot]ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන්[/FONT][FONT=&quot]රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති.[/FONT][FONT=&quot]දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම[/FONT][FONT=&quot]එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද[/FONT][FONT=&quot]යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.[/FONT][FONT=&quot]ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර[/FONT][FONT=&quot]දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග[/FONT][FONT=&quot]සම්පූර්ණ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී[/FONT][FONT=&quot]සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ වෙන කිසිවක් නොව නැකතට[/FONT][FONT=&quot]මහණ කිරීම නිසාය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන්[/FONT][FONT=&quot]සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන[/FONT][FONT=&quot]රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot]ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද[/FONT][FONT=&quot]සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත[/FONT][FONT=&quot]ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන්[/FONT][FONT=&quot]සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන්[/FONT][FONT=&quot]ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති.[/FONT][FONT=&quot]නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත.[/FONT][FONT=&quot]ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය[/FONT][FONT=&quot]නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.[/FONT][FONT=&quot]නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ[/FONT][FONT=&quot]අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔවුන්ට සල්ලි[/FONT][FONT=&quot]වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු[/FONT][FONT=&quot]කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ[/FONT][FONT=&quot]මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න.[/FONT][FONT=&quot]නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල්[/FONT][FONT=&quot]නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම්[/FONT][FONT=&quot]නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට[/FONT][FONT=&quot]ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත්[/FONT][FONT=&quot]අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක්[/FONT][FONT=&quot]විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත[/FONT][FONT=&quot]වෙලාගන ය. සත්යට ඉඩක් නැත. [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සත්යය ජයගනී[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]යන්න ද දඹදිවින් පාත් වූ බමුණු[/FONT][FONT=&quot]මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලාංකිකයා සියවස් ගණනාවක්[/FONT][FONT=&quot]පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. [/FONT][FONT=&quot]99%[/FONT][FONT=&quot]ක්ම[/FONT][FONT=&quot]වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු[/FONT][FONT=&quot]දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද[/FONT][FONT=&quot]අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු[/FONT][FONT=&quot]බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා සඟරුවට පිදෙන[/FONT][FONT=&quot]උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු[/FONT][FONT=&quot]කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාග-හෝම කරති. වස් කවි කියති. ඒ[/FONT][FONT=&quot]මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැකෙත් ගුණ[/FONT][FONT=&quot]වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ[/FONT][FONT=&quot]අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි[/FONT][FONT=&quot]මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!![/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බොහෝ දෙනා[/FONT][FONT=&quot]පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා[/FONT][FONT=&quot]මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑ ගම් යාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරණ තරහ අමතක කිරීම සඳහා[/FONT][FONT=&quot]අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු[/FONT][FONT=&quot]කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා[/FONT][FONT=&quot]කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණාව සෑම විටම පෙරදැරි ය.[/FONT][FONT=&quot]ඔවුන්ගේ ආධ්යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ[/FONT][FONT=&quot]කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු[/FONT][FONT=&quot]විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම[/FONT][FONT=&quot]සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්ය දෙයකි. නමුත් ඒ මුවාවෙන්[/FONT][FONT=&quot]මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්යය කි. මෝඩ කමකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot]දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල[/FONT][FONT=&quot]සතරකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාර්ග අංග තිස් හතකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රමවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර්ථවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධනාත්මක[/FONT][FONT=&quot]වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු[/FONT][FONT=&quot]දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම[/FONT][FONT=&quot]දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලි තොවිල්[/FONT][FONT=&quot]කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම[/FONT][FONT=&quot]තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්[/FONT][FONT=&quot]පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක[/FONT][FONT=&quot]බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන[/FONT][FONT=&quot]අවෙබෝධයකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ.[/FONT][FONT=&quot]අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා[/FONT][FONT=&quot]කිසි කෙලක සත්යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය්[/FONT][FONT=&quot]ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම ජීවත්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම මියැදෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගැලවිල්ලක් නැති බවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තෙරුවන් සරණයි![/FONT][FONT=&quot]
    ([/FONT][FONT=&quot]උතුම් තිසරණය ගැන පහදා දුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ[/FONT][FONT=&quot]මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)[/FONT]
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අවුරුදු චාරිත්‍ර වලින් බෞද්ධ කමට හානි වෙන්නේ කොතනින්ද කියල පැහැදිලි කරපන් බලන්න. අවුරුදු චාරිත්‍ර නකර හිටිය කියල අපිට මොනවද වැඩියෙන් ලැබෙන්නේ? අවුරුදු චාරිත්‍ර කරා කියල මොනවද අපිට මොනවද අහිමිවෙන්නේ? අවුරුදු චාරිත්‍ර වලින් සසර ගමන දික් වෙනවද? කව්ද කිව්වේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? මහමෙවුනාවෙන්ද?


    polwattacom, ඔබ තුමාට මහමෙව්නාවත් එක්ක මෙච්චර තියන වෛරය කුමක්ද?
    පොඩිකාලේ අම්මාවත් කිව්වේ නැද්ද ඔබතුමාට අන් අයට වෛර කරණ්න එපා කියලා
    .




