අපි දෙවෙනි පියවරත් තියමු
Note:
පලමු පියවරේදි කල මඳ සිනහව සහ යහ ප්‍රාර්ථනය ඒ විදිහටම සැම දිනම කරන්න (බෞද්ධයා-I)
අද (ඔබ මෙය දකින දවස) සහ හෙට යන දෙදින තුල අපි දස පුන්‍ය ක්‍රියා වලින් පළමු ක්‍රියාව වන දානය ක්‍රියාවට නංවමු.
මෙය මහා පරිමාණයෙන් කළ යුතු නැත. තමන්ට හැකි අයුරින් දන් දෙන්න.
අපි බලමු අපිට එදිනෙදා ජිවිතයෙදි ඔබට මෙම දන්දිම් කරන්න පුලුවන් කොහොමද කියල
1. ආමිස දානය
සිඟමන් යදින්නෙකුට හෝ අවැසි කෙනෙකුට මුදල්, අහාර පාන, වස්ත්‍ර හෝ වෙනත් යමක් දන්දිම
මුදල් අපහසු නම් තමන් වෙනද වැඩට/ පංති ගෙනියන කෑම එක, පොඩි කෑම දෙකක් කරල ගෙනිහින් සිඟන්නෙකුට එකක් දෙන්න.
වැඩිපුර පොතක් පැනක් තියනවනම් දිලිඳු ලමයෙකුට දෙන්න
2. අභය දානය
මැරෙන්න ඉන්න හරකුන් බෙරගැනිමම පමණක් නෙමෙයි
වතුර වලක වැටි සිටින කූඹියෙක්, කෘමියෙක් බෙරා ගැනිම
කූඩු කර සිටින කුරුල්ලෙක් නිදහස් කිරිම වැනි දෑ
ලේ දන් දිම
3 ධර්ම දානය
කවරෙකු හට හෝ ධර්මය ඇසිමට, කියවිමට සැලැස්විම. එ ධර්මය අවබෝධ කර ගැනිමට උදව් කරනවනම් වඩාත් මැනවි
ධර්ම කරුණු මුද්‍රණය කොට බෙදා හැරිම
මිතුරෙකුට පන්සිල් පදයක් තෙරුම් කර දිම පවා මෙයට අයිතියි
ආමිස දානය හා ධර්ම දානය දිමට ලැබෙන අවස්ථා එදිනෙදා ජිවිතයේදි ඉතා සුලභය, සහ ඔබට ඉතා පහසුවෙන් කල හැක.
අභය දානය ඔබට අවස්ථාවක් ලැබුනු විටදි ඉටු කරන්න
අද සහ හෙට යන දෙදින තුල ඔබට හැකි අයුරින් දන් දිම සිදු කරන්න.
ඒ වාගෙම දන්දෙන අවස්ථාවේ ඔබගේ සිතට දැනෙන හැඟිම හොඳින් මතකයෙ රඳවා ගන්න
ඉතා වැදගත්
තමන් දෙන දේ වටිනාකමින් අඩුයි, එ නිසා කවුරු හරි දැක්කොත් නොන්ඩියි කියල හිතන්න එපා.
අනිත් අය මොනව කිව්වත්, මොනව හිතුවත් තමන් කරන දේ යහපත් චේතනාවෙන් කරන දෙයක්. ඒ හැඟිමෙන් දන් දෙන්න
හෙට දවස අවසානයේ (හෝ කෙදිනක වුවද ඔබ දන් දිමක් සිදු කල විට) ඔබ කල දන්දිම් මෙහි සඳහන් කරන්න.
මන්ද ඒවා දැකිමෙන් තව කෙනෙකු තුල දන් දිමට උනන්දුවක් ඇති විය හැක.එයද කුසලයකි.
මා සඳහන් කර ඇති දන්දිමෙ ක්‍රම වලට වඩා සුලභ, පහසු,වඩා යෝග්‍ය ක්‍රම ඇත්නම් සඳහන් කරනු මැනවි
බෞද්ධයා-III කොටසින් ඊළඟට හමුවෙමු
--------------------------------
බෞද්ධයා
බෞද්ධයා-I
ලොකු පිනක් කරගන්න

දානය
අර්ථය - තමන් සතු වස්තුව අන් සත්ව, පුද්ගලයින්ගේ යහපත උදෙසා දීම
කෙටි විස්තරය
1. ආමිස දානය
2. අභය දානය
3. ධර්ම දානය
වශයෙන් දානය ත්‍රිවිධ වේ.
වස්තුන් දන් දිමෙන් එය කෙරෙහි ඇති ලෝභය දුරු වේ.
ප්‍රාර්ථනවෙන් තොර අනුරූප විපාක ලැබේ.
නිර්වාණ ප්‍රාර්ථනය උතුම් වේ
උපුටා ගැනිම: pirith.org