බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරුනාකරල මම දෙවියන්ගෙන් පිහිට පතන්ඩ හෝ සරණ යන්ඩ කියල කියපු තැනක් පෙන්නපන්...ඇයි දෙයියනේ මම නොකියපුව කියුවා කියන්නෙ????:lol: මොන කරුමයක්ද මේක ,:P මම නොකියපුව කියුවා කියාගෙන පස්සෙන් එනව පෙනන්පන් මම ඔහොම කියපු එක තැනක්... :)
    උටම quote කරන්න කියමු..
     
    • Like
    Reactions: erozan

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදු හාමුදුරුවන්ටත් බැරිනම් අනුන්ගෙ සමහර කර්ම-ඵල විපාකදීම වලක්කන්ඩ අසරණ දෙවියො කොහොමද වලක්කන්නෙ??? බෞද්ධයො දෙවියන්ට පූජා පවත්වන් නැ පූජා පවත්වන්නෙ හින්දු ආගමේ බෞද්ධයො කරන්නෙ පි දෙන එක ඇයි ඒකට ගැටෙන්නෙ ??? කවුරු හරි කාට හරි පි දුන්නම කාටවත් ඇයි රිදෙන්නෙ????
    :yes::yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උටම quote කරන්න කියමු..

    ඔන්න මම කෝට් කලා.එරෝ නම් කිසිම තැනක කතරගම දෙයියෝ වන්දනාමාන කිරීම ගැන ඩිරෙක්ට් කියල නෑ.ඒ ගැන ඩිරෙක්ට් අදහසක් එරෝසන්ට පවසාගැනීමට නොහැකිවීම පිළිබඳ මම දුක් වෙනවා.ඩිරෙක්ට් කියල කිවුවේ වැඳීම හරි/වැරදි කියල එරෝ කිවුවේ නෑ.හැබැයි පුතෝ ෆන්කිගායින් උඹනම් කෙලින්ම කියලා තිබ්බේ කතරගම දෙයියෝ වැඳීම හොඳයි කියලා.ඒක නම් උඹට ඔප්පු කරලා බේරෙන්න බැරි උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මම කෝට් කලා.එරෝ නම් කිසිම තැනක කතරගම දෙයියෝ වන්දනාමාන කිරීම ගැන ඩිරෙක්ට් කියල නෑ.ඒ ගැන ඩිරෙක්ට් අදහසක් එරෝසන්ට පවසාගැනීමට නොහැකිවීම පිළිබඳ මම දුක් වෙනවා.ඩිරෙක්ට් කියල කිවුවේ වැඳීම හරි/වැරදි කියල එරෝ කිවුවේ නෑ

    එහෙනම් දැන් ටිකකට් කලින්, මම එහෙම කියුව කියුවෙ ලොල්..:lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් දැන් ටිකකට් කලින්, මම එහෙම කියුව කියුවෙ ලොල්..:lol::lol::lol:

    ඔන්න මම කෝට් කලා.එරෝ නම් කිසිම තැනක කතරගම දෙයියෝ වන්දනාමාන කිරීම ගැන ඩිරෙක්ට් කියල නෑ.ඒ ගැන ඩිරෙක්ට් අදහසක් එරෝසන්ට පවසාගැනීමට නොහැකිවීම පිළිබඳ මම දුක් වෙනවා.ඩිරෙක්ට් කියල කිවුවේ වැඳීම හරි/වැරදි කියල එරෝ කිවුවේ නෑ.හැබැයි පුතෝ ෆන්කිගායින් උඹනම් කෙලින්ම කියලා තිබ්බේ කතරගම දෙයියෝ වැඳීම හොඳයි කියලා.ඒක නම් උඹට ඔප්පු කරලා බේරෙන්න බැරි උනා.

    :rofl::rofl::rofl:

    තමන්ට වාසිදායක දේ ගැන පමනක් හිතල උත්තර දෙන්න එපා.මම කියපු දේවලුත් සලකලා තමන්ගේ බුද්ධිය අනුව උත්තරයක් දෙන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:

    තමන්ට වාසිදායක දේ ගැන පමනක් හිතල උත්තර දෙන්න එපා.මම කියපු දේවලුත් සලකලා තමන්ගේ බුද්ධිය අනුව උත්තරයක් දෙන්න.

