බෞද්ධයන් විදියට හදහන අපි පිලිගත යුතුද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Nathnam Kiyana Ewa Supiriyata Wenawa Balahan sirisena Raja Une Raja yoga thibila ne
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    Buduhamuduruwo ehema deshana karala na. Owa piliganna epa kyala thamai deshana kale. minissu owa passe giyata buddagame uganwanne owa okkoma mithya wishwasa kyala. Hoyala balanna. Youtube eke thiyanawa dharmadeshana. Pansil pada paha thama gihiyek rakiya yuththe. Eka rakinawa nam apita karadarayak karanna baha. Habai api karapu karma walata api muhuna diya yuthui. Namuth api pina balawath karagaththoth pawa parisam deema passata yanawa.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    බෞද්ධයන් විදියට හදහන අපි පිලිගත යුතුද?na​

    Buduhamuduruwo ehema deshana karala na. Owa piliganna epa kyala thamai deshana kale. minissu owa passe giyata buddagame uganwanne owa okkoma mithya wishwasa kyala. Hoyala balanna. Youtube eke thiyanawa dharmadeshana. Pansil pada paha thama gihiyek rakiya yuththe. Eka rakinawa nam apita karadarayak karanna baha. Habai api karapu karma walata api muhuna diya yuthui. Namuth api pina balawath karagaththoth pawa parisam deema passata yanawa.
    Hariyata hari
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සිංහල බෞද්ධ අපි දැන් දවස් හයකට කලින් ලංකාවේ කුම්භ ලග්න කෙන්දරේට හදපු වෙලාවල්(නැකත්) පිලි අරන්,වෙලාවට ලිප ගිනි මෙලෙව්වා,වැඩ ඇල්ලුවා තෙල් ගාල ඉවර කළා.බෞද්ධ කම ඇත්තටම අපේ සංස්කෘතික උත්සව වල නැත්තේ නෑ.කවුරු පිළිගත්තත් නැතත් සිංහල අවුරුදු චාරිත්‍ර තව අවුරුදු 100 අවම තියනවා.ඒ කියන්නේ අපි අපේ කේන්දර පිලි ගත්තත් නැතත් රටේ කෙන්දරේට හදන නැකත් පිලි අරන් අපි එක දවසකට හරි වැඩ කරනවා.වැඩ කරන්න වෙනවා.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    සිංහල බෞද්ධ අපි දැන් දවස් හයකට කලින් ලංකාවේ කුම්භ ලග්න කෙන්දරේට හදපු වෙලාවල්(නැකත්) පිලි අරන්,වෙලාවට ලිප ගිනි මෙලෙව්වා,වැඩ ඇල්ලුවා තෙල් ගාල ඉවර කළා.බෞද්ධ කම ඇත්තටම අපේ සංස්කෘතික උත්සව වල නැත්තේ නෑ.කවුරු පිළිගත්තත් නැතත් සිංහල අවුරුදු චාරිත්‍ර තව අවුරුදු 100 අවම තියනවා.ඒ කියන්නේ අපි අපේ කේන්දර පිලි ගත්තත් නැතත් රටේ කෙන්දරේට හදන නැකත් පිලි අරන් අපි එක දවසකට හරි වැඩ කරනවා.වැඩ කරන්න වෙනවා.

