බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක් ගැනද බං උබ කියන්නේ?

    තර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..

    1. ස්කන්ධ කුමාර් එහෙමත් නැත්තන් කතරගම දෙවියො කියන්නෙ හෙළ දෙවි කෙනෙක් නෙමේ..
    2. කතරගම දෙවියො කියන්නෙ සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් නෙමේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    rata jathiya agama araksha karanna deiyanna wandinna one na ban. minissu wechcha apita dewathwayata eha giya buddathwayaka path wenna buddiyak thiyena bawa budu hamuduruwoma oppu karala tiyenawa.
    e hinda minissu wechcha api ekathu wela rata jathiya agama rakaganna utsaha karoth narakada?
    deiyanta man pin denawa. ape pin onelune e ayata. e arenna man nan oya ekektawath wandinna yanne naha. mata nan deiyange satha pahakatawath wadak naha.
    pansalata danayak nodena moda bawuddayo katharagama deiyo wandala rata araksha kara gattoth thama pudume.

    උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    මචන්, මේ ලිපියේ අරමුණ බුදුන් වදින අයව කතරගම දෙවියන් වන්දනා කරන්න යවන එක නෙමෙයි..
    දෙවියෝ නැතෝ කියල කෑ ගහන භෞතිකවාදී බෞද්ධයන්ට යමක් හිතන්න ඉඩ සැලැස්වීමයි.
    අපි තෙරුවන් සරනම පතනවා නම් දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය වෙන්නේ නෑ, ඒක සහතික ඇත්ත..නමුත් මෙතන මං දාල තියෙන රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියපු දේ පොඩ්ඩක් කියවල බලන්නකෝ..

    "ස්වශක්තියෙන් කරගත නොහැකි වූ දෙයක්, එය කල හැකි කෙනෙකුගෙන් කරවා ගැනීමට පිහිට/උපකාර බලාපොරොත්තු වීම" ගැන තමයි ඒ හාමුදුරුවෝ දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීම ගැන කියල තියෙන්නේ..

    උදාහරණයකට හිතමු, දරුවෝ නැති යුවලක් ඉන්නවා කියල.. ඔවුන්ගේ කාර්ම ශක්තිය අනුව දරුවන් ලැබීම ප්‍රමාද වෙනවා නම්, අන්න ඒ වෙලාවට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා, පූජා කරලා බාර හාර වෙන්න පුළුවන්..
    මොකද නවීන විද්‍යාවට පුළුවන් කමක් නෑ නේ, වායු තලයේ ඉන්න ගන්දබ්බයෙක්ව machine එකකින් ඇදල, අම්මගේ බඩට දාන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උප්පැන්නෙට බෞද්ධ වෙච්චි හින්දූන්ට ඕක තේරෙන්නේ නෑ.උන් හිතන්නේ මනඃකල්පිත දෙයියොන්ට පුද පූජා කරලා කන්නලව් කරාම හරි කියලා.බුදු දහමේ මූලික දේවල් වත් අවබෝධකරගෙන නැති අය මේ ඉන්නේ.නියම මිත්‍යාදෘශ්ටිකයෝ

    නැ එහෙම කියන්ඩත් එපා කතරගම දෙවියො කියන්නෙ බොහොම හොද සහිතයක් තියෙන දෙවි කෙනෙක් හින්දු උනා හෝ නොවුනා දැන් අවුරුදු 2000 විතර ඉතිහාසයක් තියෙනවනෙ ඒක නිසා බැහැර කරන්ඩ එපා .. කතරගම ට්‍රිප් එකක් පලයන් එතකොට හරි වෙනම සස්කෘතියක් තියෙන්නෙ..ඒව වටිනව හරියට.. :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..

    1. ස්කන්ධ කුමාර් එහෙමත් නැත්තන් කතරගම දෙවියො කියන්නෙ හෙළ දෙවි කෙනෙක් නෙමේ..
    2. කතරගම දෙවියො කියන්නෙ සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් නෙමේ..
    මචන්, මම මේ කියන්නේ කොග්ගල නිලමේ පොතේ මුලාශ්‍රය අරගෙන..
    ඒකෙ පැහැදිලිව එහෙම කියන නිසා, කද කුමාර කියන්නේ හෙළ දෙවි කෙනෙක් කියලා...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    මචන්, මේ ලිපියේ අරමුණ බුදුන් වදින අයව කතරගම දෙවියන් වන්දනා කරන්න යවන එක නෙමෙයි..
    දෙවියෝ නැතෝ කියල කෑ ගහන භෞතිකවාදී බෞද්ධයන්ට යමක් හිතන්න ඉඩ සැලැස්වීමයි.
    අපි තෙරුවන් සරනම පතනවා නම් දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය වෙන්නේ නෑ, ඒක සහතික ඇත්ත..නමුත් මෙතන මං දාල තියෙන රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියපු දේ පොඩ්ඩක් කියවල බලන්නකෝ..

