බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කතරගම දෙයියන්ගේ පයිය. උබලාව අන්දලා ගාන කඩාගන්නවා ලස්සනට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කතරගම දෙයියන්ගේ පයිය. උබලාව අන්දලා ගාන කඩාගන්නවා ලස්සනට.

    දෙන්නේ නම් ලොරි ටෝක්ස් ප්‍රසිද්ධියේ..
    කාටත් හොරෙන් පූජා වට්ටි අරන් යන්නේ ශේප් එකේ..:lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දෙන්නේ නම් ලොරි ටෝක්ස් ප්‍රසිද්ධියේ..
    කාටත් හොරෙන් පූජා වට්ටි අරන් යන්නේ ශේප් එකේ..:lol:

    :lol: :lol: :lol:
    උබ දැකපු නැති පයියියෙක් ට බයේ වට්ටියට 5000ක් තියන් ගියාට හැමෝම නැ. අපි ඒ 5000 ෂොට් එකක් දාලා අතල් එකේ ඉන්නවා.
    දෙයියගේ පක තමයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක වතාවක් මම නැන්දම්මට කිව්ව මගේ පොඩි එකාගේ ඔලුවට දෙයියොයි, යක්කුයි, පෙරේතයොයි අරව මේව ගැන මල විකාර ඔලුවට දාල තිබ්බොත් දෙයියන්ව අල්ලල රෝල් කරල පු* ගහනව කියල. :yes: පොඩිකාලෙම ඔව්ව පස්සෙ යන්න තියාගත්තම ඒ මනුස්සයට අනාගතයක් නෑ. තනියෙන් ජීවිතේට මූන දෙන්න හයියක් නෑ. හැම ලබ්බටම දෙයියො :angry: මම දෙයියො විස්වාස කරන්නෙ මගේ පර්ස් එක ඇතුලෙ සල්ලි මවල දෙන්න පුලුවන්නම් විතරයි :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol: :lol: :lol:
    උබ දැකපු නැති පයියියෙක් ට බයේ වට්ටියට 5000ක් තියන් ගියාට හැමෝම නැ. අපි ඒ 5000 ෂොට් එකක් දාලා අතල් එකේ ඉන්නවා.
    දෙයියගේ පක තමයි
    උබ ඉතින් අල්ලගෙ වල්ල අල්ලාගෙන ඉන්න එකානේ..:lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේච්චර පැහැදිලි බුද්ධ දේශනාවක් තියෙද්දී මොකට ඔය දෙවිවරුන්ට වැඳ වැඳ ඔට්ටුවෙනවද?

    මුනුත් තම්බි වගේ තමයි. උන් හැම එකටම අල්ලාහ්.. මුන් අනේ දෙයියනේ... :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාවණ බල හිමි 2020 ජනපති කව්ද?

    ඉවර වෙනකන් අහන්න..

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    එක වතාවක් මම නැන්දම්මට කිව්ව මගේ පොඩි එකාගේ ඔලුවට දෙයියොයි, යක්කුයි, පෙරේතයොයි අරව මේව ගැන මල විකාර ඔලුවට දාල තිබ්බොත් දෙයියන්ව අල්ලල රෝල් කරල පු* ගහනව කියල. :yes: පොඩිකාලෙම ඔව්ව පස්සෙ යන්න තියාගත්තම ඒ මනුස්සයට අනාගතයක් නෑ. තනියෙන් ජීවිතේට මූන දෙන්න හයියක් නෑ. හැම ලබ්බටම දෙයියො :angry: මම දෙයියො විස්වාස කරන්නෙ මගේ පර්ස් එක ඇතුලෙ සල්ලි මවල දෙන්න පුලුවන්නම් විතරයි :lol:

    සිරා කතාව :lol::lol::lol: