බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

    බෞද්ධයන් අප අතර ලොකු වාද විවාදයක් තියෙනවා, දෙවියන් වැදීම/යැදීම සුදුසු ද කියන එක ගැන. එක එක අයට විවිධ මතයන් තිබුනත් මං හිතන විදිහට සුදුසුම දේ තමයි, දෙවියන් වදින එකේ හරි වැරැද්ද ගැන බුද්ධ ධර්මය තුලින්ම විමසන එක. ඒ සදහා මං කියවපු රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචනා කරපු "බෞද්ධයාගේ අත්පොත" කියන වටිනා පොතේ කියවෙන කොටස උපුටලා දක්වන්නම්.

    25-ff7811a26f.jpg
    25-ff7811a26f.jpg
    25-ff7811a26f.jpg

    25-ff7811a26f.jpg

    සම්පූර්ණ පොතම බාගන්න මෙතනින්..

    බෞද්ධයාගේ අත්පොත

    දැන් මං හිතනවා දෙවියන් වැදීම ගැන තව දුරටත් බෞද්ධයෝ විදිහට අපිට සැකයක් ඇති කරගන්න ඕනේ නෑ කියල. මොකද මේ පොතේ කියල තියෙනවා පැහැදිලිවම, තෙරුවන් සරණට වඩා දෙවියන්ගේ සරණ උසස් කොට සැලකීම බෞද්ධයාට නුසුදුසුයි කියල. එහෙම නැතුව දෙවියන් වදින්න එපා කියන්නේ නෑ..

    දැන් කියන්න හදන්නේ අපේ බෞද්ධයන්ගේ තවත් මිත්‍යා විශ්වාසයක් ගැන. ඒ තමයි කතරගම දෙවියන් ගැන. බෞද්ධයෝ බොහොමයක් දක්වන ආකල්පය තමයි, කතරගම දේවිය හින්දු දෙවි කෙනෙක් කියන එක.

    නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..


     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මං ඒකට උදාහරණ දෙන්නම්, ඒකත් පොතකින් උපුටා ගැනීමක්..

    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg


    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg

    114-700d6f0b15.jpg


    මේ හෙළ දෙරණේ ඉරණම ගැන කියන කොග්ගල නිලමේ පොත කියවන්න කැමති අය මෙතනින් බාගන්න.

    ඉතින් දැන් පේනවා ඇති යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන හෙළ ගෝත්‍ර වලට අධිපති දෙවියන් 4 දෙනාගෙන්, දේව ගෝත්‍රයට අධිපති දෙවියන් තමයි කතරගම දෙවියන් කියන්නේ. නමුත් හින්දුන්ගේ ආක්‍රමණ නිසා කතරගම දෙවියන්, සිංහලයන්ගෙන් ඈත් වෙලා.. අපේ මෝඩ සිංහලයා ඒකට තව උල්පන්දම් දෙමින් දෙවියන් වැදීම, බෞද්ධයන්ට නුසුදුසුයි කියල මතයකුත් අරගෙන යනවා. නමුත් මතක තියාගන්න ඕනේ, අපි තමයි අපේම වල කපා ගන්නේ මේ වැඩ වලින් කියන එක.

    පේනවා ඇති මේ පොතේ කියල තියෙනවා වසර 2500 ක් ගීය තැන මේ රට මුස්ලිම් වරුන්ට යට වෙන එක නවත්වන්න පුළුවන් වෙන්නේ , ඒ හෙළ දෙවි වරුන්ට පුද පූජා කරලා, එතුමන්ලාට පින් දීල, එතුමන්ලාගේ ආරක්ෂාව, මේ හෙළ ද්වීපයට ලබා ගැනීමෙන් කියල.. එහෙම නැතුව facebook එකේ කොටන එකෙන් නෙමෙයි.

    ඉතින් මං හිතනවා නියම සිංහලයන් විදිහට අපි කතරගම දෙවියන්ට වගේම, සුමනසමන් දෙවියන්, උපුල්වන් (විෂ්ණු) දෙවියන් සහ විභීෂණ දෙවියන්ට පුද පූජා පවත්වලා, උන්වහන්සේලාගේ ආරක්ෂාව, තමන්ට වගේම මේ හෙළ දේශයට ලබා ගන්න නොපමාව කටයුතු කරන්න ඕනේ කියලා..

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කතරගම දෙවියන් පිදිය යුතුයි කියල කියන්නේ මේ පොත් පත් විතරක් නෙමෙයි. මතු බුදුබව පතන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් පවා ඒ ගැන සදහන් කරනවා.