    oka diga kathawak.
    Budu hamuduruwo pehediliwa kiyala thiyanawa deyak karanna one welawa eka thama hodama nekatha kiyala
    thawa welawaka budu hamuduruwange prasnayak ahanawa hamuduru kenek tharu pennala me tharu walin balapemak tihyanawada kiyala ? ethakota budu hamuduruwo reply karanawa oya tharakawa winas wela wasara mechchara ganak wenawa. balanna kochchara denumak da kiyala. api den thama ewa hari kiyala danne
    hebei kalayath ekkama pure Buddhism wala hitiapu apita indian akramana, indian rajawaru nisa mewage hindu dewal apita daganna una. example ara sandakadapahanin haraka ayin kala wage, pansalata dewala awa wage. moko hindu rajawa pansalata genna weda karanna una
    owa param para ganak purudu widiyata gihin den ewa ape dewal wela.
    me godak dewal ape ewa nemei hindu dewal walin api gatta ewa. sinhala aluth awuruddath aluth sahal mangalyaya. ekata kisima kenakath adala ne
    but thama ape inna palakayo owata bayai. godak business karayoth dewala passe yanawa wage
    apita puluwan unada hindu dewiwaru pansalen ayin karanna. pansale dewalen ayin karanna. e wage thama mewath
    mewa walin ayin wela pure Buddhism ekka api hitiyanam api sarthakai. but eka wenne ne

    mama personall godak me wage mithya atha herala inne
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    සිංහල බෞද්ධ අපි දැන් දවස් හයකට කලින් ලංකාවේ කුම්භ ලග්න කෙන්දරේට හදපු වෙලාවල්(නැකත්) පිලි අරන්,වෙලාවට ලිප ගිනි මෙලෙව්වා,වැඩ ඇල්ලුවා තෙල් ගාල ඉවර කළා.බෞද්ධ කම ඇත්තටම අපේ සංස්කෘතික උත්සව වල නැත්තේ නෑ.කවුරු පිළිගත්තත් නැතත් සිංහල අවුරුදු චාරිත්‍ර තව අවුරුදු 100 අවම තියනවා.ඒ කියන්නේ අපි අපේ කේන්දර පිලි ගත්තත් නැතත් රටේ කෙන්දරේට හදන නැකත් පිලි අරන් අපි එක දවසකට හරි වැඩ කරනවා.වැඩ කරන්න වෙනවා.
    බෞද්ධ කියන්නෙ එකක් සිංහල බෞද්ධ කියන්නේ තව එකක්. සිංහල බෞද්ධ කියන එක ඇතුලේ හින්දු, ජෛන, බෞද්ධ mix එකක් තියෙන්නේ.
    මීට ටික කාලෙකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හොද ලිපියක් ලියලා තිබ්බා මේ ගැන. එකේ කියලා තිබ්බ main point එකක් තමයි අපි දැන් ඉන්නේ ශිෂ්ඨාචාර අර්බුදයක කියන එක. ඒ කියන්නේ අපිට දැනට හරි සංස්කෘතියක් නෑ. අපි යන්නේ කොහෙටද කියන එක ගැන හරි direction එකක් නෑ.. බෞද්ධ label එකක ගහගෙන හින්දු මතවාද පස්සේ යන එකෙන් හොදටම තේරෙනවා ඒක.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කිසිම පාලකයෙක්ට දර්ශනය ගැන අවබෝදයක් නෑ.ලෝබ,ද්වේශ මෝහ අවබෝද නොවුණු බුද්ධ දර්මය පිලිබඳ මහාචාර්ය වරු මාද්‍ය වලට ඇවිත් රණ්ඩු වෙන්නේ ඒකයි.අද්‍යපනයේ වැරැද්ද.මේ අද්‍යාපන රටාව හදල තියෙන්නේ,දැනුත් හදන්නේ පාලකයෝ.පොඩි කාලේ ඉඳන් තරගේ හදනවා.ඊට පස්සේ පොසිටිව් තින්කින්.අන්තිමට කෝටිපතියෝ වෙලා දුක් විදලා මැරිලා ගමන දික් කර ගන්නවා.සංසාර ගමන දික් කර ගන්න ජ්‍යෝතිෂ්‍ය හොඳයි.
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ, මිත්‍යා දුෂ්ටික වෙන්න එපා කියලා නේ කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    නැහැ වෙලාවල් හඳහන් පිළිගන්න එපා කියලා තියෙන්නේ බෞද්ධ අයට. ඉන්දියන් ගොබ්බෙටි වලට යාතිකා කරන ගොඩක් හොර බෞද්ධයෝ තමයි ඉන්නේ දැන්...