    "ස්වශක්තියෙන් කරගත නොහැකි වූ දෙයක්, එය කල හැකි කෙනෙකුගෙන් කරවා ගැනීමට පිහිට/උපකාර බලාපොරොත්තු වීම" ගැන තමයි ඒ හාමුදුරුවෝ දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීම ගැන කියල තියෙන්නේ..

    උදාහරණයකට හිතමු, දරුවෝ නැති යුවලක් ඉන්නවා කියල.. ඔවුන්ගේ කාර්ම ශක්තිය අනුව දරුවන් ලැබීම ප්‍රමාද වෙනවා නම්, අන්න ඒ වෙලාවට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා, පූජා කරලා බාර හාර වෙන්න පුළුවන්..
    මොකද නවීන විද්‍යාවට පුළුවන් කමක් නෑ නේ, වායු තලයේ ඉන්න ගන්දබ්බයෙක්ව machine එකකින් ඇදල, අම්මගේ බඩට දාන්න...
    buddahagame kiyala thiyenne thaman karapu kusala karma wala shakthiyen/pinen prarthanawak karanna kiyala witarai. eka ekagen thamantaone dewal illala hingakanna kiyala kohewath kiyala na ban. :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    buddahagame kiyala thiyenne thaman karapu kusala karma wala shakthiyen/pinen prarthanawak karanna kiyala witarai. eka ekagen thamantaone dewal illala hingakanna kiyala kohewath kiyala na ban. :yes:

    ඔයා දෙවියන්ගෙන් තමන්ට ඕනේ දේවල් ඉල්ලලා ලැබුනේ නැද්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ එහෙම කියන්ඩත් එපා කතරගම දෙවියො කියන්නෙ බොහොම හොද සහිතයක් තියෙන දෙවි කෙනෙක් හින්දු උනා හෝ නොවුනා දැන් අවුරුදු 2000 විතර ඉතිහාසයක් තියෙනවනෙ ඒක නිසා බැහැර කරන්ඩ එපා .. කතරගම ට්‍රිප් එකක් පලයන් එතකොට හරි වෙනම සස්කෘතියක් තියෙන්නෙ..ඒව වටිනව හරියට.. :yes::yes:

    ඉස්ලාම් ආගමටත් අවුරුදු 1500 කට වැඩි අතීතයක් තියෙනවා.ක්‍රිස්තු ධර්මයටත් අවුරුදු 2000ක විතර අතීතයක් තියෙනවා.

    ඔය කතරගම දෙවියෝ එහෙම නැත්නම් ස්කන්ධ කුමාර ගැන මම අහලා තියෙන්නේ ඉන්දියාවේ ගෑනු හුටපටයක් නිසා වසන්න බැරිව ලංකාවට පැනලා ආපු කෙනෙක් කියලා.

    මම කතරගම ගිහින් තියෙනවා.හැබැයි ඔය දේවාල අස්සේ රිංගන්න යන්නේ නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කතරගම දෙවියන් සහ රාවණා රජු අතර සම්බන්ධය කුමක්ද? රාවණා රජතුමාගෙ වාහනය දඩු මොණරය කතරගම දෙවියන්ගේ වාහනය මොණරා රාවණා රජතුමාට කදු කුමරු යනුවෙන් ආමන්ත්‍රණය කර තිබෙනවා කතරගම දෙවියන්ටත් එලෙසම ආමන්ත්‍රණය කරනවා කිරින්ද මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව යාල උස්සන්ගොඩ දෙවුන්දර වගේම ඌව වෙල්ලස්ස දිගටම රාවණා රජතුමා සම්බන්ධ දේවල් මතු වෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    buddahagame hamathanama kiyanne wewa kiyala
    suwapath wewa, nirogi wewa, dukin midethwa anna ehema
    weida nadda danne na habai honda hithin prarthana karanawa ehema wenna kiya
    natuwa hinga kanne na ane mata araka one meka one kiyala
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    ඔයා දෙවියන්ගෙන් තමන්ට ඕනේ දේවල් ඉල්ලලා ලැබුනේ නැද්ද?