    .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    polwattacom, ඔබ තුමාට මහමෙව්නාවත් එක්ක මෙච්චර තියන වෛරය කුමක්ද?
    පොඩිකාලේ අම්මාවත් කිව්වේ නැද්ද ඔබතුමාට අන් අයට වෛර කරණ්න එපා කියලා
    .




    .

    කිසිම වයිරක් නැහැ මහමෙවුනාව එක්ක. වරද පෙන්නලා දුන්න විතරයි. වරදක් පෙන්වීම වෛරයක් විදිහට දකින එක උඹේ වරදක් මිසක් මගේ වරදක් නෙවෙයි. වරද දැක්කම ඒක වැරදියි කියන්න මට දෙමව්පියෝ උගන්නල තියනවා. ඒ හින්ද අම්ම තාත්ත කරත් වරද වරදමයි. මහමෙවුනාවෙන් කරන්නේ නියම ශ්‍රී සධර්මය ලෝකෙන් අතුරුදහන් කරන්න අනුබල දෙන එකයි. ඒවා වැරදියි.

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්, netlife007 උඹේ ලිපියේ කරුනුත් එක්ක මට එකඟ වෙන්න බැහැ. ඒ ඇයි කියල හෙතුසහිතව මම දැම්ම...:yes::yes:

    [FONT=&quot]"ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.[/FONT]"
    සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. දැන් උඹල කියන්නේ සිංහල අවුරුද්ද කියන්නේ සිංහලයින්ගේ දෙයක් නෙමෙයි කියලනේ. ඔව් වෙන්න පුළුවන්. උඹල සිංහල අවුරුද්ද සිංහලයින්ගේ නෙමෙයි කියල විශේෂයෙන් පොයින්ට් කරන්නේ උඹලගේ තියන නොදැනුවත්කම නිසා. මොකද සංස්කෘතියක වර්ධනය සිදුවෙන අයුරු දෙකක් තියෙනවා. එකක් නව සොයාගැනීම් මගින්, අනික සංස්කෘතික විසරණය මගින්. ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර සිංහල සංස්කෘතියට එකතු වීම සංස්කෘතික විසරණයක්. ඒවා සිංහල සංස්කෘතිය තුලින් ප්‍රතික්ෂේප නොවුන නිසා දැන් අපේ සංස්කෘතියට එකතුවෙලා ඉවරයි. සංස්කෘතියයි, ජාතියයි කියන්නේ මාතෘකා දෙකක්. හැබැයි ආගම කියන්නේ සංස්කෘතිය කියන දෙයට අයිති අංග වලින් එකක්. උඹල හදන්නේ මේ සංස්කෘතියේ තියන අංග වලින් ආගම කියන දේ ගලවල වෙනම තියන්න. පුළුවන් වෙයිද? කවදාවත් බැහැ. උඹල මේ ඔක්කොම අච්චාරුවක් වගේ පටලවාගෙනයි තියෙන්නේ. සංස්කෘතිය කියන දේ ගැන තව දැනගන්න ඕනෙනම් මේලින්ක් එකට ගිහිල්ල බලන්න. ඕනෙනම් විකිපීඩියා එකෙනුත් බලන්න. සංස්කෘතිය, ආගම සහ ජාතිය අතර වෙනස දැන් පැහැදිලියි නේද?? ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර දැන් අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ කොහොමද කියල පැහැදිලියි නේද??

    දැන් ඉස්සල්ලම කියන්න ඕනේ කාරණාව තමයි මචන් මේ ලිපියේ මාතෘකාවේ පටන් තනිකරම තියෙන්නේ සිංහල සංස්කෘතියේ ඇතැම් අංග ගැන සමච්චලයෙන්, උපහාසයෙන් කතාකිරීමක් පමණයි. කිසිම මුලාශ්‍රයකින් කරුණු දැක්වීමක් මේ ලිපියේ නැහැ.
    ඒ කරුණට සහ ලිපියේ තිබුන "බුදුදහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්මදුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි.මෙම ආරක්ෂාව යනු බිලි දී, බලි තොවිල්කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහමතුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවකබහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවනඅවෙබෝධයකි." කියල දක්වල තිබුන කාරණාවයි සම්භන්දයෙන් දෙයක් මම කියන්නම්.

