බෞද්ධයන් දෑන ගත යුතුම දෙයක්.....

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    reputation_neg.gif
    බෞද්ධයන් දෑන ගත යුතුම... 02-26-2011 01:25 PM STOP!!! Racism and Promoting Violence Pleas

    යොහාන්ගෙ යාලුවෙක් වෙන්න ඇති! :lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :lol::lol: යොහාන්ද දන්නෙත් නෑ...:frown:

    අපේ පන්තියේ යෙහාන් කියලා එකෙක් ඉන්නවා. මං බැලුවා මේ ඌ ගැනවත්ද කියන්නේ කියලා :D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :D
    ඌ උඹලට සුබාරන්චි අරන් එනවද.. එහෙනම් ඒක තමයි... ;)

    නෑ නෑ මචන් ඌ එහෙම නෑ :lol:.... මනුස්ස ආත්මයක් ලබලා ව බුද්ධාගමේ ඉපදෙන්න තරම් පින් කරලා තියෙද්දි මේ එක එකා මොන ආරන්චි අරන් ආවත් ඒවාට අහු වෙන්න මෝඩයෝ නෙවේනේ මචන් :)
    ගොඩක් ව්අටින ත්‍රෙඩ් එකක්..බොහොම ස්තූතියි :)
     
    • Like
    Reactions: Chinthaka_tc

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නෑ නෑ මචන් ඌ එහෙම නෑ :lol:.... මනුස්ස ආත්මයක් ලබලා ව බුද්ධාගමේ ඉපදෙන්න තරම් පින් කරලා තියෙද්දි මේ එක එකා මොන ආරන්චි අරන් ආවත් ඒවාට අහු වෙන්න මෝඩයෝ නෙවේනේ මචන් :)
    ගොඩක් ව්අටින ත්‍රෙඩ් එකක්..බොහොම ස්තූතියි :)

    :yes::yes:
    ඒක ඈත්ත මචන්...
    ඒත් ඔයෙ දෑන දෑනත් එක එක වරදාන වලට අගම වෙනස් කරන මෝඩයෝ තාමත් මෙහෙ ඉන්න එක ගෑන නම් ඈත්තටම දුකයි මචන් ...
    :(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :yes::yes:
    ඒක ඈත්ත මචන්...
    ඒත් ඔයෙ දෑන දෑනත් එක එක වරදාන වලට අගම වෙනස් කරන මෝඩයෝ තාමත් මෙහෙ ඉන්න එක ගෑන නම් ඈත්තටම දුකයි මචන් ...
    :(

    ඇත්ත මචන්......ආගම ජාතිය ට වඩා බත් එක වටින් උන් ඕනෙ තරම් ඉන්නවා...:(