වටිනව මේ ලිපිය උඩට ගත්තු එක
හැමොම මැරිල ඉපදුනත් මේ දිනය අමතක වෙන එකක් නෑ
ඉදිරියට වැඩිපුර මතක් වෙයි.


.................Apita Soma HAmuduruwo Mathaka Thiyenwanamඅමතක වෙන්නේ කොහොමද බන්.අපි මැරිලා ඉපදුනේ නැනේ ...මට ඒ දවස හොදටම මතකයි ...
සෝම හාමුදුරුවෝ ආයමත් අපි අතර ඉපදිලා අපිටම දහම් දේසන කරන්නට ලැබේවා..අපිටත් ඒ දහම අසන්නට ලැබේවා
uba mee magulak katha karanwa haa haa haaa
december 12th lan wenakota thamai aya bump kaleමචO සෝම හමුදුරුවො අපවත් වෙලා අවුරුදු 8 යි
අපි උන් වහන්සේව අමතක කරලා අවු:6 යි මාස 4යි..
ඇත්ත්ම කියන්න ඕනේ..
සෝම හිමි වෙනුවෙන් කම්පා වෙච්ච බණ අහපු
මේ මරණය පිලිබඳ හඩාවැටිච්ච ... අපි
අද ඉන්නේ කොතනැද?
හිතා බලන්න නැවත්ත්...
අද අපි ඉන්නේ සOකරවේච්ච සීනි බෝල ලොකෙක
ආශාවල් රොඳ බැඳ ගත්ත සිහින
පොදිගහගත්ත ලොකෙක
ටී,වී. වල රියලිටි වල ගිලිලා..කට්ටියක්..ටෙලිනාට්‍ය වල සැතපිලා
පOචේන්ද්රයන් පිනවීම පරම සත්‍ය කොට ගෙන..
අවුරුදු 8 ක් තුල මුලු සමාජයම වෙනස් කරලා...වෙනස් වෙලා..
ඒ වෙනස් වීමට අපි නොදැනුවත්වම ඇදිලා ගිහිල්ලා..
ත්ව කට්ටියක් හාමුදුරුවො බෙදාගෙන ඕමි ගහනවා..
අපි මේ හමුදුරුවන්ගේ විතරඉ බණ අහන්නේ
අනිත් හමුදුරුවොඅ කියන්නෙ.බින්න
කියලායි සමහරු කියන්නේ..
ඉතින් අපිට තව සෝම හාමුදුරුවො අපවත් වෙච්ච එක කොහේ මතක තියා ගන්නද?
කෙප්ප කෙලින විද්‍යුත් මාධ්‍ය සරණ්O ගච්චාමිනේ..
අපේ කට්ටිය අවුරුදු 1 මාස 6 විතර සෝම හිමිව මතක තියා ගත්තා..
ඊට පස්සේ ඒවා අමතක කරලා දැම්මා..
තව කට්ටියක් සෝම හිමිගේ මරණය තමන්ගේ රමණය කරගෙන්
බුද්ධාගමයි සිOහල ජාතියි ඔට්ටුවට තියලා බූරුවා ගැහුවා...
ඒවිතරක් නෙමේ සිOහල බෞද්ධ ඡන්දේ අරන් ගිහිල්ලා
පාත්තරෙ....දියවන්නා ඔයේ පාකරලා ඇරියා...
බොරුකොමිසන් වාර්ථාවක් ගෙනල්ලා..
රටම රැවැට්ටුවා සිල්ලරටනෙම තොග වශයෙන්..
සෝම හිමි ඒදා කියපු දේවල් හැම එකම ඇත්ත..
ඒත් අවාසනාවකට........
අපිට තියෙන්නේ උන්වහසේ ගේ මතකය විතරයි..
ඒ දවස්වල හැම ගේකම සෝම හිමිගේ ෆොටෝ එක්ක තිබ්බා..
අද ඒක අයින් කරලා...මහින්දගේ ෆොටො එකක් තියෙනවා..
හෙට ඒක අයින් කරලා තවකාගේ හරි එකක් තියාවි..
ලොකේ වෙනස්වෙනවා..අලුතින් එන පරම්පරාවට මේ වයේ
වටිනා කමක් නෑ..උන් හිතන්නේ ෆන් එක තමි මේ ලොකේ තියෙන
පරම සතුට කියලා...
තව අවුරුදු 10 කින් අපිත් කියාවි
අපේ කාලේ හිටියා සෝම හමුදුරුවො කියලා කෙන්ක්.
නියමේට බණ කිව්වා.හාමුදුරුවන්ව අපවත් කලා.ගෙනිහිල්ලා කියලා
අපිට එතකොට මතක් වෙවි අපේ අම්මලා
අපිට කිව්වේ "පානදුරේ අරියධම්ම හාමුදුරුවොගැන"
අන්න ඒ කතාවා..කලෙන් කාලේට මේවගේ දෙවල් එනවා..
ආයේ එදෙවල් නැතිවෙනවා...ඒවා ගැන අපේ මතකය කෙටිකාලීනයි..
ඉන්පස්සෙ අපි කිසිමදෙයක් ගැන හිතන්නේ නෑ..
ඔන්න ඕකයි පරම සත්‍ය...............!
අපෙ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි කෙනෙක් නැති උනාම / මොකක හරි දෙයක් උනාම සෝඩ බෝතලේ කැඩුවා වගේ.. හැබැයි හරි ඉක්මනට ආයෙ පරණ තත්වෙමයි. සුනාමිය ආපු වෙලාවෙත් සමහරු කිව්ව දැන් පක්ෂ භේද නැතුව රට දියුනු කරයි කියල, ආයෙ අමතකයි.. ඊට පස්සෙ යුද්ධෙ දින්නාමත් ඕකම කිව්වා.. අඩුම ගානෙ යුද්ධෙ දිනන්න දේශපාලන / යුධ නායකත්වය දුන්න දෙන්නවත් එකට නෑ අද. අපෙ රටේ හැමදෙයකටම ඕක පොදුයි 
සෝම සමිදුන් අපවත් වී වදාරන්න පෙර දන්ත වෛද්‍ය පීඨයේ ධර්ම දේශනයක් කරවගත්ත ගොඩේ මාත් හිටියා........
එදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නිල නොවන නිවාඩු දිනයක් වුණා මට මතකයි........
උන් වහන්සේ වැඩ හිටිය නම් කොතරම් අපට ශක්තියක්, මග පෙන්වන පහන් ටැඹක් වෙනවද?
උන් වහන්සේ අපවත් වුනේ අපේ තියන අහේතුවට බවයි මම තාම හිතන්නේ.......
උන් වහන්සේට කරන ලොකු ම ගෞරවය උන් වහන්සේ දෙසා වදාළ ඒ මග දිගේ යාමයි.......
බුද්ධ ශාසනය පවතින්නට නම් මේ රට පැවතිය යුතුයි....
මේ රට පැවතී මට නම් සිංහලයා පැවතිය යුතුයි.......