බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව
    ubala wage jihad karayo allala wadak na.
    loke pura bada kata pura kanne karapuwata thamayi...:lol::lol::lol::lol:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මෙන්න මේකේ බැලුම්ගල වැඩසටහන ... අන්තවාදය වැහිවහල බන් :( අපේ රටට ආගමික අමාත්‍යංශ මොකටද ඉතින් , වහලවත් දැම්මනං හරි ගෙවා ගෙවා ඉන්නේ නැතුව ,

     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    තොත්ත බබා;13664999 said:
    ක්‍රිස්තියානි 99% ක් ම ඔය වගේ දේවල් වලට කිසිම සම්භන්දයක් නෑ, වැරදි වැඩේ වැරදිමයි. මෙහෙම දේවල් කරන්න කියල ජේසුස් වහන්සේ කිසිම විටෙක උගන්වල නෑ. මේ ආගම තමුන්ගේ ජීවිකාව කරගත්තු සුලුතරයකගේ වැඩ.


    ක්‍රිස්තියානි හැමෝම මෙහෙම නැහැ හැබැයි සමහර මිනිස්සු ආගමට විරුද්ද වෙනවා කියල හිතාගෙන මේවට මුකුත් නොකියන උන් ඉන්නවා බන් මේ වගේ වැඩ අනුමත කරන උනුත් ඉන්නවා , ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ වේවා මුලදර්මදදින් නිසා ඇගිල්ල දික් වෙන්නේ , නිදහසේ ඉන්න නැති වෙන්නේ එදා වෙලා හම්බකරගෙන ජිවත් වෙන අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට , අනේ මන්ද බන් :(