Boralesgamuwa...උබත් අපෙ දහම් පාසලෙද?
niyama hamaduru nam.
most valuable thread of the day..
thankzzz bro....
Thanks for the remind this he was great!![]()
thanks machan mathak karala dunata
ape ratat loku sewayak karapu himi namak![]()
thanx machan..
wedak athi deyak karanan kenek..thanks

අපේ අවාසනාවට අකාලයෙ වියැකුනු අපේ හාමුදුරුවනේ...,
ඔබ වහන්සෙගෙන් බණක් අහන්නට...
පල්ලියේ ඩොලර් වලට බිලිදුන්..
බෞද්ධකම සිතෙ හංගගෙන...
බලන් ඉන්න අසරණයන්ගෙ...
සිත් සනහාලන්නට....
අවසරයි අපේ හාමුදුරුවනේ...
ආයෙමත් වඩින්න...
මේ සිරි ලකටම...


Api ehemath amathaka karanawada...
Thanx for remembering
good post
Thawatiken amathaka wenawa
Bohoma pin machooo
ජොලි සීයා;6071422 said:kohoma amathaka karanada!!!! budun deka niwan dakinna ona ape soma himi

actually i nvr knew abt that thread 

gud thread bro
Kawadawath mata soma haamuduruwongen ahuwa bana amathaka wenne na!




































