බෞද්ධයින් කිසිම දෙවියකුට වැඳිය යුතු නෑ. බුදුන් වහන්සේට මහා සංඝරත්නයට දෙමව්පිය ගුරුවර ආදීන්ට හැරනු කොට වෙන කිසිම සත්වයෙකුට බෞද්ධයින් වැඳිය යුතු නෑ

හින්දු ආගමිකයො නම් වදිනව.. කවුරුවත් දෙවියන්ඩ වදින්නෙ නැනෙ, දෙවියන්ට පිo දෙන එක කරන්නෙ...හින්දු ආගමිකයො නම් වදිනව..
බෞද්ධයාගේ අත්පොත
දැන් මං හිතනවා දෙවියන් වැදීම ගැන තව දුරටත් බෞද්ධයෝ විදිහට අපිට සැකයක් ඇති කරගන්න ඕනේ නෑ කියල. මොකද මේ පොතේ කියල තියෙනවා පැහැදිලිවම, තෙරුවන් සරණට වඩා දෙවියන්ගේ සරණ උසස් කොට සැලකීම බෞද්ධයාට නුසුදුසුයි කියල. එහෙම නැතුව දෙවියන් වදින්න එපා කියන්නේ නෑ..

![]()

ඒක හරි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව සෑම පින් කටයුත්තකටම පස්සෙ දෙවියන්ට පිo දෙන්ඩ කියල..පිo ගන්ඩ කැමති ''සම්යක් දුශ්ටික දෙවිවරු'' ඉන්නව.. ඔහුන් පින් ලබා ගන්නව, ඒකට ප්‍රති උපකාරයක් විදිහට ''සම්යක් දුශ්ටික දෙවිවරු'' ඔහුන්ට වලක්කන්ඩ හැකි අපල උපද්‍රව වලින් පිo ලබා දෙන්නාව ආරක්ශා කරනව..![]()
"ඔහුන්ට වලක්කන්ඩ හැකි අපල උපද්‍රව"
මොනවද මේ දෙවියන්ට විතරක් වළක්වන්න පුළුවන් අපල උපද්‍රව? කවුරු කොහෙද එහෙම එකක් ගැන කියල තියෙන්නේ?
"ඔහුන්ට වලක්කන්ඩ හැකි අපල උපද්‍රව"
මොනවද මේ දෙවියන්ට විතරක් වළක්වන්න පුළුවන් අපල උපද්‍රව? කවුරු කොහෙද එහෙම එකක් ගැන කියල තියෙන්නේ?

වලක්වන්න පුලුවන් කර්ම. උදා: කරුමෙට හැදුන ලෙඩක් වේදනා නාශක දීල වේදනාව නැති කරල දෙනව වගේ.
ආටානටිය සූත්‍රයේ තියෙන්නේ දෙවියන් ගැනද?
කියෝල බලපන් බන්, එක එක එක එක අහන්නෙ නැතුව, සිoහල තේරෙනවනෙ...
කියෝලා බලපු හින්දා තමයි ඇහුවේ.ඒකේ තියෙන්නේ දෙවියන් ගැන නෙමෙයි.බුදුන්ට ගරු නොකරන යකුන් මෙල්ල කරන විදිය.
http://dhamma.ifbcnet.org/%E0%B6%86%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/
හරියට කියෝල නැ ආයෙ කියෝපන්...
උඹ කියෝපන්.ඔය මම දාපු එක සින්හලෙන්ම තියෙනවා.
සිoහලෙන් තියෙනව, හරියට කියෙවුවෙ නැ, ඒකයි කියුවෙ අයෙ කියවන්ඩ කියල..ඔනෙ නම් කියන්ඩ ඇති උඩ පේලිදෙක විතරක්, ඔක්කොම කියෝල තේරුම් ගනින්..
මුල ඉඳන් අගටම තමයි කියෙවුවේ.උඹ වගේ භාගෙට කියෙවුවේ නෑ.ඒකේ තියෙන්නේ මහා භව බෝග සම්පත් ඇතිවූත්,මහා බලපරාක්‍රම ඇත්තාවූත් යක්ශ නායකයින් පවා බුදුන්ට නමස්කාර කරන බව.ඒ නිසා භික්ශූන්ටත් උපාසක උපාසිකාවන්ට හිරිහැර කරදර කරන යකුන් එසේ නොකර එයින් වැලකී සිටිය යුතු බවත්.

හරියට කියෝපන්.. ඒක හරි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව සෑම පින් කටයුත්තකටම පස්සෙ දෙවියන්ට පිo දෙන්ඩ කියල..පිo ගන්ඩ කැමති ''සම්යක් දුශ්ටික දෙවිවරු'' ඉන්නව.. ඔහුන් පින් ලබා ගන්නව, ඒකට ප්‍රති උපකාරයක් විදිහට ''සම්යක් දුශ්ටික දෙවිවරු'' ඔහුන්ට වලක්කන්ඩ හැකි අපල උපද්‍රව වලින් පිo ලබා දෙන්නාව ආරක්ශා කරනව..![]()
"ඔහුන්ට වලක්කන්ඩ හැකි අපල උපද්‍රව"
මොනවද මේ දෙවියන්ට විතරක් වළක්වන්න පුළුවන් අපල උපද්‍රව? කවුරු කොහෙද එහෙම එකක් ගැන කියල තියෙන්නේ?
අටානාටිය පිරිත කියවන්න..![]()
කර්ම-ඵල විපාක දීම වලක්වන්න පුලුවන් කියල මම කොහෙද කියුවෙ කියල පෙන්නපන් මුලින්ම..මම නොකියපුව කියුව කිය කියා පස්සෙන් එන ගාන වැඩී දැන්, උබලට සිoහල තේරෙනව මදි මම හිතන්නෙ..දැන් මට කියපන් ආටානාටිය සූත්‍ර දෙශනාවේ කොයි තැනද තියෙන්නේ "දෙවියන්ට, මිනිස්සුන්ව ආරක්ශා කරන්න,කර්ම ඵල වලක්වන්න පුලුවන්" කියලා තියෙන්නේ