    මචෝ "නිබ්භානං පරමං සුඛං" කියපු, ලෞකික සැපය අලුයම ලූ කෙළපිඩක් සේ ප්‍රතිෂේප කරපු, අපේ බුදු හාමුදුරුවෝ එක තැනක ප්‍රකාශ කරනවා "කිඹුල්වත්පුරය පිසගෙන හමන සුලඟ පවා මට සනීපයි" කියා. "නෑකම" කියන බන්ධනය කෙරෙහි කිසිම ඇලීමක්, තණ්හාවක් නැති බුදුහාමුදුරුවෝ තමුන්ගේ නෑයින් වෙනුවෙන් මේ වගේ දෙයක් ප්‍රකාශකරපු එකේ අරමුණ මොකක්ද කියල උඹට තේරෙනවද? අන්න ඒක තමයි මචන් උඹලට නොතේරෙන තැන. මම හැදුනු වැඩුණු සිංහල සංස්කෘතියට මම ගෞරව කරන නිසා මම සිංහල අවුරුද්ද සමරනවා. මට ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකෙන් මගේ බෞද්ධකමට වෙන හානිය මොකක්ද කියල පැහැදිලිව ත්‍රිපිටකය අනුසාරයෙන් මට කියාදෙන්න පුලුවන්ද???????
    "නත්ති මේ සරණං අඥන් බුද්ධෝ, ධම්මෝ, සංඝෝ මේ සරණං වරං" කියන දේ කේන්දරේ බැලුව කියල, නැකතක් බැලුව කියල, සිංහල අවුරුද්ද සමරුව කියල මගේ හිතේ නම් වෙනස් වෙලා නැහැ. ජෝතිශ්‍යයට, නැකත් වලට, මගේ සංසාර ගමන නවත්තන්න පුළුවන්, කෙටිකරන්න පුළුවන් කියල මම හිතනවානම් තමයි ඒක සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ.

    "ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත්"
    අනේ මචන්, මම නම් සිංහල අවුරුද්ද සමරනවා, කේන්දරේ බලනවා, ජොලියට වගේ හස්තරේඛාත් බලනවා. හැබැයි මචන් මම මගේ අම්ම තාත්තටත් වැඩිය ත්‍රිවිධ රත්නය, කර්මය කර්මඵලය, දානයේ ආනිසංශ විශ්වාස කරනවා. නැකත්, ජෝතිෂ්‍ය වගේ දේවල් නිවන්මාර්ගයට හේතුවෙන්නේ නැහැ කියල මම 200%ක් පිලිගන්නවා. හැබැයි ඒවායේ කිසියම් සත්‍යතාවක් තියනවා කියල මම පිලිගන්නවා.

    ත්‍රිපිටකයේ තියන" නියත මිත්‍යාදෘෂ්ටිය"ට ජෝතිෂ්‍ය, නැකත් බැලීම අයිතිවෙනවා කියා තිබෙන්නේ කොතනද? එහෙම දෙයක් නැහැ.

    "ලාංකිකයා සියවස් ගණනාවක්පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්මවූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදුදහම ඉස්මතු නොවී ය."
    මචන් මම බණ ඇසීමේ සියවස් ගානක ඉතිහාසය නම් දන්නේ නැහැ. ඒත් මම දන්න කාලේ ඉඳන් බන අහනවා. හැබැයි මම උඹ වගේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බන විතරක් අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධ හාමුදුරුවරු හැමෝගෙම බන අහල තියනවා. බුදුදහම සරලව පැහැදිලි විදිහට දේශනාකරන හාමුදුරුවරු ඔනෑ තරම් ඉන්නවා.

    මම උඹේ ලිපිය අකුරක් නෑර කියෙව්වා. උඹත් මම දාපු ලිපියේ මාතෘකාව විතරක් කියවන්නේ නැතිව මුළු ලිපියම කියවයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කියපු දේවල් වල එකඟ වෙන්න බැරි තැන් සහ ඒවාට හේතු දාපන්...:yes::yes:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිසිම වයිරක් නැහැ මහමෙවුනාව එක්ක. වරද පෙන්නලා දුන්න විතරයි. වරදක් පෙන්වීම වෛරයක් විදිහට දකින එක උඹේ වරදක් මිසක් මගේ වරදක් නෙවෙයි. වරද දැක්කම ඒක වැරදියි කියන්න මට දෙමව්පියෝ උගන්නල තියනවා. ඒ හින්ද අම්ම තාත්ත කරත් වරද වරදමයි. මහමෙවුනාවෙන් කරන්නේ නියම ශ්‍රී සධර්මය ලෝකෙන් අතුරුදහන් කරන්න අනුබල දෙන එකයි. ඒවා වැරදියි.