    pissuda oii? podi kale kawuruhari kiyala deela ehema kalada matha nan naha. habai therena kale indan mama deiyangen thiya amma tattagenuth podi kale indan kalathurakin thama deyak illuwe. hama dema mage utsahayen mahansiyen langa karaganna dewal.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඉස්ලාම් ආගමටත් අවුරුදු 1500 කට වැඩි අතීතයක් තියෙනවා.ක්‍රිස්තු ධර්මයටත් අවුරුදු 2000ක විතර අතීතයක් තියෙනවා.

    ඔය කතරගම දෙවියෝ එහෙම නැත්නම් ස්කන්ධ කුමාර ගැන මම අහලා තියෙන්නේ ඉන්දියාවේ ගෑනු හුටපටයක් නිසා වසන්න බැරිව ලංකාවට පැනලා ආපු කෙනෙක් කියලා.

    මම කතරගම ගිහින් තියෙනවා.හැබැයි ඔය දේවාල අස්සේ රිංගන්න යන්නේ නෑ.

    ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නිසා අවුරුදු 2500 ක විතර ඉතිහාසයක් ක්‍රිස්තු ධර්මයට තියෙනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    pissuda oii? podi kale kawuruhari kiyala deela ehema kalada matha nan naha. habai therena kale indan mama deiyangen thiya amma tattagenuth podi kale indan kalathurakin thama deyak illuwe. hama dema mage utsahayen mahansiyen langa karaganna dewal.
    හ්ම්ම්....;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉස්ලාම් ආගමටත් අවුරුදු 1500 කට වැඩි අතීතයක් තියෙනවා.ක්‍රිස්තු ධර්මයටත් අවුරුදු 2000ක විතර අතීතයක් තියෙනවා.

    ඔය කතරගම දෙවියෝ එහෙම නැත්නම් ස්කන්ධ කුමාර ගැන මම අහලා තියෙන්නේ ඉන්දියාවේ ගෑනු හුටපටයක් නිසා වසන්න බැරිව ලංකාවට පැනලා ආපු කෙනෙක් කියලා.

    මම කතරගම ගිහින් තියෙනවා.හැබැයි ඔය දේවාල අස්සේ රිංගන්න යන්නේ නෑ.

    නැ නැ මම කියුවෙ අපේ ඉතිහාසය ගැන , මහා වශයෙන්ම කතරගම දෙවියො ගැන ලිඛිතව සදහන් වෙනව දුටුගැමුණු රජ දවසෙ ඉදන්ම..:):) නැ නැ ගෑනු හුටපටයක් නිසා නෙමේ ලoකාවට ආවෙ, ලoකාවෙ ගෑනු කෙනෙක් නිසයි මෙහාට ආවෙ..''වල්ලි අම්ම'' කියන්නෙ ආන්න එයා හින්දයි ආවෙ..
    අපේ බලන්ගොඩ ආනන්ද මෛති හාමුදුරුවන්ට අනුව කතරගම දෙවියන් අදත් වැඩ ඉන්නව..ඒක නිසා දෙකේ කොලේට දාන්ඩ එපා..කතරගම ගියාම දෙවාලෙට නොයා එන්නෙ නැනෙ නිකන් බොරු නොකිය ඉදින්...:P:P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    "ස්වශක්තියෙන් කරගත නොහැකි වූ දෙයක්, එය කල හැකි කෙනෙකුගෙන් කරවා ගැනීමට පිහිට/උපකාර බලාපොරොත්තු වීම" ගැන තමයි ඒ හාමුදුරුවෝ දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීම ගැන කියල තියෙන්නේ..

    උදාහරණයකට හිතමු, දරුවෝ නැති යුවලක් ඉන්නවා කියල.. ඔවුන්ගේ කාර්ම ශක්තිය අනුව දරුවන් ලැබීම ප්‍රමාද වෙනවා නම්, අන්න ඒ වෙලාවට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා, පූජා කරලා බාර හාර වෙන්න පුළුවන්..
    මොකද නවීන විද්‍යාවට පුළුවන් කමක් නෑ නේ, වායු තලයේ ඉන්න ගන්දබ්බයෙක්ව machine එකකින් ඇදල, අම්මගේ බඩට දාන්න...