    මේ තියෙන්නේ මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු "සිහිනෙන් වැඩි බලන්ගොඩ බුදුහාමුදුරුවෝ" කියන පොතේ ඒ ගැන සදහන් වෙන දේ.. මේ පොත ලියල තියෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් සමග කරපු සාකච්චා පෙලකින්..


    8p7n8kdtyxm6gqtzg.jpg
    8p7n8kdtyxm6gqtzg.jpg


    ඉතින් ඒ ලියල තියෙන්නේ කතරගම දෙවියන් වදින බලගතු ශ්ලෝකයක්..

    මං හිතනවා අද ඉදල වත් අපේ බෞද්ධයෝ, බොරු භෞතිකවාදී මෝඩ අදහස් දරන්නේ නැතුව, ආගම දහමට නැබුරු වෙයි කියලා. ඒ වගේම facebook එකෙන් රට, ජාතිය ආගම බේරගන්න හදන්නේ නැතුව, සැබෑවටම පන්සල් ගිහින් බුදුන් වැදලා, මේ හෙළ දෙරණ ආරක්ෂා කරන දෙවියන්ට පින් දීල, උන්වහන්සේලාගේ ආරක්ෂාව තමන්ටත්, රටටත් ලබා ගන්න තරම් බුද්ධිමත් වෙයි කියලා....
     
    • Like
    Reactions: SanjayRocks

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    thanks බන් මේ link වලටයි post එකටයි. අර කොග්ගල නිලමේ පොත කියවන්න ඕන.
    ඒත් දෙවියන්ට පින් දෙන්න කියලනන් අහල තියෙනව. ඒත් මන්නන් දෙවිවරැ ගොඩක් විශ්වාස කරන්නෙ නෑ මචන්. :dull::dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    Hebei balangoda hamduruwoma kiyanawa kataragama deyyo kiyanne subramaniam kiyala god kenek kiyala.subramaniam kiyanne skanda kumara/murugan/katrekiya.

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thanks බන් මේ link වලටයි post එකටයි. අර කොග්ගල නිලමේ පොත කියවන්න ඕන.
    ඒත් දෙවියන්ට පින් දෙන්න කියලනන් අහල තියෙනව. ඒත් මන්නන් දෙවිවරැ ගොඩක් විශ්වාස කරන්නෙ නෑ මචන්. :dull::dull:
    මචන්, කොග්ගල නිලමේ පොත අනිවා කියවපන්..1956 ලියල තියෙන ඒ පොතේ, අපේ රටේ යුද්ධය ගැන පවා කියල තියෙන එක පුදුමයි. මොකද 1956 දී දෙමල - සිංහල යුද්ධයක් ගැන හිතල වත් නොතිබුණු කාලයක්..

    පොතේ දෙවෙනි කොටසත් ඇති..මං දාන්නම්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Hebei balangoda hamduruwoma kiyanawa kataragama deyyo kiyanne subramaniam kiyala god kenek kiyala.subramaniam kiyanne skanda kumara/murugan/katrekiya.



    මචන්, මං විශ්වාස කරන්නේ බලන්ගොඩ හාමුදුරුවෝ කියන්නේ ඔය මෑත ඉතිහාසය ගැන. ස්කන්ධ කුමාර වුනේ හින්දු බලපෑමෙන්.
    නමුත් කොග්ගල නිලමේ පොතේ කියන්නේ මීට අවුරුදු 5000 කට කලින් ලංකාව ගැන.. ඒ අවධියේ හිටපු කතරගම දෙවියන්, බලන්ගොඩ හාමුදුරුවෝ කියන කාලේදී හින්දු බලපෑම මත හින්දුන් වදින දෙවි කෙනෙක් වෙලා..


    නමුත් උන්වහන්සේ මේ රට ආරක්ෂා කරන හෙළ දෙවි කෙනෙක්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    මචන්, මං විශ්වාස කරන්නේ බලන්ගොඩ හාමුදුරුවෝ කියන්නේ ඔය මෑත ඉතිහාසය ගැන. ස්කන්ධ කුමාර වුනේ හින්දු බලපෑමෙන්.
    නමුත් කොග්ගල නිලමේ පොතේ කියන්නේ මීට අවුරුදු 5000 කට කලින් ලංකාව ගැන.. ඒ අවධියේ හිටපු කතරගම දෙවියන්, බලන්ගොඩ හාමුදුරුවෝ කියන කාලේදී හින්දු බලපෑම මත හින්දුන් වදින දෙවි කෙනෙක් වෙලා..