    වරද මොකක්ද කියලා පෙන්නපන්කෝ. අපිටත් දැනගන්න කැමතී.
     
    • Like
    Reactions: B_i_n_g_o

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    muta thiyenne thnikara kammali kama...nongatheta nokaa inna bari eka thamyi ubata lokuma awula.....awuruudata naaa gewala wala yanna eka....naadayo gedara ena eka....ammata nthathtta,naadayanta wadina eka....owata uba hithanwa neda me mona magulakda awuruddak kiyala deyak ....ehema neda uba hithanne....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වරද මොකක්ද කියලා පෙන්නපන්කෝ. අපිටත් දැනගන්න කැමතී.

    උඹලගේ ගොන් මොළවලට තේරුම්ගන්න අමාරු දර්ම කොටස් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරේ නැහැ කියල මිනිස්සු මුලාවේ දාන එක තමයි මුලිකම වැරැද්ද.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    dinamina4-19.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    උඹලගේ ගොන් මොළවලට තේරුම්ගන්න අමාරු දර්ම කොටස් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරේ නැහැ කියල මිනිස්සු මුලාවේ දාන එක තමයි මුලිකම වැරැද්ද.

    කියන්නා කෙසේ කීවත්, අහන්නා හරියට ඇසිය යිතුයි.
    හැබැයි අබිධර්මයේ තියන දේශනා නම් අසෝක රජ දවස. බුද්ධ වචන අබිධර්මයේ නොමැත.


    අනිත් මිනිහාට බලෙන් ධර්මය දෙන්න යන්න හදන්න එපා. තාමා අවබෝද කරගන්න බලන්න. අනිත් කෙනාට වැරදි ධර්මය දෙන්න ගිහිල්ලා ගත්තේ නැතිවුනාම මබ තුමා ගොනා බුරුවා කිය කිය මෙතන නිකරුනේ කෙන්ති ගන්නවා විතරයි.



    ,
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කියන්නා කෙසේ කීවත්, අහන්නා හරියට ඇසිය යිතුයි.
    හැබැයි අබිධර්මයේ තියන දේශනා නම් අසෝක රජ දවස. බුද්ධ වචන අබිධර්මයේ නොමැත.


    අනිත් මිනිහාට බලෙන් ධර්මය දෙන්න යන්න හදන්න එපා. තාමා අවබෝද කරගන්න බලන්න. අනිත් කෙනාට වැරදි ධර්මය දෙන්න ගිහිල්ලා ගත්තේ නැතිවුනාම මබ තුමා ගොනා බුරුවා කිය කිය මෙතන නිකරුනේ කෙන්ති ගන්නවා විතරයි.



    ,
    උඹලට මේ ජීවිතේ වැරදිච්ච ලොකුම තැන මේක තමයි . උඹල මාර බලපෑමට අහු උනා. පවු. මට උඹල ගැන කිසිම කේන්තියක් නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. මම බලෙන් ධර්මය දෙන්න ගිහින් ගත්තේ නැති උනාම ගොනා බුරුව කියල කෙන්තෝ ගත්ත එක තැනක් පෙන්නන්න පුලුවනිනම්?

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹලට මේ ජීවිතේ වැරදිච්ච ලොකුම තැන මේක තමයි . උඹල මාර බලපෑමට අහු උනා. පවු. මට උඹල ගැන කිසිම කේන්තියක් නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. මම බලෙන් ධර්මය දෙන්න ගිහින් ගත්තේ නැති උනාම ගොනා බුරුව කියල කෙන්තෝ ගත්ත එක තැනක් පෙන්නන්න පුලුවනිනම්?


    උබ මගේ තාත්තා වෙන්න හදනවාද?


    .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබ මගේ තාත්තා වෙන්න හදනවාද?


    .

    මොලේ කලඳක් නැතුව උපදින එක කොයිතරම් පවක්ද දෙයියනේ. මට උඹ ගැන හිතෙන්නේ පව් කියල විතරයි බන් .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොලේ කලඳක් නැතුව උපදින එක කොයිතරම් පවක්ද දෙයියනේ. මට උඹ ගැන හිතෙන්නේ පව් කියල විතරයි බන් .

    සුවපත් වේවා


    .