    වාසි අවාසි නෙමේ කියල නැනෙ , කියපු නැති එකෙක්නෙ, උබ කියුව කියුව කිය කියා පස්සෙන් ආවෙ කෝ කියපු තැන?? :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාසි අවාසි නෙමේ කියල නැනෙ , කියපු නැති එකෙක්නෙ, උබ කියුව කියුව කිය කියා පස්සෙන් ආවෙ කෝ කියපු තැන?? :lol::lol::lol:

    මිනිහෝ ඉස්සෙල්ලාම තමන්ගේ මතය ගැන සෘජු අදහසක් ඉදිරිපත් කරපන්.තෝ මෙතන එහෙටත් නැති මෙහෙටත් නැති අදහසක් ඉදිරිපත් කරලා මෙතන ඉන්න හැමෝවම නොමග යැවුවා.ඉස්සෙල්ලාම මිනිහෙක් විදියට පුරුදු වෙයන් එක මතයක ඉන්න.උඹ නිකන් මඩේ හිටෝපු ඉන්නක් වගේ.කිසිම නිශ්චිත පිළිතුරක් නෑ.කොහොම උනත් මම උඹට ස්තූති කරනවා.මොකද මම මෙතුවක් කාලෙට සොයපු නැති කරුණු උඹ නිසා සොය ගත්තට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න මම කෝට් කලා.එරෝ නම් කිසිම තැනක කතරගම දෙයියෝ වන්දනාමාන කිරීම ගැන ඩිරෙක්ට් කියල නෑ.ඒ ගැන ඩිරෙක්ට් අදහසක් එරෝසන්ට පවසාගැනීමට නොහැකිවීම පිළිබඳ මම දුක් වෙනවා.ඩිරෙක්ට් කියල කිවුවේ වැඳීම හරි/වැරදි කියල එරෝ කිවුවේ නෑ.හැබැයි පුතෝ ෆන්කිගායින් උඹනම් කෙලින්ම කියලා තිබ්බේ කතරගම දෙයියෝ වැඳීම හොඳයි කියලා.ඒක නම් උඹට ඔප්පු කරලා බේරෙන්න බැරි උනා.

    උබට සින්හල බැරිද? නැත්නම් ඒ හැටි ද?යකෝ ත්‍රෙඩ් එකේ නම ම, බෞද්ධයන් කතරගම දෙවියන් වැදිය යුත්තේ ඇයි කියල...උබ ඒක නොකියවා ද මේකෙ කමෙන්ට් කරන්න ආවෙ?

    erozan කියපු දෙයක් ගැන කිය්න්න ගිහින් දැන් උබ මාව ගාවගත්තෙ, උබට වැරද්දක් උබෙන් උනොත් කවදාවත් පිලිගන්න ජාතියෙ පොරක් නොවෙන නිසා වෙන්න ඕනෙ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිනිහෝ ඉස්සෙල්ලාම තමන්ගේ මතය ගැන සෘජු අදහසක් ඉදිරිපත් කරපන්.තෝ මෙතන එහෙටත් නැති මෙහෙටත් නැති අදහසක් ඉදිරිපත් කරලා මෙතන ඉන්න හැමෝවම නොමග යැවුවා.ඉස්සෙල්ලාම මිනිහෙක් විදියට පුරුදු වෙයන් එක මතයක ඉන්න.උඹ නිකන් මඩේ හිටෝපු ඉන්නක් වගේ.කිසිම නිශ්චිත පිළිතුරක් නෑ.කොහොම උනත් මම උඹට ස්තූති කරනවා.මොකද මම මෙතුවක් කාලෙට සොයපු නැති කරුණු උඹ නිසා සොය ගත්තට.

    උබ පිලිගන්නවා උබ නමට බෞද්ධ කියල
     
    ලොල් හැම දේටම කෙලින් අදහසක් දෙන්නෙ කොහොමද ???මම නොකියපු දෙයක් කියුවා කියල හිතාගෙන උබ නොමග ගියා කියල මම මක්ක කරන්ඩද ???:lol::lol: මට කතරගම දෙවියන්ට කවූරු හරි පුජා පැවැත්තුවත් එකයි නැතත් එකයි උබ වගේ බුරා පනින්ඩ මට කිසිම උවම්නාවක් නැ .. :no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thanks බන් මේ link වලටයි post එකටයි. අර කොග්ගල නිලමේ පොත කියවන්න ඕන.
    ඒත් දෙවියන්ට පින් දෙන්න කියලනන් අහල තියෙනව. ඒත් මන්නන් දෙවිවරැ ගොඩක් විශ්වාස කරන්නෙ නෑ මචන්. :dull::dull:
    potha kiyewwada machan?