    අම්මෝ බන් මෙහෙම ගොන් කථා කියන්න එපා.

    දරුවෝ නැත්නම් ඒකට හේතුව දෙදෙනාගෙන් එක් අයෙකුට යම් රෝගී තත්වයක් තිබීම.දෙයියන්ට ඕනි විදියට ගන්දබ්බයෝ රිංගවනවනම් අහවල් දේකටද බුදු හාමුදුරුවෝ දේශානා කලේ කර්මයන්ට අනුව ප්‍රතිසන්දිය සිදු වෙනවා කියලා.යමෙකුගේ උප්පත්ති ලබන ස්ථානය කොහොමද දෙයියෝ තීරණය කරන්නේ?
     
    • Like
    Reactions: Champ HB

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කතරගම දෙවියන් සහ රාවණා රජු අතර සම්බන්ධය කුමක්ද? රාවණා රජතුමාගෙ වාහනය දඩු මොණරය කතරගම දෙවියන්ගේ වාහනය මොණරා රාවණා රජතුමාට කදු කුමරු යනුවෙන් ආමන්ත්‍රණය කර තිබෙනවා කතරගම දෙවියන්ටත් එලෙසම ආමන්ත්‍රණය කරනවා කිරින්ද මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව යාල උස්සන්ගොඩ දෙවුන්දර වගේම ඌව වෙල්ලස්ස දිගටම රාවණා රජතුමා සම්බන්ධ දේවල් මතු වෙනවා

    මචන්, රාවනා රජු ගැන නියම ඉතිහාසය දැනගන්න කොග්ගල නිලමේ 2 පොත කියවපන්..

    මෙන්න ලින්ක් එක..

    කොග්ගල නිලමේ 2 pdf
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    අම්මෝ බන් මෙහෙම ගොන් කථා කියන්න එපා.

    දරුවෝ නැත්නම් ඒකට හේතුව දෙදෙනාගෙන් එක් අයෙකුට යම් රෝගී තත්වයක් තිබීම.දෙයියන්ට ඕනි විදියට ගන්දබ්බයෝ රිංගවනවනම් අහවල් දේකටද බුදු හාමුදුරුවෝ දේශානා කලේ කර්මයන්ට අනුව ප්‍රතිසන්දිය සිදු වෙනවා කියලා.යමෙකුගේ උප්පත්ති ලබන ස්ථානය කොහොමද දෙයියෝ තීරණය කරන්නේ?

    shamindaya api aye comment nokara imu ban. deiyo wandina eka eka kiyatawath nawattanne naha. u wandinna kramayak kohen hari hoya gannawa. :rofl::P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    buddahagame hamathanama kiyanne wewa kiyala
    suwapath wewa, nirogi wewa, dukin midethwa anna ehema
    weida nadda danne na habai honda hithin prarthana karanawa ehema wenna kiya
    natuwa hinga kanne na ane mata araka one meka one kiyala
    උබ නම් වල්ගේ පාගාගෙන බං.. වෙන මොනවා කියන්නද..

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ නැ මම කියුවෙ අපේ ඉතිහාසය ගැන , මහා වශයෙන්ම කතරගම දෙවියො ගැන ලිඛිතව සදහන් වෙනව දුටුගැමුණු රජ දවසෙ ඉදන්ම..:):) නැ නැ ගෑනු හුටපටයක් නිසා නෙමේ ලoකාවට ආවෙ, ලoකාවෙ ගෑනු කෙනෙක් නිසයි මෙහාට ආවෙ..''වල්ලි අම්ම'' කියන්නෙ ආන්න එයා හින්දයි ආවෙ..
    අපේ බලන්ගොඩ ආනන්ද මෛති හාමුදුරුවන්ට අනුව කතරගම දෙවියන් අදත් වැඩ ඉන්නව..ඒක නිසා දෙකේ කොලේට දාන්ඩ එපා..කතරගම ගියාම දෙවාලෙට නොයා එන්නෙ නැනෙ නිකන් බොරු නොකිය ඉදින්...:P:P:P:P

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයට වඩා පෘතක්ජන භික්ශුවක් ලියපු දේවල් පිළිගන්න තරම් මට පිස්සු නෑ.

    දේවාලෙට ගෙදර මිනිස්සු ගියාට මම යන්නේ නෑ.