    නමුත් උන්වහන්සේ මේ රට ආරක්ෂා කරන හෙළ දෙවි කෙනෙක්..

    Ah ela ela.hebei hamduwuro kiyanawane bn indiawen apu god kenek kiyala,hambelath tiyenawalu.suddek wagelu.tikak confusing eka
    a
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්, කොග්ගල නිලමේ පොත අනිවා කියවපන්..1956 ලියල තියෙන ඒ පොතේ, අපේ රටේ යුද්ධය ගැන පවා කියල තියෙන එක පුදුමයි. මොකද 1956 දී දෙමල - සිංහල යුද්ධයක් ගැන හිතල වත් නොතිබුණු කාලයක්..

    පොතේ දෙවෙනි කොටසත් ඇති..මං දාන්නම්..

    අඩෝ එල තැන්ක්ස් ඉස්සර කාලේ ගැන කියවෙන තව පොත් තියෙනන් දාපන්. මන් හෙන ආසයි. :D
    උඹට රෙප් දුන්න එල :yes::yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Ah ela ela.hebei hamduwuro kiyanawane bn indiawen apu god kenek kiyala,hambelath tiyenawalu.suddek wagelu.tikak confusing eka
    a


    බලන්ගොඩ හාමුදුරුවෝ කතරගම දෙවියන් දැක්කා කියන්නේ ගිනි පාගන අවස්ථාවේදී නේ..ඒ කතාව නම් ප්‍රසිද්ධයි.. ඉන්දියාවෙන් කතරගම දෙවියන් ආවා කියන එක ගැන උන්වහන්සේගේ මතය මං හිතන්නේ භෞතික මුලාශ්‍ර පදනම් කරගෙන වෙන්න ඇති කියල මං හිතනවා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    බලන්ගොඩ හාමුදුරුවෝ කතරගම දෙවියන් දැක්කා කියන්නේ ගිනි පාගන අවස්ථාවේදී නේ..ඒ කතාව නම් ප්‍රසිද්ධයි.. ඉන්දියාවෙන් කතරගම දෙවියන් ආවා කියන එක ගැන උන්වහන්සේගේ මතය මං හිතන්නේ භෞතික මුලාශ්‍ර පදනම් කරගෙන වෙන්න ඇති කියල මං හිතනවා..

    Hebei mchn oya subramaniyam,murugan kiyan god gena indiawe elora caves wala hitan adala tiyenawa.ewa awurudu 15000tath wada parana ewa.mata prashne ai balangoda hamduruwo ehema kivve kiyala.mokada e hamduruwota deviyoth ekka katha karanna puluwan taram manasa diyunu karapu ekenekne.mokada subramaniyam ge birth story eka sampurnayen wenas.shiva and parvatita dawa upan lamayek kiyalane kiyanne.ewa hena parana purana walath liyala tiyenawa.enan hindu agama patan gannath kalin lankawe hitapu god kenek wenna one.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කතරගම දෙවියන් වන්දනා කිරීම ගැන උබ කියන දේවල් ඇත්ත.

    හැබැයි උබ දන්නවද අර ආසිරි වනිගරත්න කියන ඩයල් එකත් මේ පොත්වල තියෙන එව්වා උගේ වාසියට හරවාගෙන තියෙන්නේ කියලා. ඌත් රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචනා කරපු "බෞද්ධයාගේ අත්පොත" කියන පොතේ ඔය උබ දලා තියෙන පිටු ටික උපුටාගෙන තමයි උගේ කතරගම දෙයියන් වන්දනා කිරීමේ බිස්නස් ඒකට මිනිස්සු ගෙන්න ගත්තේ.

    ඌගේ කතරගම වන්දනාව ගැන ප්‍රශ්න කරනකොට ඔය පොත ඉස්සරහට දාගෙන තමයි මිහිහත් ශේප් වෙන්නේ.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan minissu katharagama yanne, oya pothe dakwala thiyena widiyata nemeyi ban.
    Sil rakinne neti hariyata banak ahanne neti minissu hondata pewela katharagama yanawa . E minissu budu hamuduruwanta wada dewiyo lokui kiyala tamai hitenne.
    Anit eka, rerukane hamuduruwonge poth kiyawapu sinhalayo ki denek atida ?


    Dawasak pansale upsaka ammala dennek kata wenawa , dewiyo gana hama magulakma dannawa .
    Eth pase buduwaru kiyanne kawda kiyala danne ne.
    Onna okai wela tiyenne
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ethakota mahaasen dewiyo saha kadira dewiyo mix wune komada ?
    Katharagama thiyenne dewa adahili dekak neda?